KIA Optima ! whatta sexy bitch :P

Dec 30, 2013
1,235
166
0
බලපන් සොන්නලුනි. මේ ලංකාවේ සොන්න මාර්කට් නිසා කියා කැලේ උනාට මේ වෙහිකල් වල ලස්සන. පට්ට ඕයි. ලංකාවේ සොන්නලුට ටොයොට ලොන්තවල්ම තමයි :lol::lol::lol:

බලපන් කොප්පිට් එක toyota premio ලබ්බට වඩා කොච්චර පට්ටද. අඩෝ කියා වලට උන්ගෙ රටේ අවුරුදු 10ක වගකීමක් දෙනව. මෙහේ සොන්නයොන්ට තමයි කියා බාලයි, අපේ රටට ගැලපෙන්නෑ.. :lol::lol::lol: රෙද්ද තමයි.

බලපන් mazda 6 එක පට්ට වන්ඩිය. මාකට් අවුල් නිසා ගන්නෙ නෑ. ගන්නේ ලයිෆ් එක මොන අලාබෙ උනත් විඳින්න කැමති උන් විතරයි..

KIA Optima - 5.6-6 million in sri lanka :rofl: premio ලබ්බට වඩා පට්ටම පට්ට මටනම්..:angry::angry::angry:
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

1780831_482634845174943_1509189464_n.jpg

1662113_482634811841613_457325193_n.jpg

67888_482634901841604_1289987196_n.jpg

1779905_482635005174927_1874690569_n.jpg

1798539_482635045174923_1783559305_n.jpg

1780869_482635068508254_583515849_n.jpg

1622838_482635101841584_997126142_n.jpg

1901181_482633435175084_2084827117_n.jpg

1798630_482633425175085_1554537216_n.jpg

1781914_482633545175073_633185868_n.jpg

1601360_482633661841728_1842884294_n.jpg

1601191_482634148508346_418805657_n.jpg

1507688_482634201841674_1912344931_n.jpg

1901322_482634255175002_697340339_n.jpg

1609649_482634321841662_1640548698_n.jpg

12698_482634325174995_1324843622_n.jpg

1012556_482634351841659_252584631_n.jpg

1621710_482634391841655_1841527070_n.jpg

1901648_482634448508316_1344790343_n.jpg

1743478_482634441841650_1179064417_n.jpg

1511780_482634538508307_1966368350_n.jpg

බලපල්ල පට්ටනේ.? :P Premio, allion, axio, corolla ලොන්තවල් වල coppit එකට නැග්ගම මෙලෝ රහක් තියෙනවද? :no: ඩෑෂ්බෝඩ් එක දැක්කම වමනෙ යනව. කිසිම ෆීලින් එකක් නෑ... :angry::angry::angry:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ KIA වෙහිකල් දැන් මාරම ලුක් එකකින් එන්නේ....... ඒ වගේම තමා හුන්ඩායි වෙහිකල් වුනත්....... දැන් අළුතෙන් එන ජපන් වාහන හරියට නිකං පොඩි එවුන් ළඟ තියෙන සෙල්ලම් කාර් වගේ හරිම ටොයිස් පාටයි...... මේ කියා ඔප්ටිමා එකත් මාර ලුක් හරියට නිකං BMW 5 සීරිස් එකක් වගේ........

    හැබැයි මේ කියා ඔප්ටිමා එකේ ලස්සන කළු පාටනම් නෙවෙයි සුදු නැතිනම් රතු තමා පට්ට..... ඕකේ තියෙන glass hood එක ලස්සනටම පෙන්නේ කාර් එක සුදු හරි රතු හරිනම් විතරයි....... මේ වගේ.......

    2012-Kia-Optima-Limited-front-right-view.jpg
     
    ඔව් බන්. බලපන් Prius හරියට සෙල්ලම් කාර් වගේ පෙනුම, රෝද ත්‍රීවිල් වල වගේ. ටොයොට හැම ලබ්බම ඉදිමිච්ච ලුක් එකක් තියෙන්නේ. බලපන් premio එක උනත්. කාර් එකක sexy look එක එන්නේ වයිඩ් වැඩි වෙලා හයිට් එක අඩු වෙන විදියට. ඔක්කොටම වඩා premio 60 ක් දීල අරගෙන සීට් එකේ වාඩි උනාම බඩ දඟලනව ඩෑෂ්බෝඩ් එක දැක්කම. නොදකින් විතරක් මට පේනන බෑ . Premio එකේ පස්ස විතරයි මට ලස්සන. කියා ගැන කියනකොට හැම එකාම ගත් කටටම අපෝ මළ ජරාව. :lol::lol::lol:

