ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    නිකන් ඉන්න ගමන් photo එකක් ගැහුවා හොදයිද මචන්ලා

    1979535_10202443722367725_1751668447_n.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නිකන් ඉන්න ගමන් photo එකක් ගැහුවා හොදයිද මචන්ලා
    ade maru bun.maxxa.mokakda lense eka.me uba athi karana lenekda netnam nikan waththata aapu ekekda
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    macho mage gawa oya 2,3 2ma na ban? awlak weyida ban? mama AG office ekata denna hithan inne?

    Ekata denkata owa ona ne, one day danawanam tamai ona, AG office demmoth 3month wage yanawa, machan Narahenpita RMV eken normal service dala masekin vitara cal ekak dala transfer velanam document collect karaganna.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆා පට්ට වටයක් දාල ගෙදර ආව සිංහලු.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    machanla mage yaluwekge XR BAJA ekak denawa 140 chassis. bike eka superb ekatama thiyanawa. hoyana kenek innawa nam help ekak denna. ikmanin denna one.

    600x4502007102500009.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla mage yaluwekge XR BAJA ekak denawa 140 chassis. bike eka superb ekatama thiyanawa. hoyana kenek innawa nam help ekak denna. ikmanin denna one.

    600x4502007102500009.jpg

    නිව්ස් එක දීල තියන්නම්...:)

    අද ඔය පැත්තෙ ආවා...:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මහ නුවර ආවේ...:P

    හාපෝ එපා වෙනකම් ට්‍රේන් එකෙයි බස් එකෙයි ඇවිල්ල ගෙදර ආව දැන්.:dull:

    math ada town eke hitiye. :dull:

    kiyala awa nam kukulawa balaganna thibba :rolleyes::lol:

    :dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wemu wemu :):):P

    අනිත් ත්‍රෙඩ් වල පිස්සොත් එක්ක පැටලෙන්න යන්න එපා බන්.:dull: බයික් එකක් අතින් අල්ලලවත් නැතුව කීබෝඩ් එක අල්ලල පොර වෙන්න පුලුවන්නේ.:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    අනිත් ත්‍රෙඩ් වල පිස්සොත් එක්ක පැටලෙන්න යන්න එපා බන්.:dull: බයික් එකක් අතින් අල්ලලවත් නැතුව කීබෝඩ් එක අල්ලල පොර වෙන්න පුලුවන්නේ.:lol:

    eka thama mage gon kama :rofl: :dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මං දැක්කා කියල තිබ්බ කතා ටික පොරවල්.:rofl:. හයියෝ සල්ලි.:lol: මෙහෙම හිතාගෙන හිටපන් බන්.:yes::yes:

    Don't+argue+with+idiots+they+drag+you+down+to+their+level+and+beat+you+with+experience.jpg

    sirawata.. miniha ekak gannathlu inne.. ane manda oya attitude eken gihin mona pathola massakata kara gahayida danne na :dull::dull:

    genuin bike ekak ganna thanak hoyanne, ehema ewwa lankawe na ne.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sirawata.. miniha ekak gannathlu inne.. ane manda oya attitude eken gihin mona pathola massakata kara gahayida danne na :dull::dull:

    genuin bike ekak ganna thanak hoyanne, ehema ewwa lankawe na ne.

    බර ගානක් දීල ගෙන්න ගන්න නම් පුලුවන් මං හිතන්නෙ ඩොකියුමන්ට් ඔක්කොම එක්ක. අනේ මංදා ප්‍රොඩක්ෂන් ඉවර වෙච්ච අනික.:dull:

    ඕව කතා කරල වැඩක් නෑ. ආතල් එකේ වටයක් දාගෙන ඉමූ...:P

    මගෙ එකේ ලෙඩේ හදා ගත්තා..:)

    CDI එකේමයි අවුල තිබ්බෙ. රීකන්ඩිෂන් බලපුවගෙත් අවුල තිබ්බ. අවුල් හින්ද වෙන්න ඇතිනේ මාරු කරන්න ඇත්තෙ.:rolleyes:

    කඩේ අලුතින් ගන්න තියන CDI වලත් වැරැද්දක් තියනව. ඉග්නිෂන් ටයිමින් ඇඩ්වාන්ස් කිරිල්ල අවුල්. (මේ ඔක්කොම හොයල බැලුව අපි හරියටම.) එන්ජිම අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නෑ ඒවට. ඒකෙ සර්කිට් එකට පොඩි සෙල්ලමක් දාල වැඩේ ගොඩ දාගත්ත. අපේ චමිතගෙ බයික් එක හදල දුන්න අපේ ගෙවල් පැත්තෙ අයිය තමා හදල දුන්නෙ.:yes::yes:

    දැන් උදේට ස්ටාර්ට් කරල ඕන RPM එකක අල්ලන් හිටියත් පොප් ගාන්නෙවත් නෑ. හැබැයි 100 පන්නන අමාරුයි දැන්. උපරිම RPM වලදි ඇඩ්වාන්ස් විල්ල ආයිත් අවුල්.:dull:

    වෙලාවක් සෙට්වුනාම හරියට එකක් හදාගන්න ඕනේ..:P
     
    prodution iwara unata awlak na machan..
    anna ori ekak mama dan baluwa yen 7y ganak 150 chassiyak:P:dull:

    oke model hata hutamarak hiyanawa ne ? :baffled:
    mata hithenne ekko oya 2k patalila athi. cdi eka advance wenne bike ekata adala widiyata newe wenna athi..

    kawda wadda cdi ekata atha gahapu ?
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ethakota pulsar thiyena un petrol gahanawa kiyala karanne reserve eka puroona ekada :P ayyo salli :( apenam direct 1.5L reserve.reserve watuna gaman blink karala pennanawa :) 1.5L kiyanne ithin 90Km adinna puluwan gemak nethiwa :lol: ithin nawathinawa boru :) paw pulsar babala :( kaage unath darowo™ me

    apoooo 90km da puluwann.... pulsar 150 wala reserve ekata 3L da koheda allanava.. eken 2L walata wada cuttak wadiyen divvaki api nam 113 km duwala tiyanavaa.. reserve eke usable quantity eke antimata gihin mis karana kanma duwala baluwaa....:P:P:P:P

    aneee umbe fail 125cc pala palaaa....:frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.