නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් උඹලා කියන්න එපා මම නැකතගේ ෆේක් එකක් කියලා. මම මේකේ මුල් කාලේ ඉඳලා ඉන්න මෙම්බර්කෙනෙක්. මම නැකතට කියලා මගේ හඳහනත් ඔන්ලයින් බලවන් තියනවා. පොර මාව ජීවිතේට නොදැක්කට කියන්න ඕන දෙවල් තිතටම කිව්වා.. මගේ ජොබ් එක මාරු වෙන එක එහෙම හරියටම කිව්ව බන්. උඹල නිකන් සල්ලි අතේ නැතුව බොරු ඔට්ටු දාලා ඌව කිච කරන්න හැදුවට ඌ ගැන දන්න උන් දන්නවා. අනික ඔට්ටුව දැම්මේ උඹලා ඌ ඒක බාර අරන් එන්න කිව්වම නිකන් ලපයි සිපයි විදිහට වැඩේ පස්සට දානවා.. සල්ලි අතේ නැතුව කවුද බන් ඔට්ටු අල්ලන්නේ? මට නම් හිතෙන්නේ උඹල උගේ එක්ක පෞද්ගලික තරහක් තියන් ඌට මඩගහනවා කියලා.. කොහොම නමුත් අපිට අවබෝද නොවෙන හැමදෙයක්ම බොරු නෙමෙය් බන්.

    ඒක ඇත්ත නැකැත්රාලව ආශ්‍රය කරපු අය දන්නවා එයා මොනවිදියෙ කෙනෙක්ද කියලා. ඔහුදේ දැනුම විශිෂ්ටයි. ඔය මේ ත්රෙඩ් එකේ පොර ටෝක් දාන ලොක්කංගේ හදහන් තියනවනම් නැකැත් රාලට කියවල බලවගන්න එතකොට ඔයාලටම අවබෝධ කරගන්න පුලුවන් එයා මොන විදියේ කෙනෙක්ද කියලා. ඒවගේම නැකැත් රාල කියන්නේ ගොඩඩක් කාර්යබහුල කෙනෙක් ඉතිං ඔන්ලයින් කේන්දරයක් බලාගත්තත් එයාගේ මහන්සියට හරියන ගෙවීමක් කරලම ඒ වැඩේ කරගන්න කියලා කියන්න කැමතී. මොකද නැත්තං අපේ උන් නිකං දෙනවනම් දෙමල පත්තරෙත් කියවනවනෙ. :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    salli naththan mokatada ottu allanne... kendare aran gihin wandala kiyapan salli naha ane mage kendare balalaaaa denna kiyalaaaa... :lol::lol::lol:

    dan boruwata salli ganama kata karanna epa. ubalata meka attada boruda kiyala proof ekka one nam salli natuwa karanna kiyala kiyapan nakathata saha siripaalata. echcharai.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    mata kamak na bn siripalaya monawa use karat,. mata moku loss une na ne. mata one owa sirawatama attada kiyala dana ganna. mata habai eeye dunna reply eka nam waradiy nakatha.
    palayan ban yandaaa. :lol::lol::lol:
    nondi unama dan nakatha waradilu...
    umbata kendare post korandaa baaaa, salli denna baaa kiwwamaa apita therenawaaa aru deepu nakatha hari, umba kindiya waha ganna waradi kiyanne kiyalaaaaa. :lol::lol::lol: ane yako gu nondiya yakooooo....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mata kamak na bn siripalaya monawa use karat,. mata moku loss une na ne. mata one owa sirawatama attada kiyala dana ganna. mata habai eeye dunna reply eka nam waradiy nakatha.

    math oya kendara wiswasha karan ne:Puba ara iye ahala thibba kendare copy ekak dapan thiyenawanum:)anika thawa uba kihipa denek ge ipaduna times dala thibbe ungeth kendara copy ekak dapan male/female makala :)
    ethokota oya ottu monawath one ne ne:lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    . මම පරාජය උනොත් මිට පස්සේ මමත් ඔය නැකත් පිළිගන්නවා.

