|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dj ice cold = choppe ?? :baffled::baffled::rolleyes:

    කිසි සේත්ම වෙන්න බෑ මචන්. අයිස් තනිකරම ගෑණු පස්සෙ යන ගෑණු පෙරේතයෙක්. :rofl:
    චොප්පෙ බූට් 60000ක් කාපු, චොප්පෙගෙ අම්මා ඇරෙන්න, මුළු ගෑණු ජාතියටම වෛර කරන පොරක්.
    3.gif

    අහසයි පොළවයි වගේ දෙන්නෙක් :baffled:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16387136 said:
    කිසි සේත්ම වෙන්න බෑ මචන්. අයිස් තනිකරම ගෑණු පස්සෙ යන ගෑණු පෙරේතයෙක්. :rofl:
    චොප්පෙ බූට් 60000ක් කාපු, චොප්පෙගෙ අම්මා ඇරෙන්න, මුළු ගෑණු ජාතියටම වෛර කරන පොරක්.
    3.gif

    අහසයි පොළවයි වගේ දෙන්නෙක් :baffled:

    :rofl::rofl::P

    ow ow. joke ekak ban kare. :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16387136 said:
    කිසි සේත්ම වෙන්න බෑ මචන්. අයිස් තනිකරම ගෑණු පස්සෙ යන ගෑණු පෙරේතයෙක්. :rofl:
    චොප්පෙ බූට් 60000ක් කාපු, චොප්පෙගෙ අම්මා ඇරෙන්න, මුළු ගෑණු ජාතියටම වෛර කරන පොරක්.
    3.gif

    අහසයි පොළවයි වගේ දෙන්නෙක් :baffled:
    පිස්සුද යකෝ
    ඔන්න බලපන් චොපා හෙට අනිද්දට කියන්නෙ නැද්ද කියලා අලුතෙන් කෙල්ලෙක් සෙට් උනා කියලා