මෙහෙමත් අනාතයො
මොනා උනත් මෙවා නම් හෙන ගහන අපරාද මචන් පින්තුර දානවා නම් අයින් කරන්න එක වැරදි පස්සෙ එන එවුන්ට අසාදාරනයක් ඒක![]()
නෑබන් උගේ යුනි එකේ ඉහල බැජ් එකක ඉන්න එකෙක් මට පීම් කරා. කෙහොමත් මම අයන් කරන්න හිටියේ. එකයි අයින් කරේ.
මේකේ අර පොන්නයෙක් තරහට මම කරාලු.

යකෝ තරහට කරා නම් මම ඕව දාන්නේ මූනත් එක්ක. අනික මොකා කිව්වත් ෆොටෝස් අයින් කරන්නෙත් නෑ.
මේකේ අර පොන්නයෙක් තරහට මම කරාලු.

යකෝ තරහට කරා නම් මම ඕව දාන්නේ මූනත් එක්ක. අනික මොකා කිව්වත් ෆොටෝස් අයින් කරන්නෙත් නෑ.