ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    2434x8p.jpg

    machan 250 hornet ekak brandnew kiyak waida?use ewata finance danna puluwanda??????????matath ona me wage ekak ganna..mage 135 eka 2/= kata wage dila ganna kiyala thama baluwe...meka ganne habai RATA YANA wade une naththan thama:):):):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    2434x8p.jpg

    machan 250 hornet ekak brandnew kiyak waida?use ewata finance danna puluwanda??????????matath ona me wage ekak ganna..mage 135 eka 2/= kata wage dila ganna kiyala thama baluwe...meka ganne habai RATA YANA wade une naththan thama:):):):)

    හොනට් බ්‍රෑන්ඩ් නිව් කොහෙන් හොයන්නද බං..ඔය මොඩ්ල් එක 97 න් පස්සේ ගැහුවේ නෑ මම දන්නා විදියට..ජපානෙන් ඔක්කොම දුවපුවා එන්නේ..ගන්නවා නම් චැසි අගයෙන් ටිකක් වැඩි එකක් ගනින්..උබට ලක්ෂ 2 ට අමතරව තව ලක්ෂ ක් වත ලැස්ති කර ගන්න වෙයි..finance දාන්න පුළුවන් තැන් තියෙනවා..හැබැයි එහෙම ගත්තොත් උබ අනාතයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    :lol::lol: pappata as penne :( oya 900 :rofl:

    :lol::lol::lol::yes::yes::yes:

    ජන්තු අයියා;16381095 said:
    හොනට් බ්‍රෑන්ඩ් නිව් කොහෙන් හොයන්නද බං..ඔය මොඩ්ල් එක 97 න් පස්සේ ගැහුවේ නෑ මම දන්නා විදියට..ජපානෙන් ඔක්කොම දුවපුවා එන්නේ..ගන්නවා නම් චැසි අගයෙන් ටිකක් වැඩි එකක් ගනින්..උබට ලක්ෂ 2 ට අමතරව තව ලක්ෂ ක් වත ලැස්ති කර ගන්න වෙයි..finance දාන්න පුළුවන් තැන් තියෙනවා..හැබැයි එහෙම ගත්තොත් උබ අනාතයි..

    final production 2007 :):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;16381095 said:
    හොනට් බ්‍රෑන්ඩ් නිව් කොහෙන් හොයන්නද බං..ඔය මොඩ්ල් එක 97 න් පස්සේ ගැහුවේ නෑ මම දන්නා විදියට..ජපානෙන් ඔක්කොම දුවපුවා එන්නේ..ගන්නවා නම් චැසි අගයෙන් ටිකක් වැඩි එකක් ගනින්..උබට ලක්ෂ 2 ට අමතරව තව ලක්ෂ ක් වත ලැස්ති කර ගන්න වෙයි..finance දාන්න පුළුවන් තැන් තියෙනවා..හැබැයි එහෙම ගත්තොත් උබ අනාතයි..

    samanyen chasis 150 wage ekak kiyak waida?????????????
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ...:P

    ඔන්න බලාගන්න හීරෝ හොන්ඩ පදින උන්ගෙ මොලේ...:P:P:P

    විනාඩියක් දීපියෝ ෆොටෝ ටික දාන්න....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    storefront_RageGuy-YaoMing-text.png
    ~~ හීරෝ + හොන්ඩා වැඩකාරයෝ..~~
    storefront_RageGuy-YaoMing-text.png

    මෙන්න බයික් එක...:P:P

    මොකුත් වෙනසක් එහෙම පේනවද කුකුලෝස්...:rolleyes:

    cYV78qF.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මෙන්න බලාපියෝ...:P:P කොහොමද ටිකිරි මොලේ....:shocked::shocked::shocked:

    Ct81voY.jpg

    SuJDLEZ.jpg

    WlPb5ub.jpg

    පට්ටයි නේද මචන්ලා...:lol::lol:

    මගෙ යාලුවෙක් මුලින්ම දැක්කේ...:yes::yes:

    හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැරිවුනා අපිට.:baffled:

    පස්සෙ බඩ අල්ලගෙන හිනාවුනා අපි.:lol::lol::lol:

    DyZ9NCN.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol:

    koheda bun me india weda :D

    සිරි ලංකාවෙ පුතේ..:lol::lol:
    අද දැක්කේ...:P
    මාළඹේ..:rofl:

    අපේ මෙව්ව එකේ ඉන්ජිනියරින් බිල්ඩින් එක ගාව බයික් නවත්තන තැන.:baffled: විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...:rofl:

    මචෝ ක්වෝට් එකේ ෆොටෝ ටික අයින් කරමු. නැත්නම් මුල ඉඳලම සර්වර් ලෝඩ් එක වැඩි වෙනවනේ...:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිරි ලංකාවෙ පුතේ..:lol::lol:
    අද දැක්කේ...:P
    මාළඹේ..:rofl:

    අපේ මෙව්ව එකේ ඉන්ජිනියරින් බිල්ඩින් එක ගාව බයික් නවත්තන තැන.:baffled: විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...:rofl:

    මචෝ ක්වෝට් එකේ ෆොටෝ ටික අයින් කරමු. නැත්නම් මුල ඉඳලම සර්වර් ලෝඩ් එක වැඩි වෙනවනේ...:)

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    හිකිස්..
    ඒක නෙමේ කේස් එක කවුද බං ඔය ඉන්දියන් bike උස්සන්නේ :P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සිරි ලංකාවෙ පුතේ..:lol::lol:
    අද දැක්කේ...:P
    මාළඹේ..:rofl:

    අපේ මෙව්ව එකේ ඉන්ජිනියරින් බිල්ඩින් එක ගාව බයික් නවත්තන තැන.:baffled: විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...:rofl:

    මචෝ ක්වෝට් එකේ ෆොටෝ ටික අයින් කරමු. නැත්නම් මුල ඉඳලම සර්වර් ලෝඩ් එක වැඩි වෙනවනේ...:)

    Hathara hina mewa dekkamanam, mama hithuve Hero+Honda Pisso inne ekai kiyala:P:P
    Den balan giyama tawa innawa:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    සිරි ලංකාවෙ පුතේ..:lol::lol:
    අද දැක්කේ...:P
    මාළඹේ..:rofl:

    අපේ මෙව්ව එකේ ඉන්ජිනියරින් බිල්ඩින් එක ගාව බයික් නවත්තන තැන.:baffled: විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...:rofl:

    මචෝ ක්වෝට් එකේ ෆොටෝ ටික අයින් කරමු. නැත්නම් මුල ඉඳලම සර්වර් ලෝඩ් එක වැඩි වෙනවනේ...:)

    oya seen eka math dakala thiyanawa:lol::lol:

    habayi eka athakin oka karana eka hodayi kiyala mata hithenne, bari welawath issuwoth , aran race karapu gaman homba bima :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    හිකිස්..
    ඒක නෙමේ කේස් එක කවුද බං ඔය ඉන්දියන් bike උස්සන්නේ :P

    අනේ මංදා බන්...:baffled:

    බුවාව දකීනේ මං...:yes::yes:
    අපිට හිතාගන්න බැරිවුනා බන් මොකක්ද මේ කියල. අපි හෙල්මට් හිටන් නිකම් දාල යන්නෙ බයික් එක උඩ. :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya seen eka math dakala thiyanawa:lol::lol:

    habayi eka athakin oka karana eka hodayi kiyala mata hithenne, bari welawath issuwoth , aran race karapu gaman homba bima :rofl:

    ඉතින් බන් අපි බයික් නවත්තන තැන ඔය.:P හෙල්මට් විතරක් නෙමේ ජැකට් හිටන් බයික් එක උඩ තියල යන්නේ ඉන්න එවුන්.:rofl:
     
    Status
    Not open for further replies.