කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    thanx machan
    spread some rep lu

    Ela ela niyamaiiiiiiiiiiii

    meke tiyena ewa atta ban

    pattai ... jevite mal...

    Rep 9+ from netlife007

    Elaz.. ++

    අම්ල පිත්ත රෝගය wadi wenawa ban

    ela rep +

    එළකිරි කොල්ලෙක්;16386726 said:
    වැසිකිලි පවිත්‍රකාරක සීන් එක නම් ඇත්ත වගෙ බං. කොකා කෝලා වල සුවඳමයි හාපික් වලත් තියෙන්නෙ :dull::dull:

    gud info machan


    mama ova beela bela tooth sensitivity kiyana awula avith tiyenne :oo:

    patta post eka
    rep dunnalu ban

    cock wala alcohol adangui neda. +4 reps



    ඕකෙන් වැඩිම හරියක් මම අහලා තියනවා බන්. ඔය මලකඩ, කහට පැල්ලම්, bathrooms පිරිසිදු කරන ඒවා එහෙම කරනවා... මම දවසක් දැක්කා ඉන්දියාවෙ ගොවියො වගයක් කොකාකෝලා කෘමි නාශකයක් විදිහට පාවිච්චි කරනවා. ඒකෙන් කෘමියො මැරෙන්නෙ නෑ.. උන් attack කරන්නෙ නෑ spray කලාම.. :yes:
    anyway... niyama thread ekak... (+)

    adoo...sira ne ban

    me ekak hari try karapu un innawada?? :shocked:

    good one machan rep 4+

    ela mamath dana gaththa godak dee mee gana

    patta tfs
    කමෙන්ට්ස් ටික සෑහෙන්න වටිනව මචංල. හැමෝටම ස්තුතියි. :):)
    heart burn කියන්නෙ අම්ලපිත්ත , අමාශයේ දැවිල්ල කියන රෝගය නේද? මුල් ලිපියේ තිබ්බේ නම් එහෙමයි. ඒකයි මම අම්ලපිත්ත රෝගය කියන වචනය දැම්මේ. කට්ටිය අදහස් දක්වල තියන විදිහට පේන්නෙ කොකාකෝලා නම් අම්ල පිත්ත රෝගයට හොඳ දෙයක් නෙමෙයි කියලයි. මට නම් ඇත්තටම ඒ ගැන අදහසක් නැහැ මචන්ලා:baffled:.


    boru baila....coca cola oya kiyana taram wisa nam loke metchara minissu owa pawitchi karaida ?

    lol
    ඉතින් මචෝ අරක්කු සිගරට් මිනිස්සුන්ට හොඳ නැහැ කියල කොච්චරනම් කියනවද? කොච්චරනම් මිනිස්සු ඕව හින්ද මැරෙනවද? ඒත් ඔය මිනිස්සු අගේට බොන්නෙ. මිනිස්සු පාවිච්චි කල පමණින් ඒක හොඳයි කියන්න බැහැ නේද?


    uba coke ekeda wada karanne :O
    rep++
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අම්ල පිත්ත රෝගයට නම් කොකාකෝලා හොද නෑ...... කොහොමත් මේකෙ කියලා තියෙන දේවල් ඇත්ත නම් මේවා බොන්න හොද නෑනෙ...:( පිළිකාවක් වගේ ලෙඩක් හැදෙයි මේවා නිතර බිව්වොත්......:(:(
    පිළිකා හැදිලා බේරුනොත් ඇති :oo:


    පුළුවන් විදිහට රෙප් දුන්න. හැමෝටම දෙන්න රෙප් නැහැ අදට
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :):)
    ඔය අන්තර්ජාලයේ පලවන හුගක් දේවල් මිනිස්සු බිය ගන්වන එක තමයි කරන්නේ. ඕනේ දෙයක් ඕනවට වැඩිය හොද නැහැ. මෙන්න මේ ලිපියේ හරියට කරුණු තියෙනවා.

    http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola


    (1) sugar - coca cola has lot of sugar. That is not good. for 8 oz, cocal cola has 27 grams of sugar (sprite 26 grams)

    truth : many soft drinks contains lot of sugar, even sprite is not good.

    (2) it has acidity. that is why it can be used for cleaning. acidity can be found in lemon juise or some fruit drink. If anyone can prove that it has significant amount of acidity (compared to other drinks harmful for health), they can file a case and win.

    truth: i do not think anyone prove that coca cola has high acidity harmful to heath in a SCIENTIFIC WAY (not by rumors). for science, it is extremely easy to find the acid level of a drink.

    (3) it has caffeine: like you drink coffee. caffeine is good for heath. too much may lead to heart attack
    තැන්ක්ස් මචෝ ඉන්ෆෝ වලට :):)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් කොකාකෝලා බොන්නේ නැහැ.. මේ වගේ වැඩක් තමයි ඉතින් කරන්න වෙන්නේ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ යාළුවෙක් හිටිය ඉස්සර ඌ ඉස්කෝලෙ යන කාලෙ දවසට කොක්කු තුනක් හෝ හටහ්රක් ගහනවමයි. :dull:
    දැන් නන් නෑ. :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    71886_414508748664958_1044821203_n.jpg