ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙතන පටන් ගත්තේ පල්රත්නේ වෙන වාහන ටෝක් නැ කියලා ....දැන් උබම හත්පොලේ ගාගෙන ලිදේ පනිනවා ...... මොනවද යකෝ මේ රට්ටු හිනස්සන වැඩ :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙතන පටන් ගත්තේ පල්රත්නේ වෙන වාහන ටෝක් නැ කියලා ....දැන් උබම හත්පොලේ ගාගෙන ලිදේ පනිනවා ...... මොනවද යකෝ මේ රට්ටු හිනස්සන වැඩ :lol:

    ah wal gamaya
    den gamana yanna lesthida?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්..... :eek: රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්‍රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්‍රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්...... :frown: :angry: හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ....... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අප්පට.:shocked::angry:

    මාත් පහුගිය දවස් ටිකේම ඔය ටිකේ රවුම් ගැහුවා...:dull:

    පිටිපස්සෙ මඩ්ගාඩ් එකද වැදුනෙ. ඉස්සරහට විසිවෙන්න වැදුනෙ නෑ නේද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    347wxh2.jpg

    2llm3d4.jpg

    3200cc engine එකෙන් තමා 7ton අදින්නේ.
    රත්නෙට කොහෙන්ද මේවා

    මේ මොන මගුලක්ද බොල මේ...:shocked::shocked::shocked:

    මූ තව ටික දවසකින් සරම උස්සලත් ෆොටෝ දායි මේකේ....:lol::lol::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah kukulani kohomada jeewithe.. Mey harinduwo mage laga GN original handle aekakui front fork full set joduwakui front mud guard aekakui thiyanawa.. Hodama condition aeke thiyanawa wikunaganna bari wei da

    මං ආරංචිය දීල තියන්නම්...:yes:

    ෂුවර් නම් නෑ බන්. අපේ පැත්තෙ GN කාරයො ගොඩක් නෑ.:(

    පුලුවන්නම් CDI එකක් හොයාගන්න තියනවද කියල බලපන්කෝ...

    මගේ එකේ CDI එකේ අවුල තිබ්බෙ. :baffled:
    ලෙඩේ හදාගත්තා. ඒත් ඒ යුනිට් එක ඕවර් ඇඩ්වාන්ස් පොඩ්ඩක්. සර්කිට් එක පොඩ්ඩක් වෙනස් කරල දුවන්නේ.:dull:

    ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන් යුනිට් එකක් හදන්න ඉන්නේ...:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Kulani, onna dawas 2k badagala yantham Bike eke potha transfer karagathta...

    Mataka tiyaganilla mewa tamai den tiyan aluthma nithi one day transfer karanawanam ..

    1.Pothe dapu date eke idan, api transfer ekata tiyana dinaganata Rs.100 gane Charge karanawa (4850 awa yako mata)

    2. Kalin owner ge ID card photo copy ekak ona Gramasewaka or JP kenek sign karapu.

    3.Kalin ownergen liumak ona apita bike eka pawaranawa kiyala, me liuma address karanna ona, motaratha komasrista. kalin ekage sign ekath oke tiyennama ona.

    mama nam kare, mulin yana dawase pothe dina parakkui 4800 gewanna ona nisa aluth pothak gathta aran gehuwa uge assanath mama , ilagata liumak type kara gehuwa sign ekatath. itapasse JP kenekta kiyala sign karagathta.
    etule yaluvek hitapu nisa vede peyen godadagathta....

