කෝ බන් අද රපුන්සලේ
අලුත් එක හොයගන්න බැරුව ඉන්නවද දන්නෙ නෑ තාම![]()
දාපන් දාපන් ඉතින් උබ
ඕක මොකක්ද ඉතින්![]()
රපුන්සලේට විසිටර් මැසේජ් එකක් දැම්ම. ඒක දැක්කම උබට බඩ යනවා.
චිච්චිට ප්රයිවට් මැසේජ් එකක් දැම්ම. ඒක දැක්ක නං උඹ සාරියකින් එල්ලිලා මැරෙනවා



කෝ බන් අද රපුන්සලේ
අලුත් එක හොයගන්න බැරුව ඉන්නවද දන්නෙ නෑ තාම![]()
දාපන් දාපන් ඉතින් උබ
ඕක මොකක්ද ඉතින්![]()



හරියට quote කරලා මෙසේජ් එක දාගන්න බැරි වෙන්නම රිදිලායාළුවා;16382455 said:රපුන්සලේට විසිටර් මැසේජ් එකක් දැම්ම. ඒක දැක්කම උබට බඩ යනවා.
චිච්චිට ප්රයිවට් මැසේජ් එකක් දැම්ම. ඒක දැක්ක නං උඹ සාරියකින් එල්ලිලා මැරෙනවා![]()

මචන් විසිටර් මැසේජ් වල BB Code නොට් අලව්ඩ්හරියට quote කරලා මෙසේජ් එක දාගන්න බැරි වෙන්නම රිදිලා![]()
. ඒක නිසා එන්ඩ් කෝඩ් එක මකල දැම්ම. උඹේ නම පේන්න.



kattiya denna balanna adahas....අඩේ චොපාට විතරයි ආයෙ මෙකෙ ලවක් පටන් ගන්න හිතුනෙmm oyalata GF gen hari EX girl gen hari Labila thiyena presents or eya oya wenuwen karala thiyena dewal monawada???kattiya denna balanna adahas....
අඩේ චොපාට විතරයි ආයෙ මෙකෙ ලවක් පටන් ගන්න හිතුනෙ
vichi monawada dunne kiyahan....? 

යාළුවා;16380887 said:එහෙනම් යකෝ සේරම ගෑණු හොරු![]()
උඹේ තියරිය හොඳයි හොර පූසන්ටයි හොර පූසියන්ටයි![]()


යාළුවා;16382328 said:yako dan gedara aawe. ada dawasama kisima wadak naapaya baageka wadak thibba agreement ekaka case ekak. echcharai.
wili lajjai neda ban
![]()

යාළුවා;16382397 said:ammatasiri attamai, eka post ekakwath na hoyaganna baruwa athi.uba msg ekak dapan.
paw ahinsaki
![]()

ow ow. eka ne theoriya. serama gaanu horu.![]()
)රිදිලා™dan kawuda kiyanna meeya?![]()

konde kapanawa kiwwain passe dakkema na.![]()

vichi monawada dunne kiyahan....?
![]()
ගහනවලු කොස්සෙන් ගෙදෙට්ට හාල්මැස්සෝ ගේන්නේ නෑ ආසාවට කන්න කියල 


යාළුවා;16382870 said:බොරුපාලයා මගෙන් හාල්මැස්සෝ කිලෝවක් ඉල්ලුව චිච්චිට දෙන්න කියල.ගහනවලු කොස්සෙන් ගෙදෙට්ට හාල්මැස්සෝ ගේන්නේ නෑ ආසාවට කන්න කියල
මං කිව්වා උඹට හාල් මැස්සො කිලෝවක් නෙමේ ඕනෙ නං පියාමැස්සො කිලෝවක් දෙන්නන් කියල
දැන් දෙන්නෙක්ට රිදිලා දුවගන ඒමේ හැකියාවක් තියෙනවා![]()



යාළුවා;16382860 said:නොදකින් ලිංගවාදියා(ජාති වාදියා වගේ)
රිදිලා™
කොණ්ඩෙට කවරයක් මහගන්න ගියාද දන්නෙ නෑ![]()

පියාබන මාලු නැද්ද?යාළුවා;16382870 said:බොරුපාලයා මගෙන් හාල්මැස්සෝ කිලෝවක් ඉල්ලුව චිච්චිට දෙන්න කියල.ගහනවලු කොස්සෙන් ගෙදෙට්ට හාල්මැස්සෝ ගේන්නේ නෑ ආසාවට කන්න කියල
මං කිව්වා උඹට හාල් මැස්සො කිලෝවක් නෙමේ ඕනෙ නං පියාමැස්සො කිලෝවක් දෙන්නන් කියල
දැන් දෙන්නෙක්ට රිදිලා දුවගන ඒමේ හැකියාවක් තියෙනවා![]()