bp
පේරාදෙණිය uni එක
Room ekak ganin... Queens eke shape camera scene monawath naha... Kellawa bayak sakak nathuwa geniyanna puluwan
එක හරියන් නැ බන් .. උන්ගේ case ගොඩයි..පඩ ගොඩයි...

ගලහ පැත්තේ තියෙනවලු නේද කිරිවණා ගල් තියෙන පොට් එකක්..එතනත් idea එකක් තියෙනවා..Kandy wala Galaha patthe hondayi neda,patta location thiyanawa Galahata yana pare

ගොඩක් තද කොළ පාට ගස් තියෙන locations තම බන් හොයන්නේ..කොත්මලේ කොහොමද බන්..?නුවර ඉදන් ගොඩක් දුරයිද ?මේකයි හොද ලොකේෂන් ඕනා තරම් , එත් උබලට සෙට් වෙන ඒවා කොමද දැනගන්නේ , එක එකාගේ විව් එක වෙනස්
ගලහා, නිල්ලඹ , දෙල්තොට
මෙහෙන් ඇල්කඩුව , ගොමරය , පන්ව්ලෙන් එහා
උලපනේ , කොත්මලේ , දොළොස් බාගේ
ෆට්ට්ම තැන් , රිවස්ටන් , දිගටම
ගලහ පැත්තේ තියෙනවලු නේද කිරිවණා ගල් තියෙන පොට් එකක්..එතනත් idea එකක් තියෙනවා..![]()