    වාහණයක් උනාම හොඳ premium feel එකක් තියෙන්න ඕන නැත්නම් වැඩක් නෑ.:no::no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    goda ewun owa ganne natte bn akamati nisa nevei
    ayit wikunanna giyama loku ganak adu wena nisa
    me dawas wala nam toyota ewa walat gaana adu wela godak
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔව් බන්. බලපන් Prius හරියට සෙල්ලම් කාර් වගේ පෙනුම, රෝද ත්‍රීවිල් වල වගේ. ටොයොට හැම ලබ්බම ඉදිමිච්ච ලුක් එකක් තියෙන්නේ. බලපන් premio එක උනත්. කාර් එකක sexy look එක එන්නේ වයිඩ් වැඩි වෙලා හයිට් එක අඩු වෙන විදියට. ඔක්කොටම වඩා premio 60 ක් දීල අරගෙන සීට් එකේ වාඩි උනාම බඩ දඟලනව ඩෑෂ්බෝඩ් එක දැක්කම. නොදකින් විතරක් මට පේනන බෑ . Premio එකේ පස්ස විතරයි මට ලස්සන. කියා ගැන කියනකොට හැම එකාම ගත් කටටම අපෝ මළ ජරාව. :lol::lol::lol:

    වාහණයක් උනාම හොඳ premium feel එකක් තියෙන්න ඕන නැත්නම් වැඩක් නෑ.:no::no:

    සිරාවටම සමහර ප්‍රියස් කාර් වලට ඇවිත් තියෙන වීල් දැක්කම හිනාත් යනවා....හැබැයි Prius සමහර මොඩ්ල් දකලා තියෙනවා පට්ට ලුක් තියෙන...... ඔය vitz උනත් ටොයිස් පෙනුමක් තියෙන්නේ...... මේ ප්‍රියස් එකනම් මාර ගති මට.......

    sri-lanka-cars-sale-21-02-13-13614411800.jpg

    අනිත් එක ඇක්වා එක....... ඉස්සරහා මුණ ස්පෝර්ට්ස් කාර් එකක ලුක් එකට තිබුනට පස්ස නිකං පුක කඩුවෙන් කපලා දාලා වගේ......... :lol:
     
    aruna47

    Well-known member
  • වාහනේ කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ බන්. ඒ ලස්සනට හරියන්න ලංකාවේ අඩු මිලට පාර්ට්ස් තියෙන්න ඕන. මේක ලංකාවට අලුත් ඉතින් පාර්ට්ස් පට්ට ගණන්. permio ලංකාවට පරණයි පාර්ට්ස් ලාබයි.

    කියා සොරෙන්ටෝ එක අලුත් උනාට head එක යනවා. ඉතින් එකෙත් දැන් මාර්කට් එක අඩුයි. කොච්චර හොද උනත් ලංකාවට ඕන අඩුවට පාර්ට්ස්. වාහන ඕන තරම් අලුතෙන් එනවා. ඒ උනාට එකට හරියන්න පාර්ට්ස් අඩුවට එන්නේ නැහැ නේ. ලයිට් එකක් ලක්ෂ 1 හමාරක්. ඉතින් ඒ සල්ලි ඔය කාර් එකකට වියදම් කරන්නේ නැතිව කොරොල්ල premio ඇලියන් කාර් ගන්නේ මිනිස්සු එකයි...
     
