හැම එකේම නෙවේ........ නෝමල් ගියර් බොක්ස් එකේ එහෙම ඕනා..... සිංකොමෙෂ් එකේ ඕනා නෑ......
![]()

මම නම් gear මාරු කරන්නේ rpm5000/6000 අතර ඒ ගාන අවුලක් නැ නේද මචන්ලා

මම නම් gear මාරු කරන්නේ rpm5000/6000 අතර ඒ ගාන අවුලක් නැ නේද මචන්ලා

ඔය සරීර බරත් එක්ක...මම නම් 4000 RPM වලදි ගියර් මාරු කරනවා........
![]()

හරි හරි බන්,ගනන් වැඩි උනා කියලා බඩු හොද වෙන්නේ නැ. මම ඕක කලබලේට උදේ දැම්මේ.use කරපු එවුන්ගෙන් අහල බලල තමයි දාන්න ඕන
ඈ බොල,ජපන් ඒවාට වඩා indian කෑලි මිලයිද?.

ඔව් බොල, double clutch තියන bike වලත් දෙපාරක් අල්ලන්න ඕන..![]()
තදින් මිරිකිය යුතුද ??මම නම් gear මාරු කරන්නේ rpm5000/6000 අතර ඒ ගාන අවුලක් නැ නේද මචන්ලා

බරා....න් ගාගෙන .. 
හැම එකේම නෙවේ........ නෝමල් ගියර් බොක්ස් එකේ එහෙම ඕනා..... සිංකොමෙෂ් එකේ ඕනා නෑ......
![]()
මේ photo එක මාමාට 
මේ බලපන් මචන්ලා පට්ට නේද.
මේ photo එක මාමාට
මේ page එක බලහන්, සුපිරි වැඩ්ඩො set එකක් ඉන්නේ
https://www.facebook.com/Projecti9

ඔය සරීර බරත් එක්ක...
චේන් ඉස්පොකට් සරණං![]()
මේක පල්සරයක්..... හොන්ඩා ජරාවක් නෙවේ...... 
හැම එකේම නෙවේ........ නෝමල් ගියර් බොක්ස් එකේ එහෙම ඕනා..... සිංකොමෙෂ් එකේ ඕනා නෑ......
![]()
The original bajaj එව්වා එහෙමමයි නේ..
දන්නැ බං මං බයික්කේ අරන් ප්ලග් දෙක මාරු කරා විතරයි නේ..![]()