දැන් උඹලා කියන්න එපා මම නැකතගේ ෆේක් එකක් කියලා. මම මේකේ මුල් කාලේ ඉඳලා ඉන්න මෙම්බර්කෙනෙක්. මම නැකතට කියලා මගේ හඳහනත් ඔන්ලයින් බලවන් තියනවා. පොර මාව ජීවිතේට නොදැක්කට කියන්න ඕන දෙවල් තිතටම කිව්වා.. මගේ ජොබ් එක මාරු වෙන එක එහෙම හරියටම කිව්ව බන්. උඹල නිකන් සල්ලි අතේ නැතුව බොරු ඔට්ටු දාලා ඌව කිච කරන්න හැදුවට ඌ ගැන දන්න උන් දන්නවා. අනික ඔට්ටුව දැම්මේ උඹලා ඌ ඒක බාර අරන් එන්න කිව්වම නිකන් ලපයි සිපයි විදිහට වැඩේ පස්සට දානවා.. සල්ලි අතේ නැතුව කවුද බන් ඔට්ටු අල්ලන්නේ? මට නම් හිතෙන්නේ උඹල උගේ එක්ක පෞද්ගලික තරහක් තියන් ඌට මඩගහනවා කියලා.. කොහොම නමුත් අපිට අවබෝද නොවෙන හැමදෙයක්ම බොරු නෙමෙය් බන්.
ඒක ඇත්ත නැකැත්රාලව ආශ්රය කරපු අය දන්නවා එයා මොනවිදියෙ කෙනෙක්ද කියලා. ඔහුදේ දැනුම විශිෂ්ටයි. ඔය මේ ත්රෙඩ් එකේ පොර ටෝක් දාන ලොක්කංගේ හදහන් තියනවනම් නැකැත් රාලට කියවල බලවගන්න එතකොට ඔයාලටම අවබෝධ කරගන්න පුලුවන් එයා මොන විදියේ කෙනෙක්ද කියලා. ඒවගේම නැකැත් රාල කියන්නේ ගොඩඩක් කාර්යබහුල කෙනෙක් ඉතිං ඔන්ලයින් කේන්දරයක් බලාගත්තත් එයාගේ මහන්සියට හරියන ගෙවීමක් කරලම ඒ වැඩේ කරගන්න කියලා කියන්න කැමතී. මොකද නැත්තං අපේ උන් නිකං දෙනවනම් දෙමල පත්තරෙත් කියවනවනෙ.


anika thawa uba kihipa denek ge ipaduna times dala thibbe ungeth kendara copy ekak dapan male/female makala 