    මුදලට ඔට්ටුව අවශ්‍ය නම් සති 4 ක් කාලයක් අවශ්‍ය වේ ( මුදල් ප්‍රතිපාදන සකස් කර ගැනීම සඳහා සහ අවශ්‍ය ලිය කියවෙලි සකස් කර ගැනීමට. )

    මුදල් රහිතව නම් සතියක කාලයක් හොදටම ප්‍රමානවත් වේ. ( සතියක කාලයක් තුල අත්ල සටහන් සකස් කර ගත හැකිය )

    මිට වඩා මේක ගැන වාද කරලා තේරුමක් නැහැ. චැලේන්ජ් එක නැකත් රාළ මහත්මය බාරගත්තේ නැහැ.
    මට තවමත් තේරෙන්නේ නැත්තේ අයි මෙය සුපිරි පොරක් නම් මේවා බාර ගන්නේ නැත්ත. දැන් ඉති නැට්ට ගහගෙනම ඉන්න වෙන්නේ එළකිරි එක් ජිවිත කාලයටම. නැත්නම් තියන ගිණුම වහල අලුත් එකක් අරින්න වෙයි.

    දැන් ඔන්න හොටු පෙරාගෙන අඩාගෙන ඇඩ්මින් ට කියන්න ගියා.
    නැකත් රළට ඕක ලජ්ජාවට කාරණයක් නොවෙයි මොකද ඉන්දියාවේ හිටපු අග්‍ර ගණනයේ කට්ටඩි නැකත් හදන පොරවල් උනත් කොවුර් මහතා ඉදිරියේ ඇදගෙන වැටුන. ඉතින් මේ නැකත් රාළ කවුද

    මිත්‍රවරුනි ඔන්න මමත් ගියා. රාත්‍රියට ආයේ එන්නකෝ මේ පැත්තේ.
    .
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඕකට කියන්නේ කුහක කම මචන්ලා.. නැකතා අවේ ලඟදී නමුත් ඌ ඉක්මනට ෆේමස් වුනා ඒ අනිත් උන්ට සේවයක් කරලා.. උගේ අර අපිවෙනුවෙන් අපි අයිඩියා එක එලියට දාපුවම තමයි මුන් ඔක්කොම ඌට ඇටෑක් කරන්න ගත්තේ. බොරුනම් උගේ ත්‍රෙඩ් ටික බලපන්. ඌ උඹලා වගේ "හිටලා මට උදව් කරන්න" "කෙල්ලොන්ගේ පෙට්ටි කඩන හැටි" වගේ මාතෘකා වලින් ත්‍රෙඩ් දාලා නෑ.. සිරිපාල උඹට මතකනේ අර හිටලා කියල උඹ දාපු ත්‍රෙඩ් එක? ඉතින් ඌ කාටවත් කරදරයක් නැතුව තමන් දන්නදෙයක් අනිත් උන්ටත් කියලා දීලා පාඩුවේ ඉන්නකොට මුන්ට ඌන වුන්නා උගේ පුකෙත් ඇඟිල්ල ගහන්න.. දැන් ඔට්ටු දාලා කිච වෙලා ඉන්නවා.. ඒ මදිවට ලැජ්ජ නැතුව ආයෙත් චැලේන්ජ් කරනවා..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    math oya kendara wiswasha karan ne:Puba ara iye ahala thibba kendare copy ekak dapan thiyenawanum:)anika thawa uba kihipa denek ge ipaduna times dala thibbe ungeth kendara copy ekak dapan male/female makala :)
    ethokota oya ottu monawath one ne ne:lol:

    mcn mama e wena keepa denek ge kendara daapu ayage kendara mata illaganna puluwan aya, eet nakatha ba kiwwa karanna. kellage eka illaganna widiyak na. eet dan EK eke innawa ekek, uu gawa tiayenawalu badu. itin ugen aran balanna puluwan. nakath raala ready nam
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mata kamak na bn siripalaya monawa use karat,. mata moku loss une na ne. mata one owa sirawatama attada kiyala dana ganna. mata habai eeye dunna reply eka nam waradiy nakatha.

