නුවර Locations

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන් music video එකකට නුවර පැත්තෙන් හොද outdoor locations ටිකක් හොයා ගන්න ඕනි. නුවර පැත්තේ ඉන්නේ අය help...
    පේරාදෙණිය garden හැර.. photos තියෙනවනම් දාන්න
    ..​
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකයි හොද ලොකේෂන් ඕනා තරම් , එත් උබලට සෙට් වෙන ඒවා කොමද දැනගන්නේ , එක එකාගේ විව් එක වෙනස්
    ගලහා, නිල්ලඹ , දෙල්තොට
    මෙහෙන් ඇල්කඩුව , ගොමරය , පන්ව්ලෙන් එහා
    උලපනේ , කොත්මලේ , දොළොස් බාගේ
    ෆට්ට්ම තැන් , රිවස්ටන් , දිගටම
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Kandy wala Galaha patthe hondayi neda,patta location thiyanawa Galahata yana pare
    ගලහ පැත්තේ තියෙනවලු නේද කිරිවණා ගල් තියෙන පොට් එකක්..එතනත් idea එකක් තියෙනවා..:)
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේකයි හොද ලොකේෂන් ඕනා තරම් , එත් උබලට සෙට් වෙන ඒවා කොමද දැනගන්නේ , එක එකාගේ විව් එක වෙනස්
    ගලහා, නිල්ලඹ , දෙල්තොට
    මෙහෙන් ඇල්කඩුව , ගොමරය , පන්ව්ලෙන් එහා
    උලපනේ , කොත්මලේ , දොළොස් බාගේ
    ෆට්ට්ම තැන් , රිවස්ටන් , දිගටම
    ගොඩක් තද කොළ පාට ගස් තියෙන locations තම බන් හොයන්නේ..කොත්මලේ කොහොමද බන්..?නුවර ඉදන් ගොඩක් දුරයිද ?
     

    Little Lion

    Member
    Mar 14, 2014
    27
    0
    0
    ගලහ පැත්තේ තියෙනවලු නේද කිරිවණා ගල් තියෙන පොට් එකක්..එතනත් idea එකක් තියෙනවා..:)

    e Ampitiya patthe neda machan,eheth athi No idea,Ampitiye nam mama danna Land ekak thiyanawa