    • Like
    Reactions: NUWAN BUWA
    Dec 30, 2013
    1,235
    166
    0
    සිරාවටම සමහර ප්‍රියස් කාර් වලට ඇවිත් තියෙන වීල් දැක්කම හිනාත් යනවා....හැබැයි Prius සමහර මොඩ්ල් දකලා තියෙනවා පට්ට ලුක් තියෙන...... ඔය vitz උනත් ටොයිස් පෙනුමක් තියෙන්නේ...... මේ ප්‍රියස් එකනම් මාර ගති මට.......

    sri-lanka-cars-sale-21-02-13-13614411800.jpg

    අනිත් එක ඇක්වා එක....... ඉස්සරහා මුණ ස්පෝර්ට්ස් කාර් එකක ලුක් එකට තිබුනට පස්ස නිකං පුක කඩුවෙන් කපලා දාලා වගේ......... :lol:

    :no::no:

    1455159_454360414669053_1115044678_n.jpg

    1426428_454360314669063_410206017_n.jpg

    601169_454360294669065_971937293_n.jpg

    :angry::angry::angry:
     
    • Like
    Reactions: NUWAN BUWA
    Dec 30, 2013
    1,235
    166
    0
    ado sira ban.japan wahana monada kiyala hithenawa.

    අනිවා

    වාහනේ කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ බන්. ඒ ලස්සනට හරියන්න ලංකාවේ අඩු මිලට පාර්ට්ස් තියෙන්න ඕන. මේක ලංකාවට අලුත් ඉතින් පාර්ට්ස් පට්ට ගණන්. permio ලංකාවට පරණයි පාර්ට්ස් ලාබයි.

    කියා සොරෙන්ටෝ එක අලුත් උනාට head එක යනවා. ඉතින් එකෙත් දැන් මාර්කට් එක අඩුයි. කොච්චර හොද උනත් ලංකාවට ඕන අඩුවට පාර්ට්ස්. වාහන ඕන තරම් අලුතෙන් එනවා. ඒ උනාට එකට හරියන්න පාර්ට්ස් අඩුවට එන්නේ නැහැ නේ. ලයිට් එකක් ලක්ෂ 1 හමාරක්. ඉතින් ඒ සල්ලි ඔය කාර් එකකට වියදම් කරන්නේ නැතිව කොරොල්ල premio ඇලියන් කාර් ගන්නේ මිනිස්සු එකයි...

    අනිවා. ඒක ලොකු හේතුවක්. පාට්ස් උනත් ගනන් ලංකාවේ මාර්කට් එක චා නිසානේ බන්. සමහරුන්ට නම් ඉතින් අවුලක් නෑ රෝද හතර කැරකෙනවනම් එච්චරයි. උන්ට look and feel එක කොහොම උනත් එකයි. එහෙම වැඩක් නෑ බන්. :no::no:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔය කාර් එකේ audi concept එක තියෙන්නේ

    කියා, හයුන්ඩායි ලගෙ පට්ට ඩිසයින් තියෙන්නේ. bmw,benz,audi feel එක ටිකක් හරි තියෙනව. ටොයොට ලබ්බවල් මෙලෝ රහක් නෑ. :dull::no:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මේ KIA වෙහිකල් දැන් මාරම ලුක් එකකින් එන්නේ....... ඒ වගේම තමා හුන්ඩායි වෙහිකල් වුනත්....... දැන් අළුතෙන් එන ජපන් වාහන හරියට නිකං පොඩි එවුන් ළඟ තියෙන සෙල්ලම් කාර් වගේ හරිම ටොයිස් පාටයි...... මේ කියා ඔප්ටිමා එකත් මාර ලුක් හරියට නිකං BMW 5 සීරිස් එකක් වගේ........

    හැබැයි මේ කියා ඔප්ටිමා එකේ ලස්සන කළු පාටනම් නෙවෙයි සුදු නැතිනම් රතු තමා පට්ට..... ඕකේ තියෙන glass hood එක ලස්සනටම පෙන්නේ කාර් එක සුදු හරි රතු හරිනම් විතරයි....... මේ වගේ.......

    2012-Kia-Optima-Limited-front-right-view.jpg

    copy :P
     
    aruna47

    Well-known member
  • අනිවා. ඒක ලොකු හේතුවක්. පාට්ස් උනත් ගනන් ලංකාවේ මාර්කට් එක චා නිසානේ බන්. සමහරුන්ට නම් ඉතින් අවුලක් නෑ රෝද හතර කැරකෙනවනම් එච්චරයි. උන්ට look and feel එක කොහොම උනත් එකයි. එහෙම වැඩක් නෑ බන්. :no::no:

    europe වාහන වල quality එකයි ජපන් වාහන වල quality එකයි දෙකක්. හැබැයි ජපන් සමහර වාහන මිල අධිකයි එත් එව්වා වල කල්පැවැත්ම වැඩි