KIA Optima ! whatta sexy bitch :P

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    europe වාහන වල quality එකයි ජපන් වාහන වල quality එකයි දෙකක්. හැබැයි ජපන් සමහර වාහන මිල අධිකයි එත් එව්වා වල කල්පැවැත්ම වැඩි

    ජපානයේ LEXUS වාහන වල build quality එක europe වාහන වල වගේ නේද?හැබැයි ගණන් වැඩියි නෙහ්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වාහනේ කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ බන්. ඒ ලස්සනට හරියන්න ලංකාවේ අඩු මිලට පාර්ට්ස් තියෙන්න ඕන. මේක ලංකාවට අලුත් ඉතින් පාර්ට්ස් පට්ට ගණන්. permio ලංකාවට පරණයි පාර්ට්ස් ලාබයි.

    කියා සොරෙන්ටෝ එක අලුත් උනාට head එක යනවා. ඉතින් එකෙත් දැන් මාර්කට් එක අඩුයි. කොච්චර හොද උනත් ලංකාවට ඕන අඩුවට පාර්ට්ස්. වාහන ඕන තරම් අලුතෙන් එනවා. ඒ උනාට එකට හරියන්න පාර්ට්ස් අඩුවට එන්නේ නැහැ නේ. ලයිට් එකක් ලක්ෂ 1 හමාරක්. ඉතින් ඒ සල්ලි ඔය කාර් එකකට වියදම් කරන්නේ නැතිව කොරොල්ල premio ඇලියන් කාර් ගන්නේ මිනිස්සු එකයි...

    අනිවා

    අනිවා. ඒක ලොකු හේතුවක්. පාට්ස් උනත් ගනන් ලංකාවේ මාර්කට් එක චා නිසානේ බන්. සමහරුන්ට නම් ඉතින් අවුලක් නෑ රෝද හතර කැරකෙනවනම් එච්චරයි. උන්ට look and feel එක කොහොම උනත් එකයි. එහෙම වැඩක් නෑ බන්. :no::no:
    :):):)
    පට්ට ත්‍රෙඩ් එක බන් ගොඩාක් දේවල් දැනගත්තා ,,,
    මට කියන්න පුළුවන්ද HONDA කාර් ගැන ඔය දෙන්නා මොකද හිතන්නේ කියලා ...

    +14
     
    • Like
    Reactions: nvhcc89
    Dec 30, 2013
    1,235
    166
    0
    ජපානයේ LEXUS වාහන වල build quality එක europe වාහන වල වගේ නේද?හැබැයි ගණන් වැඩියි නෙහ්..

    Lexus :love::love::love:

    matanam permio beige interior hinda lassanai. oketh beige nadda

    තියෙනව බන්.

    :):):)
    පට්ට ත්‍රෙඩ් එක බන් ගොඩාක් දේවල් දැනගත්තා ,,,
    මට කියන්න පුළුවන්ද HONDA කාර් ගැන ඔය දෙන්නා මොකද හිතන්නේ කියලා ...

    +14

    හොන්ඩ හොඳයි අවුලක් නෑ. ගොඩක් උන් අහන්නේ prius , insight දෙක ගැන නේ.. මම නම් මේ දෙකෙන් කියන්නේ කොච්චර අවුල් උනත් prius එක ගනින් කියල. ස්පේස් වැඩියි, ඉන්සයිට් එකට වඩා පෙනුමයි, තෙල් කෙරුවාවත් හොඳයි.

    :lol:
    මම රෙප් + කරහම හම්බන්තොට මල්ලී නිල් උනා :)

    නිල් වෙන්න මොකක්ද වගේ..
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    වාහනේ කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ බන්. ඒ ලස්සනට හරියන්න ලංකාවේ අඩු මිලට පාර්ට්ස් තියෙන්න ඕන. මේක ලංකාවට අලුත් ඉතින් පාර්ට්ස් පට්ට ගණන්. permio ලංකාවට පරණයි පාර්ට්ස් ලාබයි.

    කියා සොරෙන්ටෝ එක අලුත් උනාට head එක යනවා. ඉතින් එකෙත් දැන් මාර්කට් එක අඩුයි. කොච්චර හොද උනත් ලංකාවට ඕන අඩුවට පාර්ට්ස්. වාහන ඕන තරම් අලුතෙන් එනවා. ඒ උනාට එකට හරියන්න පාර්ට්ස් අඩුවට එන්නේ නැහැ නේ. ලයිට් එකක් ලක්ෂ 1 හමාරක්. ඉතින් ඒ සල්ලි ඔය කාර් එකකට වියදම් කරන්නේ නැතිව කොරොල්ල premio ඇලියන් කාර් ගන්නේ මිනිස්සු එකයි...
    Tho dakkada aluth (2013-2014) Sorento eka ? Patta oii eka :shocked:
    http://www.autolanka.com/ad.asp?ID=146833
    Awul mukuth na api dan use karanne 2012 full option ekak thama mokawath awe na 56,000/- duwala thiyenawa.. hariyatama kiyanna ithin 1lak wath duwanna one :P :)
    market baladdi dan okkoma ekai ada kale issara wage toyota kiyala na balahan allion premio wala price issara 70-75ta apuwa 48-53 :baffled:
    spare parts walata nam company yanna wenawa thama :P :oo:
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඇත්තටම ඒ රටවල KIA කියන්නේ හොඳ වාහනයක්. ඒ උනත් ලංකාවේ ජනප්‍රිය නොවෙන්න හේතු තියනවා. අමතර කොටස් මිලයි 2nd hand market එකයි බැලුවම ඉතින් ලංකාවේ සාමාන්‍ය මිනිහෙකුට මේ වාහන අරගෙන දුවන්න අමාරුයි.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    boge kathawa sira..ape unge boru puiyane..alpeniththak wath hadaganna bari sinhallu hoyanne loku loku dewal..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මේ KIA වෙහිකල් දැන් මාරම ලුක් එකකින් එන්නේ....... ඒ වගේම තමා හුන්ඩායි වෙහිකල් වුනත්....... දැන් අළුතෙන් එන ජපන් වාහන හරියට නිකං පොඩි එවුන් ළඟ තියෙන සෙල්ලම් කාර් වගේ හරිම ටොයිස් පාටයි...... මේ කියා ඔප්ටිමා එකත් මාර ලුක් හරියට නිකං BMW 5 සීරිස් එකක් වගේ........

    හැබැයි මේ කියා ඔප්ටිමා එකේ ලස්සන කළු පාටනම් නෙවෙයි සුදු නැතිනම් රතු තමා පට්ට..... ඕකේ තියෙන glass hood එක ලස්සනටම පෙන්නේ කාර් එක සුදු හරි රතු හරිනම් විතරයි....... මේ වගේ.......

    2012-Kia-Optima-Limited-front-right-view.jpg
    මේකෙ ඉස්සරහයි පස්සයි ගැලපෙන්නෙ නෑනෙ බන්... වෙනම පස්සක් ගහල වගේ පේන්නෙ... :P