sirawatama dan mokada kiyanne,mata nam hitha ganda ba ban
![]()
US kattiya loku loku wada pennanawa, eth result nane
සද්දේ විතරයි වැඩ නැහැ..Sirawatama machan matath okama hithunaමේකෙදි මතුවෙන ප්රශ්න ටිකක් තියෙනවා..
මේ සම්බන්ධයෙන් මගේ අදහස මම කියන්නම්.. මම මේ ගැන කිසිම විශේෂඥ දනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.. මට හිතෙන්නේ මෙතන අපි හිතන දේට වඩා ගොඩක් ලොකු දෙයක් වෙලා තියෙනවා.. අනික අපිට හංගන දෙයක් මෙතන තියෙනවා.. මේ අභිරහස අපිට අභිරහසක් උනාට දන්න අය දන්නවා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා.. සමහරවිට ඒක ලෝකය දනගන්න ඕන දෙයක් නෙමෙයි කියලා එයාලා හිතනවා ඇති.. මට හිතෙන දේ නම් මෙච්චර් දියුනු ලෝකෙ ප්ලේන් එකක් මගීන් දෙසීය ගානක් එක්ක නැති වෙලා ඒක ගැන කිසිම තොරතුරක් නැතුව මෙච්චර දවසක් යන්න විදියක් නැහැ..
- මුල ඉඳලම ප්ලේන් එක ගිහිල්ලා තියෙන්නේ හරි මාර්ගයෙන් ටිකක් විතර එලියෙ, එහෙම නම් ඇයි පාලක මධ්යස්ථානෙන් ඒක දැනුම්දුන්නේ නැත්තේ?
- හයිජැක් කරා නම් එහෙම සිද්දියක් වෙන්න කලින්පොඩි හරි මැසේජ් එකක් එවන්න පුලුවන් වෙන්න ඕන්.. ඒත් එහෙම වෙලා නැහැ..
- හයි ජැක් කරේ නැතුව මූදට වැටුනනම් පයිලට්ලා ඇයි දැනුම් දුන්නේ නැත්තේ?
- දැන් මැලේ උන් කියනවනම් ආපහු හරවගෙන ආවා කියලා ඇයි ඒ වෙලාවෙ ඇහුවේ නැත්තේ ඇයි හරවන්නේ කියලා..
- ප්ලේන් එකේ කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ග් වෙනවලු.. ඉතින් ඒක රින්ග් වෙන තන ට්රැක් කරන්න බැරිද?
- ප්ලේන් එකක් කියන්නේ ලොකු යකඩ ගොඩක්.. මෙහෙම දෙයක් මූදක තියෙනවා කියලා හොයාගන්න තරම් අද තාක්ෂනය දියුනු නැද්ද?


සද්දේ විතරයි වැඩ නැහැ..



නිකන් පොඩි දූපතක ලෑන්ඩ් කරන්නත් බෑ. 



hora passport walin giya ekek wenna athiමැලේසියානු ගුවන් යානයක්... 03-10-2014 09:35 AM copy frm 33000![]()
මදැයි දැක්ක දෙයක් අනිත් උන් එක්ක බෙදාගන්න ගියා..source එක දාලා news එක දැම්මත් rep කපනවා..අනේ සිරි ලන්කන්ස්ලට ගිය කලක්.![]()

oya plane eka samaharawita oya kiyana thana neme wenna athi watenna aththe. Last location eken ne mun hoyanne. Kavuda danne mun tracking of karala sahena welawak giyada kiyala.