    ඒක මනුස්සයෙක්ගෙන් ශාස්ත්‍රය මනින්න බෑ මචන්. මගේ ලොකු මාම ලංකාවෙ ප්‍රසිද්ධ ජෝත්ෂ්‍ය දැනුම තිබ්බ කෙනෙක්. එයාව හොයාගෙන වෙදකම් වලට පිටරටින් පවා මිනිස්සු ආව. ප්‍රේමදාස ජනාධිපති පවා මෙයාව ආශ්‍රය කරලා තියනවා. එයාම තමයි කිව්වේ ජෝතිෂ්‍යය තනිකර ගණිත ක්‍රමයක් කියල. මම uni ඉවර වෙලා ඉගෙන ගන්න හිටියෙ මාමාගෙන්. ඒත් එයා නැති උනා.. එහෙම වෙලත් මම 100% විශ්වාස කරන්නෙ නෑ. මොකද කෙනෙක්ගේ ජිවිතයට බලපාන නියාම 5න් එකක් විතරයි කර්ම නියාමය. අපේ තාත්තගේ උපන් වෙලාව වැරදියට දාල තිබිල එයා තමයි හරි වෙලාව හොයල දුන්නෙ. අපිට වටහ ගන්න බැරි ගොඩක් දේවල් තියනව ඔවයි.​
     
    Aug 18, 2011
    6,147
    788
    0
    dan mcn salli gana kata karala wade maga arinna epa.
    salli natuwa karamu.

    mamat owa piliganne na, eet piliganna puluwan widiyata oppu karala pennuwot mama piligannawa ewa atta bawa. owa piliganne nati godak ayatat eka wadagat.

    itin salli natuwa wade karamu. etakota siripalaya birthdays and times set eka hoyagatta gaman wadeta enter wenna puluwan.

    මම උඹට වැඩක් කියන්නද?? උඹ එලකිරි එකේ දාපු පෝස්ට්, ටෝක් වල විදියට උඹට සල්ලි වලින් එච්චර ප්‍රශ්නයක් නෑ නේ?? එතකොට උඹ ලඟ සල්ලි තියෙනවා.
    සිරිපාල ලඟ කේන්දර කොපි හෝ වට් එවර් ඩොකියුමන්ට්ස් තියෙනවා. උඹ උගෙන් කේන්දර/ අතේ රේඛා සටහන් 10 ඉල්ලගෙන ලක්ශ 10ක ඔට්ටුවක් ( ලක්ශ 5ක් හරි ) දාන්න නැකැත් රාල එක්ක. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා නේ :lol::lol::lol:මොකෝ කියන්නේ එහෙම වැඩේ කරන්න කැමතිද??
    නැකැත් රාල කලින් කියපු උත්තරේ "උඹ කියන විදියට " වැරදියි. ඒක නිසා උඹ ඔට්ටුව දිනනවා කියලා පොඩි ශුවර් එකකුත් තියෙනවා නේ :P:P:P එහෙම කොරමුද මේ වැඩේ?? නිකන් කෙකර ගගා හිටියට වැඩක් නෑ නේ :rofl::rofl::rofl:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    konda pana nati ewun mage rep kapanawa ho gaala nama nodaa.....
    okada bn ubalage pora weema ?

    owa attada boruda kiyala pennanna one nam kelinma salli natuwa bet eka daanna kiyapan unta. hangila rep kapanne natuwa kunuharpa kiya kiya. :lol:
     
    • Like
    Reactions: vmsgamer

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    බින්දු;16349064 said:

    මම උඹට වැඩක් කියන්නද?? උඹ එලකිරි එකේ දාපු පෝස්ට්, ටෝක් වල විදියට උඹට සල්ලි වලින් එච්චර ප්‍රශ්නයක් නෑ නේ?? එතකොට උඹ ලඟ සල්ලි තියෙනවා.
    සිරිපාල ලඟ කේන්දර කොපි හෝ වට් එවර් ඩොකියුමන්ට්ස් තියෙනවා. උඹ උගෙන් කේන්දර/ අතේ රේඛා සටහන් 10 ඉල්ලගෙන ලක්ශ 10ක ඔට්ටුවක් ( ලක්ශ 5ක් හරි ) දාන්න නැකැත් රාල එක්ක. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා නේ :lol::lol::lol:මොකෝ කියන්නේ එහෙම වැඩේ කරන්න කැමතිද??
    නැකැත් රාල කලින් කියපු උත්තරේ "උඹ කියන විදියට " වැරදියි. ඒක නිසා උඹ ඔට්ටුව දිනනවා කියලා පොඩි ශුවර් එකකුත් තියෙනවා නේ :P:P:P එහෙම කොරමුද මේ වැඩේ?? නිකන් කෙකර ගගා හිටියට වැඩක් නෑ නේ :rofl::rofl::rofl:

