goda goda machan thanx.. wadee hari.. mama heta udeta umbata call ekak gannam machan.. thanx...!!!![]()
Ela machan, aniwa cal ekak diyan aluth promotion vagayaka detail vagayak tiyanawa mama udeta kiyannam

goda goda machan thanx.. wadee hari.. mama heta udeta umbata call ekak gannam machan.. thanx...!!!![]()

me lorryen baanakal indala bike gaththu ayya needa![]()
ඔව් ඈයි අවුල්ද......??

ආ කුකුළණි...... Toshiba C50 Core i3 අඩුවට දෙනවා මේ දවස් වල අපි......![]()
![]()
![]()
![]()


සල්ලි දුන්නොත් ගන්නවා..

ආ කුකුලනි eos 600D ජපන් එකක් මට office එකෙන් 68 කට දෙන්නම් කිව්වා. ඒ ගානට ලාබද බන්
lens monada ??ආ කුකුලනි eos 600D ජපන් එකක් මට office එකෙන් 68 කට දෙන්නම් කිව්වා. ඒ ගානට ලාබද බන්

ridila duwan awithඔව් ඈයි අවුල්ද......??
![]()
හීරෝ + හොන්ඩා වගේ විකිණෙන්නේ නැතුව ෂෝ රූම් වලත් පුස් කකා තිබිලා, ගෙවල් වලට අරන් ගියහමත්, පාන් ගේන්න විතරක් කඩේට යන වගේ වැඩ කරන් පුස් කකා තියෙන ජාතියේ බයික් නෙවේ පල්සර්........ කම්පැණියෙන් කෑලි ටික එකලස් කරනකොටම, ඕඩර් එකත් එන බඩු තමා පල්සර්.....![]()

අපේ ඉන්න යක්කු(යකින්නියො) වැඩ දෙනව එසයින්මන්ට් දෙනවා..
අපිට කැමති දෙයක් කරන්න වෙලාවක්වත්නෑ.
රෙද්ද.
තිත්ත වෙලා බොල.අපේ ඉන්න යක්කු(යකින්නියො) වැඩ දෙනව එසයින්මන්ට් දෙනවා..
අපිට කැමති දෙයක් කරන්න වෙලාවක්වත්නෑ.
රෙද්ද.
![]()

![]()
lens monada ??
ලෙන්ස් එක මොකක්ද?![]()
18-55 lens එක bundle එකත් එක්ක එන එක.

කැමරාව හොදට තියේ නම්..
ශටර් කවුන්ටර් එක අඩු නම්
එච්චර ලොකු අවුලක් නෑ නේ බං..
කරලා දාහන්
brand new එකක් බන්

ගාන නම් පාඩු නෑ බන්...
හැබැයි හොඳට බලල ගනින්...
අඩුවට දෙන්නෙ මොකද කියල බලපන් බන්..![]()
අපේ එන්ජින් නම් අද දවසෙත් 100Km ක් පැනලා දුවන්නයි ලෑස්තිය..... මේකට නම් ගෙවල් වල බයික් පුස් කවන උන්ට ගොඩාක් රිදෙයි.....

සුභ උදෑසනක් වේවා.....අපේ එන්ජින් නම් අද දවසෙත් 100Km ක් පැනලා දුවන්නයි ලෑස්තිය..... මේකට නම් ගෙවල් වල බයික් පුස් කවන උන්ට ගොඩාක් රිදෙයි.....
![]()
![]()

mc එකේ camera zone එක අපේ office එකේ branch එකක් නේ උන් Singapore වලින් camera ගෙනල්ල මෙහෙ විකුනනවා