ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah ela ela.mata thama bike eke riverston yanna beri una.
    Me para auruddata gedara giyama yanna kiyala hitagena inne

    8lZgCe6.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හීරෝ කුකුලගෙ සලුපට අහසට!:lol::lol:

    eka athakata eke loku pudumekuth ne harinduwo:rofl:
    Hero kukula day to day pan genna yannane oka use karanawa kiuve...
    :P

    Monawa unath oka 30k vitara duwanakata hero kukulage daru malloth lokuvela e lamainuth loku vela tiyei:lol::lol::P
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා බජාජ් ඩිස්කවර් ක්ලබ් එකක් නැද්ද? මොකද මට පල්සර් වෙනුවට තියෙන්නේ ඩිස්කවර් එකක්:dull:

    මෙන්න මෙහෙ වරෙන් බන් මමත් ඩිස්කවරි තමා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිටුකෝ ගිහින් පෙන්නන්න.ගිය සතියේ යන්න හිටියේ.වැඩේ අල උනා නිවාඩු කේස් එකක් නිසා.
    හීරෝ කුකුලගෙ සලුපට අහසට!:lol::lol:
    ඕකගේ සළුපට කොහොමත් අහසෙනේ තියෙන්නේ.:lol:
    ube eke yagaththoth goda macho riverston.ena ekanam gemak ne.nikan pallame enna thiyenne :lol::rofl:

    :angry:
    උඹ හිතුවද බොලාගේ පාන් බයිසිකලේ™ වගේ කියලා මගේ එකත්.
    අඩෝ මම මේකේ කොලඹ-මාතලේ,මාතලේ-රත්නපුර,රත්නපුර-කොළඹ 600කම් විතර ගියපාර අවුරුද්දට ගියා.මේ දවස්වල බයික් එක හොදට තිබ්බා
    ආයේ කැලණිය මාලඹේ(බඩා මමී ෂොප්) ඉංගිරිය(ඩොටේ කුප්ප කසිප්පුවගේ ගෙදර)හරහා රත්නපුර නිවිතිගල පහුවදා නිවිතිගල තල්දුව අයෙත් නිවිතිගල පහුවද ඉංගිරිය හරහා කැලණිය.මේක ගියේ බයික් එකේ අවුල තියෙනකොට.
    ඊට කලින් මාතලේ ගිහිල්ලා ආවා.

    ඉතින් බොල රිවස්ටන් යන එක මට කජ්ජක්ද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry:
    උඹ හිතුවද බොලාගේ පාන් බයිසිකලේ™ වගේ කියලා මගේ එකත්.
    අඩෝ මම මේකේ කොලඹ-මාතලේ,මාතලේ-රත්නපුර,රත්නපුර-කොළඹ 600කම් විතර ගියපාර අවුරුද්දට ගියා.මේ දවස්වල බයික් එක හොදට තිබ්බා
    ආයේ කැලණිය මාලඹේ(බඩා මමී ෂොප්) ඉංගිරිය(ඩොටේ කුප්ප කසිප්පුවගේ ගෙදර)හරහා රත්නපුර නිවිතිගල පහුවදා නිවිතිගල තල්දුව අයෙත් නිවිතිගල පහුවද ඉංගිරිය හරහා කැලණිය.මේක ගියේ බයික් එකේ අවුල තියෙනකොට.
    ඊට කලින් මාතලේ ගිහිල්ලා ආවා.
    ඉතින් බොල රිවස්ටන් යන එක මට කජ්ජක්ද?

    kajjak nam neme kohoma hari Riverston yana gamana goda daagaththoth hari bun nethnam ena gamananam awulak ne :lol: Matale yana ekai Riverston yana ekai saahena wenas gaman dekak bun.gihinma balapanko :oo::baffled: but yanna puluwan awulak wena ekak ne :) bike eka kaa gagaha addai ekai wade :dull: etakota yanna hithennene :no:

    bariwela yaaganna puluwan unoth ehenmama world's end gihin eken pahalata thallu karapan oooka :lol::lol::lol:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නැ නෑ මේ යකා කොහේහරි කැලේක රිංගලා ෂුවර් එකටම...:dull::P

    ඕක ගන්න කැත නැත්නම්. කොහොමහරි හයිකරන්න නම් පුලුවන් ඒ ගැන බයවෙන්න එපා. අර නිල්පාට වගේ එක නම් ගති.
    හැබැයි ඕක හයිකලාම පජාත වෙයිද දන්නෑ...:rolleyes:

    :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිටුකෝ ගිහින් පෙන්නන්න.ගිය සතියේ යන්න හිටියේ.වැඩේ අල උනා නිවාඩු කේස් එකක් නිසා.

    ඕකගේ සළුපට කොහොමත් අහසෙනේ තියෙන්නේ.:lol:

    චමිතා තමන්ටම පොල්ල තියාගන්නවා ඔන්න බලාගනිල්ලා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kajjak nam neme kohoma hari Riverston yana gamana goda daagaththoth hari bun nethnam ena gamananam awulak ne :lol: Matale yana ekai Riverston yana ekai saahena wenas gaman dekak bun.gihinma balapanko :oo::baffled: but yanna puluwan awulak wena ekak ne :) bike eka kaa gagaha addai ekai wade :dull: etakota yanna hithennene :no:

    bariwela yaaganna puluwan unoth ehenmama world's end gihin eken pahalata thallu karapan oooka :lol::lol::lol:

    අපි කල්තොට ගිහිලා රේස් ගියා බොල ඩබල් දාල කඳු වල. සෙකන්ඩ් එකේ කෙලින්ම RPM 7000න් එහා ගියේ. අන්න කඳු.:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    kajjak nam neme kohoma hari Riverston yana gamana goda daagaththoth hari bun nethnam ena gamananam awulak ne :lol: Matale yana ekai Riverston yana ekai saahena wenas gaman dekak bun.gihinma balapanko :oo::baffled: but yanna puluwan awulak wena ekak ne :) bike eka kaa gagaha addai ekai wade :dull: etakota yanna hithennene :no:

    bariwela yaaganna puluwan unoth ehenmama world's end gihin eken pahalata thallu karapan oooka :lol::lol::lol:

    උඹ රිවස්ටන් ගිහින් තියෙනවද?
    රිවස්ටන් ගෙදර වගේ බොල මට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා තමන්ටම පොල්ල තියාගන්නවා ඔන්න බලාගනිල්ලා...:lol:

    අනේ නිකන් හිටු
    මම කොහොම හරි යනවා යකෝ
    වයිපරේව කැමති කරගෙන ඉන්නේ නුවරඑළියේ එහෙම යන්නත්
    මැයිවලින් පස්සේ යන්න ඉන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි කල්තොට ගිහිලා රේස් ගියා බොල ඩබල් දාල කඳු වල. සෙකන්ඩ් එකේ කෙලින්ම RPM 7000න් එහා ගියේ. අන්න කඳු.:P
    ane nikan keppa kelin nethuwa indin pappe :lol:

    උඹ රිවස්ටන් ගිහින් තියෙනවද?
    රිවස්ටන් ගෙදර වගේ බොල මට
    desarayak withara gihin thiyenawa wadiyanam nee :dull:
     
    Status
    Not open for further replies.