Ah ela ela.mata thama bike eke riverston yanna beri una.
Me para auruddata gedara giyama yanna kiyala hitagena inne
Ah ela ela.mata thama bike eke riverston yanna beri una.
Me para auruddata gedara giyama yanna kiyala hitagena inne
Me wage katha wak methana dann bot lejawak nedda yako

ube eke yagaththoth goda macho riverston.ena ekanam gemak ne.nikan pallame enna thiyenneAh ela ela.mata thama bike eke riverston yanna beri una.
Me para auruddata gedara giyama yanna kiyala hitagena inne

Me wage katha wak methana dann bot lejawak nedda yako

හීරෝ කුකුලගෙ සලුපට අහසට!![]()

හීරෝ කුකුලගෙ සලුපට අහසට!![]()

මචන්ලා බජාජ් ඩිස්කවර් ක්ලබ් එකක් නැද්ද? මොකද මට පල්සර් වෙනුවට තියෙන්නේ ඩිස්කවර් එකක්![]()
හිටුකෝ ගිහින් පෙන්නන්න.ගිය සතියේ යන්න හිටියේ.වැඩේ අල උනා නිවාඩු කේස් එකක් නිසා.
ඕකගේ සළුපට කොහොමත් අහසෙනේ තියෙන්නේ.හීරෝ කුකුලගෙ සලුපට අහසට!![]()

ube eke yagaththoth goda macho riverston.ena ekanam gemak ne.nikan pallame enna thiyenne![]()

උඹ හිතුවද බොලාගේ පාන් බයිසිකලේ™ වගේ කියලා මගේ එකත්.
අඩෝ මම මේකේ කොලඹ-මාතලේ,මාතලේ-රත්නපුර,රත්නපුර-කොළඹ 600කම් විතර ගියපාර අවුරුද්දට ගියා.මේ දවස්වල බයික් එක හොදට තිබ්බා
ආයේ කැලණිය මාලඹේ(බඩා මමී ෂොප්) ඉංගිරිය(ඩොටේ කුප්ප කසිප්පුවගේ ගෙදර)හරහා රත්නපුර නිවිතිගල පහුවදා නිවිතිගල තල්දුව අයෙත් නිවිතිගල පහුවද ඉංගිරිය හරහා කැලණිය.මේක ගියේ බයික් එකේ අවුල තියෙනකොට.
ඊට කලින් මාතලේ ගිහිල්ලා ආවා.
ඉතින් බොල රිවස්ටන් යන එක මට කජ්ජක්ද?
Matale yana ekai Riverston yana ekai saahena wenas gaman dekak bun.gihinma balapanko 
but yanna puluwan awulak wena ekak ne
bike eka kaa gagaha addai ekai wade
etakota yanna hithennene 

නැ නෑ මේ යකා කොහේහරි කැලේක රිංගලා ෂුවර් එකටම...
ඕක ගන්න කැත නැත්නම්. කොහොමහරි හයිකරන්න නම් පුලුවන් ඒ ගැන බයවෙන්න එපා. අර නිල්පාට වගේ එක නම් ගති.
හැබැයි ඕක හයිකලාම පජාත වෙයිද දන්නෑ...![]()

හිටුකෝ ගිහින් පෙන්නන්න.ගිය සතියේ යන්න හිටියේ.වැඩේ අල උනා නිවාඩු කේස් එකක් නිසා.
ඕකගේ සළුපට කොහොමත් අහසෙනේ තියෙන්නේ.![]()

kajjak nam neme kohoma hari Riverston yana gamana goda daagaththoth hari bun nethnam ena gamananam awulak neMatale yana ekai Riverston yana ekai saahena wenas gaman dekak bun.gihinma balapanko
but yanna puluwan awulak wena ekak ne
bike eka kaa gagaha addai ekai wade
etakota yanna hithennene
bariwela yaaganna puluwan unoth ehenmama world's end gihin eken pahalata thallu karapan oooka![]()

චමිතා තමන්ටම පොල්ල තියාගන්නවා ඔන්න බලාගනිල්ලා...![]()
ane nikan keppa kelin nethuwa indin pappeඅපි කල්තොට ගිහිලා රේස් ගියා බොල ඩබල් දාල කඳු වල. සෙකන්ඩ් එකේ කෙලින්ම RPM 7000න් එහා ගියේ. අන්න කඳු.![]()

desarayak withara gihin thiyenawa wadiyanam neeඋඹ රිවස්ටන් ගිහින් තියෙනවද?
රිවස්ටන් ගෙදර වගේ බොල මට

කුප්ප CP, වයිෆ්ට බයයි......![]()
![]()

ane nikan keppa kelin nethuwa indin pappe
desarayak withara gihin thiyenawa wadiyanam nee![]()