මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    219578-1182652.jpg


    US kattiya loku loku wada pennanawa, eth result nane

    :lol:සද්දේ විතරයි වැඩ නැහැ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Malaysia Airlines Missing Plane 'Unprecedented'


    Investigators say they remain "puzzled" about the fate of flight MH370 after ruling out suspected debris sightings.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මේකෙදි මතුවෙන ප්‍රශ්න ටිකක් තියෙනවා..

    • මුල ඉඳලම ප්ලේන් එක ගිහිල්ලා තියෙන්නේ හරි මාර්ගයෙන් ටිකක් විතර එලියෙ, එහෙම නම් ඇයි පාලක මධ්‍යස්ථානෙන් ඒක දැනුම්දුන්නේ නැත්තේ?
    • හයිජැක් කරා නම් එහෙම සිද්දියක් වෙන්න කලින්පොඩි හරි මැසේජ් එකක් එවන්න පුලුවන් වෙන්න ඕන්.. ඒත් එහෙම වෙලා නැහැ..
    • හයි ජැක් කරේ නැතුව මූදට වැටුනනම් පයිලට්ලා ඇයි දැනුම් දුන්නේ නැත්තේ?
    • දැන් මැලේ උන් කියනවනම් ආපහු හරවගෙන ආවා කියලා ඇයි ඒ වෙලාවෙ ඇහුවේ නැත්තේ ඇයි හරවන්නේ කියලා..
    • ප්ලේන් එකේ කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ග් වෙනවලු.. ඉතින් ඒක රින්ග් වෙන තන ට්‍රැක් කරන්න බැරිද?
    • ප්ලේන් එකක් කියන්නේ ලොකු යකඩ ගොඩක්.. මෙහෙම දෙයක් මූදක තියෙනවා කියලා හොයාගන්න තරම් අද තාක්ෂනය දියුනු නැද්ද?
    මේ සම්බන්ධයෙන් මගේ අදහස මම කියන්නම්.. මම මේ ගැන කිසිම විශේෂඥ දනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.. මට හිතෙන්නේ මෙතන අපි හිතන දේට වඩා ගොඩක් ලොකු දෙයක් වෙලා තියෙනවා.. අනික අපිට හංගන දෙයක් මෙතන තියෙනවා.. මේ අභිරහස අපිට අභිරහසක් උනාට දන්න අය දන්නවා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා.. සමහරවිට ඒක ලෝකය දනගන්න ඕන දෙයක් නෙමෙයි කියලා එයාලා හිතනවා ඇති.. මට හිතෙන දේ නම් මෙච්චර් දියුනු ලෝකෙ ප්ලේන් එකක් මගීන් දෙසීය ගානක් එක්ක නැති වෙලා ඒක ගැන කිසිම තොරතුරක් නැතුව මෙච්චර දවසක් යන්න විදියක් නැහැ..
    Sirawatama machan matath okama hithuna :yes::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් මෙහෙමලු සීන් ඒක මලෙසියාවයි වියට්නාමයයි අතර මුහුදෙ තිබිල යානයේ දොරක් වගේ එකක් හම්බ වෙලා තියෙනව කියල මම දැක්ක. සිංගප්පූරු ටීම් එක තමා හොයාගන තියෙන්නෙ. :dull:
    හැබැයි Malaysian DCA එක කියන්නෙ ඒක 777 එකේ නෙමේ කියලලු. :dull:
    Search patrols may have found door from missing Boeing 777

    http://www.thespec.com/news-story/4404129-radar-suggests-missing-boeing-777-may-have-turned-back/

    වියට් නාමෙත් කෙරෝලට ගිය යානය ආපහු හරවන් එද්දි සිග්නල් නැතුව ගියා කියලනේ කියන්නෙ. ආයෙ ආව වගේ බාගයක්ම ආයෙ ඇවිත් ක්‍රෑෂ් වෙන්නෙ. කොහොමත් අහසෙදි ක්‍රෑෂ් උනා නන් කෑලි හතර අතේ යනවා. අනික ෆෝන් එකක් රින් වෙන්නත් බෑ
    ප්ලේන් එකේ කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ග් වෙනවලු.. ඉතින් ඒක රින්ග් වෙන තැන ට්‍රැක් කරන්න බැරිද? මේක මගෙත් ප්‍රශ්නයක් ඇයි ට්‍රේස් නොකරන්නේ.....:nerd:

    එයාර් ක්‍රාෆ්ට් 34යි. නැව් 40යි යවල මූද පීරලත් ඇයි හම්බ නොවෙන්නෙ.

