meka machan kisi haniyak nethi ahinsaka viyapruthiyak.
එල එලවැඩේ ගොඩ දාගනින් කෝ
මට නම් බයික්කෙට හයි කරන්න ඕනේ පාර පනින උන්ට වෙඩි තියන්න පුළුවන් ගැජට් එකක්..
උෟන් රූට නිදි වැද්ද හැටි මතක් කර කරද මන්දා පාර පනින්නේ
හොන් එක ගැහුවට උන්ට ගානක් වත් නෑ

meka machan kisi haniyak nethi ahinsaka viyapruthiyak.
එල එල
![]()
![]()
![]()
අනේ පල යන්න ..
ඉස්ගෙඩි මං කියන්නෑ..
තොගේ ඔය හුටාර් එකේ වගේ..
බලහන් ඩබල් ලයිට්..
ජීවිතේම එලිය කරයි..
Baja![]()
හි හී මගෙනම් එකම බලාපොරොත්තුව මේකක් හයි කරගන්න එක 
හි හී මගෙනම් එකම බලාපොරොත්තුව මේකක් හයි කරගන්න එක
තව රිසව් එකේ යට කලුපාට මොනවද තිබ්බ කුඩු කුඩු වගේ
දන්න කෙනෙක් කියනවද මොනවද ඒ කියල
..... ගොඩක් සුද්ද කරේනම් නෑ මාස්ටර් සිලින්ඩර් ගලවල එහෙම
නොර්මල් ගානට අයින් කරා ඒ කුඩු කුඩු ටික රෙද්දකින
කරල අලුත් ඔඉල් දැම්ම
මේ තියෙන්නෙ මගෙ brake bleed එක ...... බ්රේක් ඔයිල් ගොඩක් කලු උනේ රිසව් එකේ මොනවද ලුනු ලුනු වගේ බැදිල තිබ්බතව රිසව් එකේ යට කලුපාට මොනවද තිබ්බ කුඩු කුඩු වගේ
දන්න කෙනෙක් කියනවද මොනවද ඒ කියල
..... ගොඩක් සුද්ද කරේනම් නෑ මාස්ටර් සිලින්ඩර් ගලවල එහෙම
නොර්මල් ගානට අයින් කරා ඒ කුඩු කුඩු ටික රෙද්දකින
කරල අලුත් ඔඉල් දැම්ම
![]()
![]()

recommended dot3 or dot4eeeya dot3 oilda danne ?
api nam owwa danne na![]()
uba wathurada danne
hoda hodaඋබලට කොඉන්ද ඕවඑකෙක් කලු තෙල් බ්ලීඩ් කරලා...![]()
3years + ඕල්ඩ් බ්රේක් ඔඉල් පුතා ඔය
ලිදේ පැනල ආත්මෙ මාරු කරගනිල්ල 
මේ තියෙන්නෙ මගෙ brake bleed එක ...... බ්රේක් ඔයිල් ගොඩක් කලු උනේ රිසව් එකේ මොනවද ලුනු ලුනු වගේ බැදිල තිබ්බතව රිසව් එකේ යට කලුපාට මොනවද තිබ්බ කුඩු කුඩු වගේ
දන්න කෙනෙක් කියනවද මොනවද ඒ කියල
..... ගොඩක් සුද්ද කරේනම් නෑ මාස්ටර් සිලින්ඩර් ගලවල එහෙම
නොර්මල් ගානට අයින් කරා ඒ කුඩු කුඩු ටික රෙද්දකින
කරල අලුත් ඔඉල් දැම්ම
![]()
recommended dot3 or dot4uba wathurada danne
hoda hoda

අපේ එවල නම් 20000k දුවලා එත් බ්රෙක් තාම අලුත් වගේ සුපිරියට වැඩ, උබ වගේ කළු වෙලා නැ, ගිහින් ලිඳට පැනපන් අනාතයා,
ලිඳෙන් ගොඩ එනකොට පාන් බාගයකුත් අරන් වරෙන්
api danne dot4![]()
උබලට කොඉන්ද ඕව3years + ඕල්ඩ් බ්රේක් ඔඉල් පුතා ඔය
ලිදේ පැනල ආත්මෙ මාරු කරගනිල්ල
![]()

ගෙවල් වල පුස් කන පාන් බයිසිකල් වලට මොන බ්රේක් ඔයිල්ද ඩෝ....... ලිදේ පැනපන් අනාතයා......... 

මේ තියෙන්නෙ මගෙ brake bleed එක ...... බ්රේක් ඔයිල් ගොඩක් කලු උනේ රිසව් එකේ මොනවද ලුනු ලුනු වගේ බැදිල තිබ්බතව රිසව් එකේ යට කලුපාට මොනවද තිබ්බ කුඩු කුඩු වගේ
දන්න කෙනෙක් කියනවද මොනවද ඒ කියල
..... ගොඩක් සුද්ද කරේනම් නෑ මාස්ටර් සිලින්ඩර් ගලවල එහෙම
නොර්මල් ගානට අයින් කරා ඒ කුඩු කුඩු ටික රෙද්දකින
කරල අලුත් ඔඉල් දැම්ම
![]()
![]()

SPeed mallige Parking light case ekata nam uttara denna deyak nahane nedaaa...!!
agrmrs ta kiyanna tiyenne nam... "Bikes tiyenne padinna bannn... paan genna meeta passe durin tiyana kadekata palayan etakota oya aul langa langa wenne naha".
දැනුත් පොඩි කේස් එකක් තියනව එන්ජිම අයිඩ්ල් දුවන්නේ නෑ හරියට CDI වෙනස් කරපු නිසා. ඒවුනාට යන්න ගත්තම නම් යනවා ඇඬෙන්න.

monawa unath nissin break system eka gedi pitin copy karala thiyanawa lassanatama. eth meka waradi paththe ne bung thiyenne![]()

අපේ එවල නම් 20000k දුවලා එත් බ්රෙක් තාම අලුත් වගේ සුපිරියට වැඩ, උබ වගේ කළු වෙලා නැ, ගිහින් ලිඳට පැනපන් අනාතයා,
ලිඳෙන් ගොඩ එනකොට පාන් බාගයකුත් අරන් වරෙන්
ඩොට් 4 දැම්මහම බ්රේක් එකේ සෑහෙන වෙනසක් වෙනව ඇතිනේදapi danne dot4![]()

හොදමයි පුතේagrmrs ta kiyanna tiyenne nam... "Bikes tiyenne padinna bannn... paan genna meeta passe durin tiyana kadekata palayan etakota oya aul langa langa wenne naha".

ගෙවල් වල පුස් කන පාන් බයිසිකල් වලට මොන බ්රේක් ඔයිල්ද ඩෝ....... ලිදේ පැනපන් අනාතයා.........
![]()
dot4 has a higher boiling point comparing to dot3මොකක්ද බංලා ඔය ඩොට් කතාව..
කියලා දියල්ලකෝ..

ඉන්දියන් බයික් එකක් දැකලම නෑ වගේ පවුmonawa unath nissin break system eka gedi pitin copy karala thiyanawa lassanatama. eth meka waradi paththe ne bung thiyenne![]()