    Jarama yakku inna place ekak tamai RMV eka:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අප්පට.:shocked::angry:

    මාත් පහුගිය දවස් ටිකේම ඔය ටිකේ රවුම් ගැහුවා...:dull:

    පිටිපස්සෙ මඩ්ගාඩ් එකද වැදුනෙ. ඉස්සරහට විසිවෙන්න වැදුනෙ නෑ නේද?:rolleyes:

    :( මම දැනගත්තා අනිවා ඩෙෆා අරූ අනින බව...... :growl: මට තව ඉස්සරහට ගන්න ඉඩක් තිබ්බේ නෑ..... :no:

    මඩ්ගාඩ් එක මම හිතන්නේ වැදිලා, ටයර් එක ගාවටම ආවා.... අරූගේ නම්බර් ප්ලේට් එක එල්ලලා තිබ්බ එක කෑලි උනා...... මගේ බ්‍රේක් ලයිට් එක, උගේ බොනට් එකේ....... :baffled:

    විසි උනේ නම් නෑ....... :no: අපි ඉතින් සරුංගල් වලට වඩා බරයිනේ....... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ මොන මගුලක්ද බොල මේ...:shocked::shocked::shocked:

    මූ තව ටික දවසකින් සරම උස්සලත් ෆොටෝ දායි මේකේ....:lol::lol::P:P

    :rofl: සරුංගලේ යුනිටියේ 6 වෙනි තට්ටුවෙන් බිමට ජබොක්... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්..... :eek: රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්‍රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්‍රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්...... :frown: :angry: හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ....... :(
    kiyala wadak ne bun dawasak mageth traffic eke yaddi Evoque eke paththakin anna :( seeruna witharai :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( මම දැනගත්තා අනිවා ඩෙෆා අරූ අනින බව...... :growl: මට තව ඉස්සරහට ගන්න ඉඩක් තිබ්බේ නෑ..... :no:

    මඩ්ගාඩ් එක මම හිතන්නේ වැදිලා, ටයර් එක ගාවටම ආවා.... අරූගේ නම්බර් ප්ලේට් එක එල්ලලා තිබ්බ එක කෑලි උනා...... මගේ බ්‍රේක් ලයිට් එක, උගේ බොනට් එකේ....... :baffled:

    විසි උනේ නම් නෑ....... :no: අපි ඉතින් සරුංගල් වලට වඩා බරයිනේ....... :rofl: :P

    පැත්තට අදින්නෙ එහෙම නෑ නේ..:rolleyes:

    එහෙනම් ගනන් ගන්න එපා...:)
    අවුලක් වෙන්නෑ...:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාන් බයිසිකලේ ගොඩ ඇවිල්ල ලිඳෙන්...:rofl:

    කොහොමෙයි ඉතින්...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාන් බයිසිකලේ ගොඩ ඇවිල්ල ලිඳෙන්...:rofl:
    කොහොමෙයි ඉතින්...:P
    jacket eka giya sinhalu ! :) hornet rajayek awith aran giya ikman eken thama giye :) jacket eka godakma yannenam parana type bike ekakata thama.BSA or Suzuki volty wage :dull: kalu katha sinhalunta mona jacketda
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Kulani, onna dawas 2k badagala yantham Bike eke potha transfer karagathta...

    Mataka tiyaganilla mewa tamai den tiyan aluthma nithi one day transfer karanawanam ..

    1.Pothe dapu date eke idan, api transfer ekata tiyana dinaganata Rs.100 gane Charge karanawa (4850 awa yako mata)

    2. Kalin owner ge ID card photo copy ekak ona Gramasewaka or JP kenek sign karapu.

    3.Kalin ownergen liumak ona apita bike eka pawaranawa kiyala, me liuma address karanna ona, motaratha komasrista. kalin ekage sign ekath oke tiyennama ona.

    mama nam kare, mulin yana dawase pothe dina parakkui 4800 gewanna ona nisa aluth pothak gathta aran gehuwa uge assanath mama , ilagata liumak type kara gehuwa sign ekatath. itapasse JP kenekta kiyala sign karagathta.
    etule yaluvek hitapu nisa vede peyen godadagathta....

    Jarama yakku inna place ekak tamai RMV eka:P

    macho mage gawa oya 2,3 2ma na ban? awlak weyida ban? mama AG office ekata denna hithan inne?
     
    Status
    Not open for further replies.