europe වාහන වල quality එකයි ජපන් වාහන වල quality එකයි දෙකක්. හැබැයි ජපන් සමහර වාහන මිල අධිකයි එත් එව්වා වල කල්පැවැත්ම වැඩි
ජපානයේ LEXUS වාහන වල build quality එක europe වාහන වල වගේ නේද?හැබැයි ගණන් වැඩියි නෙහ්..
europe වාහන වල quality එකයි ජපන් වාහන වල quality එකයි දෙකක්. හැබැයි ජපන් සමහර වාහන මිල අධිකයි එත් එව්වා වල කල්පැවැත්ම වැඩි
වාහනේ කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ බන්. ඒ ලස්සනට හරියන්න ලංකාවේ අඩු මිලට පාර්ට්ස් තියෙන්න ඕන. මේක ලංකාවට අලුත් ඉතින් පාර්ට්ස් පට්ට ගණන්. permio ලංකාවට පරණයි පාර්ට්ස් ලාබයි.
කියා සොරෙන්ටෝ එක අලුත් උනාට head එක යනවා. ඉතින් එකෙත් දැන් මාර්කට් එක අඩුයි. කොච්චර හොද උනත් ලංකාවට ඕන අඩුවට පාර්ට්ස්. වාහන ඕන තරම් අලුතෙන් එනවා. ඒ උනාට එකට හරියන්න පාර්ට්ස් අඩුවට එන්නේ නැහැ නේ. ලයිට් එකක් ලක්ෂ 1 හමාරක්. ඉතින් ඒ සල්ලි ඔය කාර් එකකට වියදම් කරන්නේ නැතිව කොරොල්ල premio ඇලියන් කාර් ගන්නේ මිනිස්සු එකයි...
අනිවා
අනිවා. ඒක ලොකු හේතුවක්. පාට්ස් උනත් ගනන් ලංකාවේ මාර්කට් එක චා නිසානේ බන්. සමහරුන්ට නම් ඉතින් අවුලක් නෑ රෝද හතර කැරකෙනවනම් එච්චරයි. උන්ට look and feel එක කොහොම උනත් එකයි. එහෙම වැඩක් නෑ බන්.![]()

ජපානයේ LEXUS වාහන වල build quality එක europe වාහන වල වගේ නේද?හැබැයි ගණන් වැඩියි නෙහ්..

matanam permio beige interior hinda lassanai. oketh beige nadda
පට්ට ත්‍රෙඩ් එක බන් ගොඩාක් දේවල් දැනගත්තා ,,,
මට කියන්න පුළුවන්ද HONDA කාර් ගැන ඔය දෙන්නා මොකද හිතන්නේ කියලා ...
+14
මම රෙප් + කරහම හම්බන්තොට මල්ලී නිල් උනා![]()
toyota podi wahananam melo rahak ne... mark x eka ehemanam ela

ane yako wahane elawaddi balanne para diha. duwili allannathi windscreen ekakui sapa pahasu seat ekakui ac ekakui hoda setup ekakui eha paththe kellekui hitiyama athi

Tho dakkada aluth (2013-2014) Sorento eka ? Patta oii ekaවාහනේ කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ බන්. ඒ ලස්සනට හරියන්න ලංකාවේ අඩු මිලට පාර්ට්ස් තියෙන්න ඕන. මේක ලංකාවට අලුත් ඉතින් පාර්ට්ස් පට්ට ගණන්. permio ලංකාවට පරණයි පාර්ට්ස් ලාබයි.
කියා සොරෙන්ටෝ එක අලුත් උනාට head එක යනවා. ඉතින් එකෙත් දැන් මාර්කට් එක අඩුයි. කොච්චර හොද උනත් ලංකාවට ඕන අඩුවට පාර්ට්ස්. වාහන ඕන තරම් අලුතෙන් එනවා. ඒ උනාට එකට හරියන්න පාර්ට්ස් අඩුවට එන්නේ නැහැ නේ. ලයිට් එකක් ලක්ෂ 1 හමාරක්. ඉතින් ඒ සල්ලි ඔය කාර් එකකට වියදම් කරන්නේ නැතිව කොරොල්ල premio ඇලියන් කාර් ගන්නේ මිනිස්සු එකයි...

මේකෙ ඉස්සරහයි පස්සයි ගැලපෙන්නෙ නෑනෙ බන්... වෙනම පස්සක් ගහල වගේ පේන්නෙ...මේ KIA වෙහිකල් දැන් මාරම ලුක් එකකින් එන්නේ....... ඒ වගේම තමා හුන්ඩායි වෙහිකල් වුනත්....... දැන් අළුතෙන් එන ජපන් වාහන හරියට නිකං පොඩි එවුන් ළඟ තියෙන සෙල්ලම් කාර් වගේ හරිම ටොයිස් පාටයි...... මේ කියා ඔප්ටිමා එකත් මාර ලුක් හරියට නිකං BMW 5 සීරිස් එකක් වගේ........
හැබැයි මේ කියා ඔප්ටිමා එකේ ලස්සන කළු පාටනම් නෙවෙයි සුදු නැතිනම් රතු තමා පට්ට..... ඕකේ තියෙන glass hood එක ලස්සනටම පෙන්නේ කාර් එක සුදු හරි රතු හරිනම් විතරයි....... මේ වගේ.......
![]()

boge kathawa sira..ape unge boru puiyane..alpeniththak wath hadaganna bari sinhallu hoyanne loku loku dewal..