ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    me lorryen baanakal indala bike gaththu ayya needa :lol::lol::lol:

    :frown: ඔව් ඈයි අවුල්ද......?? :angry:

    හීරෝ + හොන්ඩා වගේ විකිණෙන්නේ නැතුව ෂෝ රූම් වලත් පුස් කකා තිබිලා, ගෙවල් වලට අරන් ගියහමත්, පාන් ගේන්න විතරක් කඩේට යන වගේ වැඩ කරන් පුස් කකා තියෙන ජාතියේ බයික් නෙවේ පල්සර්........ කම්පැණියෙන් කෑලි ටික එකලස් කරනකොටම, ඕඩර් එකත් එන බඩු තමා පල්සර්..... :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    810911.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි...... Toshiba C50 Core i3 අඩුවට දෙනවා මේ දවස් වල අපි...... :yes: :D :) ;)

    :baffled::baffled::baffled:සල්ලි දුන්නොත් ගන්නවා..:lol:

    ඉතින් බොල ඔෆර් එකක් නම් දැම්මනම් හරිනෙ ත්‍රෙඩ් එකක්..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: ඔව් ඈයි අවුල්ද......?? :angry:

    හීරෝ + හොන්ඩා වගේ විකිණෙන්නේ නැතුව ෂෝ රූම් වලත් පුස් කකා තිබිලා, ගෙවල් වලට අරන් ගියහමත්, පාන් ගේන්න විතරක් කඩේට යන වගේ වැඩ කරන් පුස් කකා තියෙන ජාතියේ බයික් නෙවේ පල්සර්........ කම්පැණියෙන් කෑලි ටික එකලස් කරනකොටම, ඕඩර් එකත් එන බඩු තමා පල්සර්..... :yes:
    ridila duwan awith:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තිත්ත වෙලා බොල. :(අපේ ඉන්න යක්කු(යකින්නියො) වැඩ දෙනව එසයින්මන්ට් දෙනවා..:lol:අපිට කැමති දෙයක් කරන්න වෙලාවක්වත්නෑ.:angry: රෙද්ද.:growl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තිත්ත වෙලා බොල. :(අපේ ඉන්න යක්කු(යකින්නියො) වැඩ දෙනව එසයින්මන්ට් දෙනවා..:lol:අපිට කැමති දෙයක් කරන්න වෙලාවක්වත්නෑ.:angry: රෙද්ද.:growl:

    ඕක නවත්තලා යමන් බං හූනො අල්ලන්න :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    18-55 lens එක bundle එකත් එක්ක එන එක.

    කැමරාව හොදට තියේ නම්..
    ශටර් කවුන්ටර් එක අඩු නම්
    එච්චර ලොකු අවුලක් නෑ නේ බං.. :rolleyes:
    කරලා දාහන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ගාන නම් පාඩු නෑ බන්...
    හැබැයි හොඳට බලල ගනින්...

    අඩුවට දෙන්නෙ මොකද කියල බලපන් බන්..:rolleyes:

    mc එකේ camera zone එක අපේ office එකේ branch එකක් නේ උන් Singapore වලින් camera ගෙනල්ල මෙහෙ විකුනනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... :) අපේ එන්ජින් නම් අද දවසෙත් 100Km ක් පැනලා දුවන්නයි ලෑස්තිය..... මේකට නම් ගෙවල් වල බයික් පුස් කවන උන්ට ගොඩාක් රිදෙයි..... :P :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුභ උදෑසනක් වේවා..... :) අපේ එන්ජින් නම් අද දවසෙත් 100Km ක් පැනලා දුවන්නයි ලෑස්තිය..... මේකට නම් ගෙවල් වල බයික් පුස් කවන උන්ට ගොඩාක් රිදෙයි..... :P :lol:
    :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mc එකේ camera zone එක අපේ office එකේ branch එකක් නේ උන් Singapore වලින් camera ගෙනල්ල මෙහෙ විකුනනවා

    එහෙනම් ඉතින් අවුලක් වෙන එකක් නෑනේ...

    ගාන නම් ෂේප් බන්. හිතල මතල ගනින් ඉතින්...
     
    Status
    Not open for further replies.