![]()
machan 250 hornet ekak brandnew kiyak waida?use ewata finance danna puluwanda??????????matath ona me wage ekak ganna..mage 135 eka 2/= kata wage dila ganna kiyala thama baluwe...meka ganne habai RATA YANA wade une naththan thama![]()
pappata as penne
oya 900
![]()

ජන්තු අයියා;16381095 said:හොනට් බ්රෑන්ඩ් නිව් කොහෙන් හොයන්නද බං..ඔය මොඩ්ල් එක 97 න් පස්සේ ගැහුවේ නෑ මම දන්නා විදියට..ජපානෙන් ඔක්කොම දුවපුවා එන්නේ..ගන්නවා නම් චැසි අගයෙන් ටිකක් වැඩි එකක් ගනින්..උබට ලක්ෂ 2 ට අමතරව තව ලක්ෂ ක් වත ලැස්ති කර ගන්න වෙයි..finance දාන්න පුළුවන් තැන් තියෙනවා..හැබැයි එහෙම ගත්තොත් උබ අනාතයි..

Yako teriyo...oya 900 eka ban....

final production 2007![]()

ජන්තු අයියා;16381095 said:හොනට් බ්රෑන්ඩ් නිව් කොහෙන් හොයන්නද බං..ඔය මොඩ්ල් එක 97 න් පස්සේ ගැහුවේ නෑ මම දන්නා විදියට..ජපානෙන් ඔක්කොම දුවපුවා එන්නේ..ගන්නවා නම් චැසි අගයෙන් ටිකක් වැඩි එකක් ගනින්..උබට ලක්ෂ 2 ට අමතරව තව ලක්ෂ ක් වත ලැස්ති කර ගන්න වෙයි..finance දාන්න පුළුවන් තැන් තියෙනවා..හැබැයි එහෙම ගත්තොත් උබ අනාතයි..
5.5 Lkh - 6 Lkhsamanyen chasis 150 wage ekak kiyak waida?????????????
final production 2007![]()

කොහොමද ටිකිරි මොලේ....

koheda bun me india weda![]()

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...

සිරි ලංකාවෙ පුතේ..
අද දැක්කේ...
මාළඹේ..
අපේ මෙව්ව එකේ ඉන්ජිනියරින් බිල්ඩින් එක ගාව බයික් නවත්තන තැන.විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...
මචෝ ක්වෝට් එකේ ෆොටෝ ටික අයින් කරමු. නැත්නම් මුල ඉඳලම සර්වර් ලෝඩ් එක වැඩි වෙනවනේ...![]()

හිකිස්..
ඒක නෙමේ කේස් එක කවුද බං ඔය ඉන්දියන් bike උස්සන්නේ![]()

oya seen eka math dakala thiyanawa
habayi eka athakin oka karana eka hodayi kiyala mata hithenne, bari welawath issuwoth , aran race karapu gaman homba bima![]()
හෙල්මට් විතරක් නෙමේ ජැකට් හිටන් බයික් එක උඩ තියල යන්නේ ඉන්න එවුන්.