ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol:
    meka machan kisi haniyak nethi ahinsaka viyapruthiyak.

    :baffled: එල එල
    වැඩේ ගොඩ දාගනින් කෝ

    මට නම් බයික්කෙට හයි කරන්න ඕනේ පාර පනින උන්ට වෙඩි තියන්න පුළුවන් ගැජට් එකක්..
    උෟන් රූට නිදි වැද්ද හැටි මතක් කර කරද මන්දා පාර පනින්නේ
    හොන් එක ගැහුවට උන්ට ගානක් වත් නෑ :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry: :angry: :angry:
    අනේ පල යන්න ..
    ඉස්ගෙඩි මං කියන්නෑ..
    තොගේ ඔය හුටාර් එකේ වගේ..
    බලහන් ඩබල් ලයිට්..
    ජීවිතේම එලිය කරයි..
    Baja :love:

    :shocked: හි හී මගෙනම් එකම බලාපොරොත්තුව මේකක් හයි කරගන්න එක :shocked:

    cfl_light_bulb.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho mano3989 යාලු Honda Unicorn ගැන හොද ත්‍රෙඩ් එකක් මෙතන දාල තියෙනව..ඕගොල්ලොත් බලල කමන්ට් එකක් දෙන්න :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තියෙන්නෙ මගෙ brake bleed එක ...... බ්‍රේක් ඔයිල් ගොඩක් කලු උනේ රිසව් එකේ මොනවද ලුනු ලුනු වගේ බැදිල තිබ්බ :oo: තව රිසව් එකේ යට කලුපාට මොනවද තිබ්බ කුඩු කුඩු වගේ :oo: දන්න කෙනෙක් කියනවද මොනවද ඒ කියල :nerd:..... ගොඩක් සුද්ද කරේනම් නෑ මාස්ටර් සිලින්ඩර් ගලවල එහෙම :dull: නොර්මල් ගානට අයින් කරා ඒ කුඩු කුඩු ටික රෙද්දකින :yes: කරල අලුත් ඔඉල් දැම්ම :)

    j6oa.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland

    eeeya dot3 oilda danne ? :rofl::rolleyes:

    api nam owwa danne na :P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකෙක් කලු තෙල් බ්ලීඩ් කරලා...:lol::lol::lol:
    උබලට කොඉන්ද ඕව :lol: 3years + ඕල්ඩ් බ්‍රේක් ඔඉල් පුතා ඔය :yes: ලිදේ පැනල ආත්මෙ මාරු කරගනිල්ල :shocked:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    මේ තියෙන්නෙ මගෙ brake bleed එක ...... බ්‍රේක් ඔයිල් ගොඩක් කලු උනේ රිසව් එකේ මොනවද ලුනු ලුනු වගේ බැදිල තිබ්බ :oo: තව රිසව් එකේ යට කලුපාට මොනවද තිබ්බ කුඩු කුඩු වගේ :oo: දන්න කෙනෙක් කියනවද මොනවද ඒ කියල :nerd:..... ගොඩක් සුද්ද කරේනම් නෑ මාස්ටර් සිලින්ඩර් ගලවල එහෙම :dull: නොර්මල් ගානට අයින් කරා ඒ කුඩු කුඩු ටික රෙද්දකින :yes: කරල අලුත් ඔඉල් දැම්ම :)

    අපේ එවල නම් 20000k දුවලා එත් බ්රෙක් තාම අලුත් වගේ සුපිරියට වැඩ, උබ වගේ කළු වෙලා නැ, ගිහින් ලිඳට පැනපන් අනාතයා,

    ලිඳෙන් ගොඩ එනකොට පාන් බාගයකුත් අරන් වරෙන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ එවල නම් 20000k දුවලා එත් බ්රෙක් තාම අලුත් වගේ සුපිරියට වැඩ, උබ වගේ කළු වෙලා නැ, ගිහින් ලිඳට පැනපන් අනාතයා,
    ලිඳෙන් ගොඩ එනකොට පාන් බාගයකුත් අරන් වරෙන්

    api danne dot4:P:P

    හි හී දෙන්නම රිදිල දුවන් ඇවිල්ල
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    SPeed mallige Parking light case ekata nam uttara denna deyak nahane nedaaa...!!

    agrmrs ta kiyanna tiyenne nam... "Bikes tiyenne padinna bannn... paan genna meeta passe durin tiyana kadekata palayan etakota oya aul langa langa wenne naha".
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උබලට කොඉන්ද ඕව :lol: 3years + ඕල්ඩ් බ්‍රේක් ඔඉල් පුතා ඔය :yes: ලිදේ පැනල ආත්මෙ මාරු කරගනිල්ල :shocked:

