ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපෝ ඇති යන්තම් දැන් නම් හිතට පොඩි ෆිට් එකක් දැනෙනවා :D
    owa monawada bun meeka samahara bike thiyenawa ridenna race karapu nethi :lol: baba wage pavichchiya.ayyo salli :(

    :oo: එපා මචන්, උඹ ඔය අටමගලේ එහෙට යනකොට, රුසියාව යුක්‍රේනෙට නෙලලා ඉවර වෙලා තියෙයි...... රූන්.....නන්.....නන්......නන්......රූන්.....නන්.....නන්..... ගාගෙන යද්දි වෙන්න තියෙන දේ වෙලා තියෙයි...... :lol:
    :angry:

    පුටිං මාමවත් උඹ ලිඳේ දාන්නද හදන්නේ ?
    අපේ එකා ගිහින් යුක්රේනය කාල ආව
    putin ela kolla ohoma hitiya :lol::shocked:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: මේ මොන හුයන්නක්ද ඔබ පවසා තිබෙන්නේ......?? :rolleyes:

    Ammatasiri wenna me mona payannakda type wela thiyenne.
    Helakuru karayage keyboard eka pissu kelinawa wathda?

    Mama me kiwwe RPM meter eka gena.
    Harinduwagen ehuwwe ekak gennannada kiyala

    Hari giye nethnam uge bella thama mirikanna wenne kiyala.

    Office eke antharjanjaleta kela wela.phone ekn enne
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ammatasiri wenna me mona payannakda type wela thiyenne.
    Helakuru karayage keyboard eka pissu kelinawa wathda?

    Mama me kiwwe RPM meter eka gena.
    Harinduwagen ehuwwe ekak gennannada kiyala

    Hari giye nethnam uge bella thama mirikanna wenne kiyala.

    Office eke antharjanjaleta kela wela.phone ekn enne
    macho matanam ee RPM meter eka surene.ookath unge anik badu wageda danne.ikmanata kadeida kiyala hithenawa ekai :dull: ohoma penumata thibbata wathura giyama ahare mehe tak gaala awul yanawa oowa :(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Ammatasiri wenna me mona payannakda type wela thiyenne.
    Helakuru karayage keyboard eka pissu kelinawa wathda?

    Mama me kiwwe RPM meter eka gena.
    Harinduwagen ehuwwe ekak gennannada kiyala

    Hari giye nethnam uge bella thama mirikanna wenne kiyala.

    Office eke antharjanjaleta kela wela.phone ekn enne

    :shocked:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: චනකමංජුල ඔයා......?? :eek:
    tumblr_m23gijJud31ql8wa5.jpg

    අඩේ උබ edit කරලා එක දාලා තියෙන්නේ :growl::growl:

    අර අරූ කියනවා වගේ.
    උ.වේ.සි. :rolleyes:

    පල යන්න මම තනියෙන් ආතල් එකේ ඉන්නවා

    මෙහෙ පාරවල් ගානේ ඉඳන් එහෙමයි බන් ගොඩක් කෙල්ලොන්ගේ තාම පපුව ඉදිරියට නෙරලත් නෑ සමහර කපල් දැක්කම හිතෙනවා මුන් ශිෂත්ව පංති කට් කරගෙනද මේ ඇවිත් ඉන්නේ කියල ඒ තරම් පොඩි උන්

    අනිත් එක ගල්කිස්සේ beach එක, mount Lavinia hotel එක ලග
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments


    Matale danna kawruhari innawada ehuwe machan.

    Helakuru karaya pissu kella kunuhabbath ekka type welada koheda :D

    :D

    මාතලේ මචන් මගේ යාලුවෙක්ගෙ නෑදෑයෝ සෙට් එකක් හිටිය එහෙ යන්නත් එක්ක රිවර්ස්ටන් ගියේ අපි 8ක් ගිය බයික් 4.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :D

    මාතලේ මචන් මගේ යාලුවෙක්ගෙ නෑදෑයෝ සෙට් එකක් හිටිය එහෙ යන්නත් එක්ක රිවර්ස්ටන් ගියේ අපි 8ක් ගිය බයික් 4.