    වියට් නාමෙත් කෙරෝලට ගිය යානය ආපහු හරවන් එද්දි සිග්නල් නැතුව ගියා කියලනේ කියන්නෙ. යානයේ අවුලක් නිසා ආයෙ හරවල පාත් කළානං වියට් නාම් වල රන්වේ වලට ලෑන්ඩ් කරන්න ට්‍රයි නොකළේ ඇයි? පයිලට් ලා යන්න කලින් සේරම දැනුවත් කරලා යවන්නෙ....
    ඔය යානය හිතන තරම් ලේසියෙන් ලෑන්ඩ් කරන්න බෑ. සෑහෙන ලොකු රන්වේ එකක් ඕනෙ වෙනවලු. :nerd: නිකන් පොඩි දූපතක ලෑන්ඩ් කරන්නත් බෑ. :dull:

    මැලේසියානු ගුවන් සමාගම මේක වහන්න හදනවද කියල ලොකු සැකයක් තියෙනව ක්‍රෑෂ් වෙලා නන් උන් ඉවර නිසා. :dull:

    හයිජැක් කළා නන් කොහොමහරි දූපතක බාල ප්ලේන් එක මොන ක්‍රමේකින් හරි හැංගුව කියමුකො. හංගන එක එච්චර ලේසී නෑ. කොහොමහරි කළා කියමුකො. ඒත් කෝ ඉතින් හයිජැකර්ස්ලගෙ කොන්දේසි. :nerd:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ USA විසිල් විතරයි තාම ඇහුනෙ :oo: ...බල්ටි නෑ වගේ :(
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Lankawen ara polawa scan karala nidan hoyana machine tika patawan yamuda aniwa apita wade goda danna puluwan................. lankawe ewa goda ganna widiyata mekath kajjakda..............:lol::lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැකයක්.
    print.png

    MONDAY, 10 MARCH 2014 - 10:55

    1394429122_1971979_hirunews_flight.jpg

    මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැක කරන බව මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප‍්‍රධානියා පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු අද සඳහන් කළේ ගුවන් යානය අනතුරට ලක්වූ බවට මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තාවී නොමැති බවයි. එම ගුවන් යානය ක්වාලාලම්පූර් නුවර දෙසට යළි හැරවූ බවට රේඩාර් මගින් තහවුරු වී ඇති බවද ඔහු කියා සිටියා. මෙම ගුවන් යානය බවට සැක කෙරෙන සුන්බුන් කිහිපයක් සෝදිසි මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ මගින් නිරීක්ෂණය කර තිබෙනවා. දකුණු චීන මුහුදේ දක්නට ලැබුණු තෙල් පැල්ලම් මෙම යානයේ ඉන්ධනදැයි සොයා බැලීම සඳහා එම තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කරන බවද විදෙස් වාර්තා සඳහන් කළා. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සමාගමට අයත් බොයිං 777 වර්ගයේ මගී ගුවන් යානයක් අතුරුදන්වූයේ පසුගිය සෙනසුරාදායි.

    http://www.hirunews.lk/sinhala/78974
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    reputation_neg.gif
    මැලේසියානු ගුවන් යානයක්... 03-10-2014 09:35 AM copy frm 33000


    මදැයි දැක්ක දෙයක් අනිත් උන් එක්ක බෙදාගන්න ගියා..source එක දාලා news එක දැම්මත් rep කපනවා..අනේ සිරි ලන්කන්ස්ලට ගිය කලක්.:rofl:
     
    • Like
    Reactions: richlife and Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගුවන් පථයක් නැති තැනකට හෝ ආපදාවකදී ප්ලේන් එකක් ගොඩබානකොට තෙල් ඉවර වෙනකල් අහසේ යනවලු නේද. මුන් තෙල් ටික මුහුදට හලලා කොහෙහරි ප්ලේස් එකකට රහසේ ගොඩබෑවද දන්නෙ නෑ. කව්ද දන්නෙ ඕක ඇතුලේ ගොඩක් වටින යමක් තිබුනද කියලා. ඉතින් උස්සපු උන්ට තර්ජනය කර කර කෝල් දෙන්න උවමනාවක් නැතුව ඇති මොකදඋන්ට ඔනෙ දේ ඕකෙන් ගන්න ඇති.
    ඇමරිකන් කාරයෝ මහ පොර ටෝක් දුන්නට, වෙන ලෝකවල ඉන්න ක්ෂුද්‍රජීවීන් හොයන්න යානා යැව්වට මේ යක්කුන්ට මිනිස්සු 200 ගානක් හොයාගන්න බෑනේ. මුංගේ කට විතරයි.
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    reputation_neg.gif
    මැලේසියානු ගුවන් යානයක්... 03-10-2014 09:35 AM copy frm 33000


    මදැයි දැක්ක දෙයක් අනිත් උන් එක්ක බෙදාගන්න ගියා..source එක දාලා news එක දැම්මත් rep කපනවා..අනේ සිරි ලන්කන්ස්ලට ගිය කලක්.:rofl:
    hora passport walin giya ekek wenna athi :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oya plane eka samaharawita oya kiyana thana neme wenna athi watenna aththe. Last location eken ne mun hoyanne. Kavuda danne mun tracking of karala sahena welawak giyada kiyala.

    ගොඩක් දුරට යන්නත් බෑ... ෆුවෙල් 1.5නෙ ගහන්නෙ. උතුරු කොරියාවටවත් ගෙනිච්චද දන්නෙ නෑ :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    screw katin bathalada, screwsl da captain,

    screwsl ගේ ත්‍රෙඩ් එක නැගල ගිහින් හින්දා සමහර ඉරිසියාකරයින්ට නප්පියට තද වෙලා තියෙන්නේ..:rofl:
     
    • Like
    Reactions: 2osama