ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මම නම් gear මාරු කරන්නේ rpm5000/6000 අතර ඒ ගාන අවුලක් නැ නේද මචන්ලා

    Vedi nedda macho. gana nam math hariyatama dannehe but 4000- 4500 venakata change karanawa engine eka sadde dana nisa:)
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla mata aulak tiyanawa mage battaryata den 1Y n4month venawa. mama HID Dala 2weeks venawa. mama daws 3k bike eka padin nethuwa tibba, iye re start karanakata start une nehe, light on venneth nehe, but kick karapu gaman start venawa light serama veda. multiya tiyala battery eka check karama 7-8V tamai enne but start karama 12-13 tiyanawa, e kiyanne charge venawane.

    passe mama battery eka maru karannath ekka ada ude bike ekema awa, ude gdara idan office enakata 82Km duwala tibuna, tawa ehe mehe duwala den venakata ada dawasata 105Km okkoma, den mama multiya tibbama 12V penwanawa. Self start hodata veda.:)

    Amaron sealed type battery ekak 5000k venawa
    Aiyo Amaron :(


    Mata battary eka maru karanna veida?
    Ubalatath HID velata mehema Case awada?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හරි හරි බන්,ගනන් වැඩි උනා කියලා බඩු හොද වෙන්නේ නැ. මම ඕක කලබලේට උදේ දැම්මේ.use කරපු එවුන්ගෙන් අහල බලල තමයි දාන්න ඕන

    ඈ බොල,ජපන් ඒවාට වඩා indian කෑලි මිලයිද?:shocked::rolleyes:.

    The original bajaj එව්වා එහෙමමයි නේ.. :rolleyes:
    දන්නැ බං මං බයික්කේ අරන් ප්ලග් දෙක මාරු කරා විතරයි නේ.. :dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම නම් gear මාරු කරන්නේ rpm5000/6000 අතර ඒ ගාන අවුලක් නැ නේද මචන්ලා

    අඩේ මං ඕක ජීවිතේට බලලා නෑ නේ බං.
    හිතට දැනුන ගමන් දානවා.. :rofl:

    කාලයක් තිබ්බා මතකයි මට ගියර් ඩවුන් කරන්න බෑ..
    ඩවුන් කරද්දී එන්ජිම මැරෙන්න හදනවා.. :rofl: බරා....න් ගාගෙන .. :frown:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේ බලපන් මචන්ලා පට්ට නේද.

    1939485_721155621262176_70123568_n.jpg


    1798729_721221277922277_1828377118_n.jpg


    :lol:මේ photo එක මාමාට :P
    558271_701114966599575_426281202_n.jpg


    මේ page එක බලහන්, සුපිරි වැඩ්ඩො set එකක් ඉන්නේ
    https://www.facebook.com/Projecti9
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :oo: හැම එකේම නෙවේ........ නෝමල් ගියර් බොක්ස් එකේ එහෙම ඕනා..... සිංකොමෙෂ් එකේ ඕනා නෑ...... :no:

    ඇ බන්,ah සොර්ර්ය් මාමේ..... බන් කියන්න හිතෙන්නෙම නැ.අපිටත් මාමල ඉන්නවනේ ..
    මේක ඇත්තටමද කිව්වේ? මන් හිතුවේ joke එකක් කියල..ඇත්තට 2 පාරක් පාගන්නේ කොහොමෙයි?

    The original bajaj එව්වා එහෙමමයි නේ.. :rolleyes:
    දන්නැ බං මං බයික්කේ අරන් ප්ලග් දෙක මාරු කරා විතරයි නේ.. :dull:

    NGK 2 ක්ද දැම්මේ..මාරු කලේ මොකද? දැන් කොහොමද සද්දේ එහෙම?:rolleyes:
     
    Status
    Not open for further replies.