ජයවේවා!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මධු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය වෙතටයි
    ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
    අපමණ සිතුවිලි බිහිවී තෙරපී
    එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන් ගෙන මොනවා ලියන්නද
    නැත මට වැටහෙන්නේ
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
    කීමට ඇති සැමදේ
    පරවි රැජිණියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි…
    ඔබට තවම මම ආදරෙයි…
    මධු මල ලෙස…
    හිත ගොළුවෙනවා අත වෙව්ලනවා
    හදවත ගැස්සෙනවා
    ලිපියෙහි කොළයට මුහුණ යොමන විට
    නෙත් දෙක පිය වෙනවා
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
    කීමට ඇති සැමදේ
    පරවි රැජිණියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි…
    ඔබට තවම මම ආදරෙයි…
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16370229 said:
    මම ඔය අලවංගු බඳින්නෙ නෑ.:dull:

    තට්ටයක් නෑ. තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි පෑදෙන කල් තට්ටෙ :rofl:

    පරම පිවිතුරු කුරිරු සන්තුෂ්ටිය :rofl:

    මේ ත්‍රෙඩ් එකට ආව නං බලාගන්න තිබ්බ පිස්සු අසාගෙ කෲරත්වය...:rofl::rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1593395

    alawangu? :dull:
    mehema karai kiyala dannawanam konde gihin thatte padenna behethak kiyanawa ara thread eke...:dull:
    :eek: haa dan eka labunane neh. :frown:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16370232 said:
    සොරි වෙන්න ඕනෙ සිත රිදුනනන් :rofl:

    apology accepted! :P

    රෙප් list එක minimize කරගන්න sis .... සැලෙන්න එපා ..:lol::lol::lol:
    යාළුවා කිව්වට පාපතර වැඩමයි කරන්නේ :oo::oo::oo::oo:

    ah dan hari :D
    thank u sis...
    11.gif

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැක්ක කල් :shocked:

    apology accepted! :P



    ah dan hari :D
    thank u sis...
    11.gif


    සොරි එක නැවත ලබාගතිමි. සොරි කියන්නෙ නෑ :rofl:

    alawangu? :dull:
    mehema karai kiyala dannawanam konde gihin thatte padenna behethak kiyanawa ara thread eke...:dull:
    :eek: haa dan eka labunane neh. :frown:

    ආ ඔයාද ඒ බේත කිව්ව කෙනා. මම අහන්න හිටියේ ඔලිව් ඔයිල් වලට විටමින් E මික්ස් කරන්න කියල නේද කිව්වෙ. කරලක් කඩල දැම්මම ඇතිද? ඔලිව් තෙල් කොච්චරකටද ඒක කරලක් දාන්නෙ. දවසට කීපාරක් ගාන්න ඕනෙද? :nerd: Evion E හොඳයිනේ. :nerd:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16372419 said:
    දැක්ක කල් :shocked:



    සොරි එක නැවත ලබාගතිමි. සොරි කියන්නෙ නෑ :rofl:



    ආ ඔයාද ඒ බේත කිව්ව කෙනා. මම අහන්න හිටියේ ඔලිව් ඔයිල් වලට විටමින් E මික්ස් කරන්න කියල නේද කිව්වෙ. කරලක් කඩල දැම්මම ඇතිද? ඔලිව් තෙල් කොච්චරකටද ඒක කරලක් දාන්නෙ. දවසට කීපාරක් ගාන්න ඕනෙද? :nerd: Evion E හොඳයිනේ. :nerd:

    ai ane me iyeth dakke...:dull:
    ah dan apahu ganna ba :P mama eka aragena iwarai.
    ow eka hodai, table spoon ekakata nam capsule ekak dammama athi, oya nanna kalin gala hodata massage karala tikak wela thiyala nanna, dawasata eka parak athi.