    මුන් ඔක්කොම කයිවාරු කාරයෝ විතරයි බන්.. හරි මම සරල දෙයක් අහන්නම් උඹලා බෞද්ධද? දෙවියන් බුතයන් ඇතුලු විද්‍යාවෙන් ඔප්පු කටන්න බැරි කිසිම දෙයක් පිලිගන්නේ නැද්ද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    උබ ලක්ශ ගනන් ඔට්ටු ඇල්ලුවෙ නැත්තන් මෙතනදිම ඔප්පු කරගන්න පුලුවන් ඔට්ටුවක් අල්ලන තිබුන...
    අර කලින් කවුදො ඔට්ටුවක් අල්ලලා විස්තර දෙන්න බැරි උනා කියනවනෙ ... එහෙමත් නෙවෙයි මට විස්තර දෙන්න පුලුවන් රිප්ලයි එක දුන්න වෙලවෙම .... මෙ දැන් ඔනිනම්

    උබ ලක්ශ ගනන් ඔට්ටුවක් අල්ලපු එකයි කෙස් එක , නැත්තම් සති ගනන් ඉන්න ඔනි නැ, විනඩි 5ක් ඇති

    to :නැකැත්

    නැකැත් රාලෙ ..උබත් එක්ක මගෙන්ම් කිසිම පවුද්ගලික මට්ටමෙ ගෙමක් නැහැ, උබ නොවන නැකැත් කරුවෙක් උනත් මට කියන්න තියෙන්නෙ එකමයි , අනික ෆෙමස් විමෙ උවමනාවකට නෙවෙයි හෙතුවාදියො ඔව කියන්නෙ , එක හෙතුවඩි කියල කියන්නෙ මොකක්ද කියන එක ගැන තමුන්ගෙ තියන නොදැනුවත් කම හො කියන්න දෙයක් නැති උනාම කරන අපහාසයක් , ෆෙමස් වෙන්න ඔනිනම් මිත්යාව වපුරන එකයි ලෙසි , ගිහින් බලන්න මහත්තයො ටි වි වල උදෙ ඉදන් රැ වෙනකන් කතා කරන්නෙ , ෆෙමස් වෙලා ඉන්නෙ කවුරුද කියල... හෙතුවාදි මිනිහෙක් වෙන්න තමුන් තමුන්ගෙ බුද්දිය ගැනම ප්‍රශ්න කරන්න ඔනි ,තමන් දරපු මතයක් උනත් වැරදිනම් එක ප්‍රතික්ශෙප කරන්න තරම් ඔපන් මයින්ඩඩ් වෙන්න ඔනි , එකට දැනුමයි හොයගෙන යන්න ඔනි , විස්වාසයන් නෙවෙයි...

    විස්වාස්ය මිස විමර්ශනය නැති මිනිසුන් ලොකය ආපස්සට අදින්නෙය ..

    ඔබ තුමගෙයි සිරිපලගෙයි ඔට්ටුව වෙන්නෙ නැතිනම් ,මම ඔනි වෙලාවක කැමතියි ඔය සස්ත්‍රෙ සත්ය භවය පරික්ශා කරල බලන්න ... ඔබතුමා මට හුනියමක් කරල ස්ති 2 කදි මෙහෙම වෙන්ව කියල හරි කමක් නැහැ

    gono siripalatai ottuwa allannaaa ona uneee... nakath raalata ottu allannai uwamanawak nahaaaa.

    anika modayo nakath balana ekai huniyam korana ekai dekak... umba ekwath danne nathuwa kiyawannaaa epaaaa. nakath balanawaaa kiyanne magic nemei eka kaatath igena ganaa puluwan.

    mamath ugen kendare balo gaththaaa. uu mata magic talk dunneeee nahaaaa. theory ekata wade karala dunaaaa... ekai mama nakath raala wenuwen katha kaleee... umbala wage mukuth nodanna gonnu nikan kata mada dodonawa... umbata wadak kara ganna ona nam uwa hambuwela kara ganin ethakotaa umbata athaaa nathaa bala ganda puluwan... methana uwa bite karanna gihin umbala bite weneeee :lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;16349064 said:

