ජයවේවා!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull: Ok
    oyata thamai nuul bandinna wenne :angry:


    මම ඔය අලවංගු බඳින්නෙ නෑ.:dull:

    ow ow uparima mattame thamai :growl: laga hitiyanam thatte palanawa.


    තට්ටයක් නෑ. තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි පෑදෙන කල් තට්ටෙ :rofl:


    dan oyata monada labenne mehema karala? :frown:

    පරම පිවිතුරු කුරිරු සන්තුෂ්ටිය :rofl:


    මේ ත්‍රෙඩ් එකට ආව නං බලාගන්න තිබ්බ පිස්සු අසාගෙ කෲරත්වය...:rofl::rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1593395
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    thadi image ekak dala Rep dila :dull: page eka load wenneth na magadi crash wenawa...dan happy da? :frown::(
    රෙප් list එක minimize කරගන්න sis .... සැලෙන්න එපා ..:lol::lol::lol:
    යාළුවා කිව්වට පාපතර වැඩමයි කරන්නේ :oo::oo::oo::oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙප් list එක minimize කරගන්න sis .... සැලෙන්න එපා ..:lol::lol::lol:
    යාළුවා කිව්වට පාපතර වැඩමයි කරන්නේ :oo::oo::oo::oo:

    ආන්ටි™,රිදිලා,හොඳටම රිදිලා, යන වල ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඇවිත් :rofl:

    පාපයක් නොකළෙමි ආන්ටි™. ලෝකය නොදුටු අයකුට ලෝකය බලන්නට වරම් දුනිමි. :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙප් list එක minimize කරගන්න sis .... සැලෙන්න එපා ..:lol::lol::lol:
    යාළුවා කිව්වට පාපතර වැඩමයි කරන්නේ :oo::oo::oo::oo:

    ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා.
    ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16370369 said:
    ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා.
    ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
    ya. nice song :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යෑමට කාලය එළඹී ඇත සහෝදර සහෝදරියනි.
    සමුගනිමි ආදරයෙන්.
    සොවින්, සතුටින්, විහිළුවෙන් තරහ ගැන්වීමෙන් දිවි ගෙවූ, මා දිවි තුටු කළ ඔබ සැමට තුති.
    ජයවේවා!
    සියලු දනන් හට සුභ රාත්‍රියක්!
    :)