ඕක ගත්තොත් හම්බන්තොට පැත්තෙන් සිග්නල් එයි බඩු හෑව් කියලඋක්කුන් පුතාගෙ සැට් එකත් ගත්තද දන් නැ වැඩෙට![]()

මුකුත් නෑජොනී බට්ට;16374984 said:Forty ships are working round the clock, while 34 aircraft are working during daylight hours. Potential sightings of aircraft debris by Vietnamese searchers have not been verified.![]()

ඕක ගත්තොත් හම්බන්තොට පැත්තෙන් සිග්නල් එයි බඩු හෑව් කියල![]()

මුහුදෙ ලොකු ප්රමානයක්නෙ අනික වියට්නාමෙත් කැළෑ පැති වැඩියි මම හිතන්නෙ ප්ලේන් එකත් හරවපු කතාවක් කියන නිසා ඇඩ්රස් නැතුව ඇති එක තැනක් කියල
ඔයාල කතාකරන එක ලොකු දෙයක්. මම මේ ලින්ක් එක Thai Airways එකේ පොරකට දුන්න විතරක් නෙවි පැය 7ක් තිස්සෙම පොරට ට්රන්ස්ලේට් කරනව. මේ නූලෙ තියෙන ගොඩක් දේවල් හුගක් වටිනව කියල තමයි එයාල මට කිව්වෙ. මැලේසියව හැර බොහොමයක් කියන්නෙ නූලෙ එක තැනක තිබුන වගේ ගුවන් යානය පැහැර ගත්ත කියන එක සහ ඊට ප්රධාන ගුවන් නියමුවාගේ සම්බන්දයක් පවතින බව. මේ නූල හුගක් වටිනව මොකද ඔයලගෙ අදහස් හා තර්ක හරිම තියුනුයි. මට දැන ගන්න ලැබුන විදියට සිදුවුන සියලු දේ මැලේසියව දන්නව කියල තමයි කියන්නෙ.ඔව් බන්, මැලේසියාවයි චීනෙයි ඇරුනහම අදාලම නැති රටක් හැටියට ෆොරම් එකක කතා කරන්නේ අපි විතරයි වගේ.
ඔයාල කතාකරන එක ලොකු දෙයක්. මම මේ ලින්ක් එක Thai Airways එකේ පොරකට දුන්න විතරක් නෙවි පැය 7ක් තිස්සෙම පොරට ට්රන්ස්ලේට් කරනව. මේ නූලෙ තියෙන ගොඩක් දේවල් හුගක් වටිනව කියල තමයි එයාල මට කිව්වෙ. මැලේසියව හැර බොහොමයක් කියන්නෙ නූලෙ එක තැනක තිබුන වගේ ගුවන් යානය පැහැර ගත්ත කියන එක සහ ඊට ප්රධාන ගුවන් නියමුවාගේ සම්බන්දයක් පවතින බව. මේ නූල හුගක් වටිනව මොකද ඔයලගෙ අදහස් හා තර්ක හරිම තියුනුයි. මට දැන ගන්න ලැබුන විදියට සිදුවුන සියලු දේ මැලේසියව දන්නව කියල තමයි කියන්නෙ.
හොද වැඩක් දිගටම ලියන්න!

ජොනී බට්ට;16375014 said:සිරාද?![]()
මේකෙ title එකත් සිංහලෙන්නෙ දාල තියෙන්නෙmee thread eka international ewun balana wage ban
english walin post karana nam ok wage

ඔයාල කතාකරන එක ලොකු දෙයක්. මම මේ ලින්ක් එක Thai Airways එකේ පොරකට දුන්න විතරක් නෙවි පැය 7ක් තිස්සෙම පොරට ට්රන්ස්ලේට් කරනව. මේ නූලෙ තියෙන ගොඩක් දේවල් හුගක් වටිනව කියල තමයි එයාල මට කිව්වෙ. මැලේසියව හැර බොහොමයක් කියන්නෙ නූලෙ එක තැනක තිබුන වගේ ගුවන් යානය පැහැර ගත්ත කියන එක සහ ඊට ප්රධාන ගුවන් නියමුවාගේ සම්බන්දයක් පවතින බව. මේ නූල හුගක් වටිනව මොකද ඔයලගෙ අදහස් හා තර්ක හරිම තියුනුයි. මට දැන ගන්න ලැබුන විදියට සිදුවුන සියලු දේ මැලේසියව දන්නව කියල තමයි කියන්නෙ.
හොද වැඩක් දිගටම ලියන්න!

අපිත් යනවා මචං ලා නිදා ගන්න
හෙට උදේට අප්ඩේට් දාපන් ඈ
බායි , ගුඩ් නයිට්![]()