නිකන් ඉන්න ගමන් photo එකක් ගැහුවා හොදයිද මචන්ලා
![]()

ade maru bun.maxxa.mokakda lense eka.me uba athi karana lenekda netnam nikan waththata aapu ekekdaනිකන් ඉන්න ගමන් photo එකක් ගැහුවා හොදයිද මචන්ලා
macho mage gawa oya 2,3 2ma na ban? awlak weyida ban? mama AG office ekata denna hithan inne?
ade maru bun.maxxa.mokakda lense eka.me uba athi karana lenekda netnam nikan waththata aapu ekekda
machanla mage yaluwekge XR BAJA ekak denawa 140 chassis. bike eka superb ekatama thiyanawa. hoyana kenek innawa nam help ekak denna. ikmanin denna one.
![]()


නිව්ස් එක දීල තියන්නම්...
අද ඔය පැත්තෙ ආවා...![]()


mona paththeda awe ?![]()


මහ නුවර ආවේ...
හාපෝ එපා වෙනකම් ට්රේන් එකෙයි බස් එකෙයි ඇවිල්ල ගෙදර ආව දැන්.![]()






math ada town eke hitiye.
kiyala awa nam kukulawa balaganna thibba
![]()



අහවල් එකටද බොල කෝල් කරන්නේ....
ලබන පාර ට්රිප්ට සෙට්වෙමු.![]()



wemu wemu![]()
බයික් එකක් අතින් අල්ලලවත් නැතුව කීබෝඩ් එක අල්ලල පොර වෙන්න පුලුවන්නේ.
අනිත් ත්රෙඩ් වල පිස්සොත් එක්ක පැටලෙන්න යන්න එපා බන්.බයික් එකක් අතින් අල්ලලවත් නැතුව කීබෝඩ් එක අල්ලල පොර වෙන්න පුලුවන්නේ.
![]()


eka thama mage gon kama![]()
![]()
. හයියෝ සල්ලි.
මෙහෙම හිතාගෙන හිටපන් බන්.

මං දැක්කා කියල තිබ්බ කතා ටික පොරවල්.. හයියෝ සල්ලි.
මෙහෙම හිතාගෙන හිටපන් බන්.
![]()


sirawata.. miniha ekak gannathlu inne.. ane manda oya attitude eken gihin mona pathola massakata kara gahayida danne na
genuin bike ekak ganna thanak hoyanne, ehema ewwa lankawe na ne.








බර ගානක් දීල ගෙන්න ගන්න නම් පුලුවන් මං හිතන්නෙ ඩොකියුමන්ට් ඔක්කොම එක්ක. අනේ මංදා ප්රොඩක්ෂන් ඉවර වෙච්ච අනික.
ඕව කතා කරල වැඩක් නෑ. ආතල් එකේ වටයක් දාගෙන ඉමූ...
මගෙ එකේ ලෙඩේ හදා ගත්තා..
CDI එකේමයි අවුල තිබ්බෙ. රීකන්ඩිෂන් බලපුවගෙත් අවුල තිබ්බ. අවුල් හින්ද වෙන්න ඇතිනේ මාරු කරන්න ඇත්තෙ.
කඩේ අලුතින් ගන්න තියන CDI වලත් වැරැද්දක් තියනව. ඉග්නිෂන් ටයිමින් ඇඩ්වාන්ස් කිරිල්ල අවුල්. (මේ ඔක්කොම හොයල බැලුව අපි හරියටම.) එන්ජිම අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නෑ ඒවට. ඒකෙ සර්කිට් එකට පොඩි සෙල්ලමක් දාල වැඩේ ගොඩ දාගත්ත. අපේ චමිතගෙ බයික් එක හදල දුන්න අපේ ගෙවල් පැත්තෙ අයිය තමා හදල දුන්නෙ.
දැන් උදේට ස්ටාර්ට් කරල ඕන RPM එකක අල්ලන් හිටියත් පොප් ගාන්නෙවත් නෑ. හැබැයි 100 පන්නන අමාරුයි දැන්. උපරිම RPM වලදි ඇඩ්වාන්ස් විල්ල ආයිත් අවුල්.
වෙලාවක් සෙට්වුනාම හරියට එකක් හදාගන්න ඕනේ..![]()



ethakota pulsar thiyena un petrol gahanawa kiyala karanne reserve eka puroona ekadaayyo salli
apenam direct 1.5L reserve.reserve watuna gaman blink karala pennanawa
1.5L kiyanne ithin 90Km adinna puluwan gemak nethiwa
ithin nawathinawa boru
paw pulsar babala
kaage unath darowo™ me