    :lol::lol: ගෙවල් වල පුස් කන පාන් බයිසිකල් වලට මොන බ්‍රේක් ඔයිල්ද ඩෝ....... ලිදේ පැනපන් අනාතයා......... :lol::lol::P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මේ තියෙන්නෙ මගෙ brake bleed එක ...... බ්‍රේක් ඔයිල් ගොඩක් කලු උනේ රිසව් එකේ මොනවද ලුනු ලුනු වගේ බැදිල තිබ්බ :oo: තව රිසව් එකේ යට කලුපාට මොනවද තිබ්බ කුඩු කුඩු වගේ :oo: දන්න කෙනෙක් කියනවද මොනවද ඒ කියල :nerd:..... ගොඩක් සුද්ද කරේනම් නෑ මාස්ටර් සිලින්ඩර් ගලවල එහෙම :dull: නොර්මල් ගානට අයින් කරා ඒ කුඩු කුඩු ටික රෙද්දකින :yes: කරල අලුත් ඔඉල් දැම්ම :)

    j6oa.jpg

    monawa unath nissin break system eka gedi pitin copy karala thiyanawa lassanatama. eth meka waradi paththe ne bung thiyenne :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    SPeed mallige Parking light case ekata nam uttara denna deyak nahane nedaaa...!!

    agrmrs ta kiyanna tiyenne nam... "Bikes tiyenne padinna bannn... paan genna meeta passe durin tiyana kadekata palayan etakota oya aul langa langa wenne naha".

    එකෙන්ම මං අර මිස් වෙවීත් දිව්වා කිලෝමීටර් 3000ක් විතර. :Pදැනුත් පොඩි කේස් එකක් තියනව එන්ජිම අයිඩ්ල් දුවන්නේ නෑ හරියට CDI වෙනස් කරපු නිසා. ඒවුනාට යන්න ගත්තම නම් යනවා ඇඬෙන්න.:P

    දැන් ඒක හදාගන්නත් දවස් දෙක තුනක නිවාදුවක් සෙට්වෙන්න ඕනේ. මොකද ඊලඟට තියෙන්නේ ටෝනි අයියත් එක්ක CDI සර්කිට් එකක් අලුතින හැදිල්ලක් නිසා..:)

    අපි නම් ඉතින් බයික් අරගෙන පදිනවා... ගෙදර තියන්නේ නෑ....:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    monawa unath nissin break system eka gedi pitin copy karala thiyanawa lassanatama. eth meka waradi paththe ne bung thiyenne :lol::lol:

    අඩේ ඔය ඉන්දියන් ඒවගෙ එන්න ඔය පැත්තෙ බන්. ජපන් ගොඩක් ඒවගෙ අනිත් පැත්තෙ. මොකක්හරි හේතුවක් එහෙම නෑ නේද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ එවල නම් 20000k දුවලා එත් බ්රෙක් තාම අලුත් වගේ සුපිරියට වැඩ, උබ වගේ කළු වෙලා නැ, ගිහින් ලිඳට පැනපන් අනාතයා,
    ලිඳෙන් ගොඩ එනකොට පාන් බාගයකුත් අරන් වරෙන්
    avatar242676_20.gif
    රිදිල
    avatar242676_20.gif

    api danne dot4:P:P
    ඩොට් 4 දැම්මහම බ්‍රේක් එකේ සෑහෙන වෙනසක් වෙනව ඇතිනේද :P

    agrmrs ta kiyanna tiyenne nam... "Bikes tiyenne padinna bannn... paan genna meeta passe durin tiyana kadekata palayan etakota oya aul langa langa wenne naha".
    හොදමයි පුතේ :shocked:

    :lol::lol: ගෙවල් වල පුස් කන පාන් බයිසිකල් වලට මොන බ්‍රේක් ඔයිල්ද ඩෝ....... ලිදේ පැනපන් අනාතයා......... :lol::lol::P
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif

    මොකක්ද බංලා ඔය ඩොට් කතාව..
    කියලා දියල්ලකෝ..
    dot4 has a higher boiling point comparing to dot3 :yes:

    monawa unath nissin break system eka gedi pitin copy karala thiyanawa lassanatama. eth meka waradi paththe ne bung thiyenne :lol::lol:
    ඉන්දියන් බයික් එකක් දැකලම නෑ වගේ පවු :nerd:
     
    Status
    Not open for further replies.