|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16378625 said:
    මෙහෙන් ගහන් පොඩ්ඩක් බැරල් වලට පුරවන් කෑම බීම අවශ්‍ය දේවල් පුලුවන් ප්‍රමාණයක් දාගෙන යනවා. මලක්කා මුහුදු තීරයට ගිහින් දූපතක් හොයාගන ඒකෙ සෙට්ල් වෙනවා. :baffled:
    ඊට පස්සෙ පොඩි බෝට්ටුවක් හදාගන ෆුල් සර්ච් එකක් දෙනවා දවසින් දවස :rofl:
    හබල් ගහන්න තියෙන්නෙ ඉතින් සදා ඔබ මගේ කියල :P

    umbath waren math ekka angoda yanna
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16378638 said:
    ආන්ටි™ ෆේල් වෙන්න කියල ඉතා සිතින් ප්‍රාර්ථනා කරනවා. :rolleyes:
    ගුඩ් නයිට් කියල කියනවා..:baffled:
    රෑට MH 370 එකේ 239 දෙනා හීනෙන් පෙනේවා කියලත් එක හිතින් පතනවා :rofl:

    meyath ආන්ටි™ kenekda? :dull::dull::dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16378638 said:
    ආන්ටි™ ෆේල් වෙන්න කියල ඉතා සිතින් ප්‍රාර්ථනා කරනවා. :rolleyes:
    ගුඩ් නයිට් කියල කියනවා..:baffled:
    රෑට MH 370 එකේ 239 දෙනා හීනෙන් පෙනේවා කියලත් එක හිතින් පතනවා :rofl:
    පව් බන්
    එහෙම ෆේල් වෙන්න කියන්න එපා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16378841 said:
    වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිව්වට මට ටිකක් විතර සංසිඳුන:(
    දැන් බලපන් එයා පේල් වෙලා හොරාට හදාගෙන ලන්කාවට ඇවිත් බොට බේත් කරලා උබ මලොත්
    ඒ නිසා පාස් වෙන්න කියලා ප්‍රාර්තනා කරපන්
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    දැන් බලපන් එයා පේල් වෙලා හොරාට හදාගෙන ලන්කාවට ඇවිත් බොට බේත් කරලා උබ මලොත්
    ඒ නිසා පාස් වෙන්න කියලා ප්‍රාර්තනා කරපන්

    muu kamathiy ne ban marenna. ekai awula