    Ah ela ela.mata thama bike eke riverston yanna beri una.
    Me para auruddata gedara giyama yanna kiyala hitagena inne
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මචන්ලා බජාජ් ඩිස්කවර් ක්ලබ් එකක් නැද්ද? මොකද මට පල්සර් වෙනුවට තියෙන්නේ ඩිස්කවර් එකක්:dull:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්ලා බජාජ් ඩිස්කවර් ක්ලබ් එකක් නැද්ද? මොකද මට පල්සර් වෙනුවට තියෙන්නේ ඩිස්කවර් එකක්:dull:

    අව්ලක් න බන්.මේකේ ඔක්කොම අය ඉන්නවා. උබත් වරෙන්.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ උබ edit කරලා එක දාලා තියෙන්නේ :growl::growl:



    පල යන්න මම තනියෙන් ආතල් එකේ ඉන්නවා



    අනිත් එක ගල්කිස්සේ beach එක, mount Lavinia hotel එක ලග

    :rolleyes: බොරු නේද..
    උඹට උ.වේ.දැ තමා..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන්ලා බජාජ් ඩිස්කවර් ක්ලබ් එකක් නැද්ද? මොකද මට පල්සර් වෙනුවට තියෙන්නේ ඩිස්කවර් එකක්:dull:

    ඇයි බං මේ මං ඉන්නේ මාත්
    දිස්කවලි තමා.. :nerd: මොකක්ද මොඩලේ ???
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩ්ෙේ ස්ිර්ාව්ට්ම් ඕක් හ්ර්ිය්ය්ිඩ්ද් බ්න්.
    ල්ොක්ු අඋල්ක්ව්ුල්ක් න්න්ෙන්ැන්ෙේ.ට්ි
    ග්ෙන්න්න්න්ඩ්ද් එක්ක්.බ්ැර්ි උන්ොට්ත් බ්ප්ොෝබ්ොල්ග්ෙේ බ්ෙල්ල් ම්ිර්ික්න්න් ට්ත්ම්ා ව්ෙන්න්ෙ.

    බ්ල්හ්න්ක්ො ඔෆ්ිස් එක්ෙේ ජ්න්ජ්ල්ෙජ්ාල්ෙේ ජ්ප්ල්න්ෙක්ප්ල්න්ෙේ

    මේ කුමන ආකාරයේ පයන්නකින්ද ටයිප් කර ඇත්තේ...:rolleyes:

    හත් ඉලව්වේ එකක්වත් කියවන්න බෑ...:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: :lol: :lol: :lol:

    ඒක ටිකක් මොඩිෆයි කරා යකූ..
    උපරිම වේදනාවෙන් සිටීද :P :angry: :angry:

    ඕක කියෙව්වම වෙන වෙන ඒවනේ බන් ඔලුවට එන්නේ...:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ammatasiri wenna me mona payannakda type wela thiyenne.
    Helakuru karayage keyboard eka pissu kelinawa wathda?

    Mama me kiwwe RPM meter eka gena.
    Harinduwagen ehuwwe ekak gennannada kiyala

    Hari giye nethnam uge bella thama mirikanna wenne kiyala.

    Office eke antharjanjaleta kela wela.phone ekn enne

    නැ නෑ මේ යකා කොහේහරි කැලේක රිංගලා ෂුවර් එකටම...:dull::P

    ඕක ගන්න කැත නැත්නම්. කොහොමහරි හයිකරන්න නම් පුලුවන් ඒ ගැන බයවෙන්න එපා. අර නිල්පාට වගේ එක නම් ගති.
    හැබැයි ඕක හයිකලාම පජාත වෙයිද දන්නෑ...:rolleyes:
     
    Status
    Not open for further replies.