    මම උඹට වැඩක් කියන්නද?? උඹ එලකිරි එකේ දාපු පෝස්ට්, ටෝක් වල විදියට උඹට සල්ලි වලින් එච්චර ප්‍රශ්නයක් නෑ නේ?? එතකොට උඹ ලඟ සල්ලි තියෙනවා.
    සිරිපාල ලඟ කේන්දර කොපි හෝ වට් එවර් ඩොකියුමන්ට්ස් තියෙනවා. උඹ උගෙන් කේන්දර/ අතේ රේඛා සටහන් 10 ඉල්ලගෙන ලක්ශ 10ක ඔට්ටුවක් ( ලක්ශ 5ක් හරි ) දාන්න නැකැත් රාල එක්ක. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා නේ :lol::lol::lol:මොකෝ කියන්නේ එහෙම වැඩේ කරන්න කැමතිද??
    නැකැත් රාල කලින් කියපු උත්තරේ "උඹ කියන විදියට " වැරදියි. ඒක නිසා උඹ ඔට්ටුව දිනනවා කියලා පොඩි ශුවර් එකකුත් තියෙනවා නේ :P:P:P එහෙම කොරමුද මේ වැඩේ?? නිකන් කෙකර ගගා හිටියට වැඩක් නෑ නේ :rofl::rofl::rofl:

    mama salli walata bet danawa kiwwe na ne kohewat. anit eka mata one nakatha waradiy kiyala label karanna enevei. mata ehema karanna awashyatawak na. mata one me dewal harida waradida kiyala dana ganna.

    ow, palaweni eka uu waradiyata kiwwe. passe u kiyanawane uu eka nikan kiwwe kiyala. itin kawruhari mata birth times dunnot proof ekka, mata puluwan nakath ralawa meet wela, wade gana balala EK eke feedback eka daanna, salli walata okata bet karanna mata awashyatawayak na.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    dan oya siripala kiyana kena America inna kenek neweda :confused:

    ammataaa siri eka dan nowa mathak uneeeee :lol::lol::lol: lajjaweee pana yanawa yakooo... siripala danma kalisama galola photo dapan kohomath heluwen wage thama umba dannnn :rofl:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    mama salli walata bet danawa kiwwe na ne kohewat. anit eka mata one nakatha waradiy kiyala label karanna enevei. mata ehema karanna awashyatawak na. mata one me dewal harida waradida kiyala dana ganna.

    ow, palaweni eka uu waradiyata kiwwe. passe u kiyanawane uu eka nikan kiwwe kiyala. itin kawruhari mata birth times dunnot proof ekka, mata puluwan nakath ralawa meet wela, wade gana balala EK eke feedback eka daanna, salli walata okata bet karanna mata awashyatawayak na.

    dan umbe hulan bassada puteee :lol::lol::lol:
    dan nakath aiyata wandala salli naha kiyala umbema kendare bala ganin. ethakota umbata ona feedback eka labeiiii
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ammataaa siri eka dan nowa mathak uneeeee :lol::lol::lol: lajjaweee pana yanawa yakooo... siripala danma kalisama galola photo dapan kohomath heluwen wage thama umba dannnn :rofl:

    මටත් ඕක හිතුන. මොකද මූ ඇමරිකාවේ ඉන්න කතාවක් කිව්වා වගේ මතකයේ තිබ්බ. මම හිතුව මට වැරදි මතකයක් කියල.

    Siripala උඹ ලංකාවට ගියේ කවදද? නැත්නම් මසක් කල් ඉල්ලන්නේ ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන්නද?:lol::lol:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මටත් ඕක හිතුන. මොකද මූ ඇමරිකාවේ ඉන්න කතාවක් කිව්වා වගේ මතකයේ තිබ්බ. මම හිතුව මට වැරදි මතකයක් කියල.

    Siripala උඹ ලංකාවට ගියේ කවදද? නැත්නම් මසක් කල් ඉල්ලන්නේ ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන්නද?:lol::lol:

    මටත් මතක මු America ඉන්න සීන් එකක් වගේ :rofl:
     
    Status
    Not open for further replies.