ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉරිදා සර්විස් එකෙදි..
    සදුදාට හෝල්ට් එකෙදි...
    අගහරුවාදත් ගැරෙජ් එකේ නිදියමී...
    බදා බ්‍රස්පතින්දා....
    පවර් ස්ටියරිං සිකුරාදාට...
    ඒත් බස්නං නෑ මෙමට මගෙ මස්සිනා ඉන්නකං.... :dull:

    :lol::lol: fatta :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ඌ පයිසයක් වත් වටීද ? :P

    :shocked: හොද වෙලාවට ඕකා මේ ත්‍රෙඩ් එක පැත්තේ එන්නේ නෑ..... ආවොත් අපි ඉවරයි...... :baffled::dull: සුද්ධ සිංහලෙන් අමතගන්න පුලුවන්...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ඉරිදා සර්විස් එකෙදි..
    සදුදාට හෝල්ට් එකෙදි...
    අගහරුවාදත් ගැරෙජ් එකේ නිදියමී...
    බදා බ්‍රස්පතින්දා....
    පවර් ස්ටියරිං සිකුරාදාට...
    ඒත් බස්නං නෑ මෙමට මගෙ මස්සිනා ඉන්නකං.... :dull:

    :lol: :frown: :baffled: :dull:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked: alian25 යකෝ ඕකා කබර හුනෙක් බොල..... උඹලගේ ගෙවල් කොහෙද කියපන් අපි එන්න ඕකුන් ටික අල්ලන් යන්න..... බයික් එකේ ගිහින් ඈති වෙලා තියෙන්නේ..... කාර් එකක් ගන්න පුලුවන් ඕකෙක් අල්ල ගත්තා නම්...... :rofl: :P

    Kabara da, talagoyadanam dannetho, me jatiye hunonam innawa bun onataram. loku un..
    machan oya seen eka eththada?? sirawatama kiyapan :)
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    aah hathara pas polakin waadiweyanko ehenam :lol::rofl:


    un patta ganan yako.wikunala car ekak ganin :shocked:

    :shocked::dull:

    Mata kiyapan ehenam ganna ekek gena, macho den me hunonwa ganne marannda?
    mokada ape wathte gas vela mun innawa...
    mama danna vidiyata parana gewal vela saha pol gasvela kolopu asse meyala innawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    :rofl: දවස් දෙකට පේජ් 24ක් කියන්නේ.... මේ ත්‍රෙඩ් එක මාස දෙකකින් වගේ වහන්න වෝනින් එක හම්බවෙයි වගේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා මෙන්න වැඩක්......

    http://www.lankadeepa.lk/index.php/top_story/214298

    68(8).jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝහ්!:rolleyes:

    බිසී බොල. :(රෑ වෙල හොඳ කුප්ප කතාවක් කියන්නම්.:P
     
    Status
    Not open for further replies.