thanx machan
spread some rep lu
Ela ela niyamaiiiiiiiiiiii
meke tiyena ewa atta ban
pattai ... jevite mal...
Rep 9+ from netlife007
Elaz.. ++
අම්ල පිත්ත රෝගය wadi wenawa ban
ela rep +
එළකිරි කොල්ලෙක්;16386726 said:වැසිකිලි පවිත්රකාරක සීන් එක නම් ඇත්ත වගෙ බං. කොකා කෝලා වල සුවඳමයි හාපික් වලත් තියෙන්නෙ![]()
gud info machan
bumpp
mama ova beela bela tooth sensitivity kiyana awula avith tiyenne![]()
patta post eka
rep dunnalu ban
cock wala alcohol adangui neda. +4 reps
fatta..
ඕකෙන් වැඩිම හරියක් මම අහලා තියනවා බන්. ඔය මලකඩ, කහට පැල්ලම්, bathrooms පිරිසිදු කරන ඒවා එහෙම කරනවා... මම දවසක් දැක්කා ඉන්දියාවෙ ගොවියො වගයක් කොකාකෝලා කෘමි නාශකයක් විදිහට පාවිච්චි කරනවා. ඒකෙන් කෘමියො මැරෙන්නෙ නෑ.. උන් attack කරන්නෙ නෑ spray කලාම..
anyway... niyama thread ekak... (+)
adoo...sira ne ban
me ekak hari try karapu un innawada??![]()
good one machan rep 4+
ela mamath dana gaththa godak dee mee gana
කමෙන්ට්ස් ටික සෑහෙන්න වටිනව මචංල. හැමෝටම ස්තුතියි.patta tfs


.ඉතින් මචෝ අරක්කු සිගරට් මිනිස්සුන්ට හොඳ නැහැ කියල කොච්චරනම් කියනවද? කොච්චරනම් මිනිස්සු ඕව හින්ද මැරෙනවද? ඒත් ඔය මිනිස්සු අගේට බොන්නෙ. මිනිස්සු පාවිච්චි කල පමණින් ඒක හොඳයි කියන්න බැහැ නේද?boru baila....coca cola oya kiyana taram wisa nam loke metchara minissu owa pawitchi karaida ?
lol
uba coke ekeda wada karanne :O
rep++



















පිළිකා හැදිලා බේරුනොත් ඇතිඅම්ල පිත්ත රෝගයට නම් කොකාකෝලා හොද නෑ...... කොහොමත් මේකෙ කියලා තියෙන දේවල් ඇත්ත නම් මේවා බොන්න හොද නෑනෙ...පිළිකාවක් වගේ ලෙඩක් හැදෙයි මේවා නිතර බිව්වොත්......

bump


තැන්ක්ස් මචෝ ඉන්ෆෝ වලටඔය අන්තර්ජාලයේ පලවන හුගක් දේවල් මිනිස්සු බිය ගන්වන එක තමයි කරන්නේ. ඕනේ දෙයක් ඕනවට වැඩිය හොද නැහැ. මෙන්න මේ ලිපියේ හරියට කරුණු තියෙනවා.
http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola
(1) sugar - coca cola has lot of sugar. That is not good. for 8 oz, cocal cola has 27 grams of sugar (sprite 26 grams)
truth : many soft drinks contains lot of sugar, even sprite is not good.
(2) it has acidity. that is why it can be used for cleaning. acidity can be found in lemon juise or some fruit drink. If anyone can prove that it has significant amount of acidity (compared to other drinks harmful for health), they can file a case and win.
truth: i do not think anyone prove that coca cola has high acidity harmful to heath in a SCIENTIFIC WAY (not by rumors). for science, it is extremely easy to find the acid level of a drink.
(3) it has caffeine: like you drink coffee. caffeine is good for heath. too much may lead to heart attack


bump

bump

මටත් බෑලු බංthanks machan rep denda berilu
b
u
m
p
මම නම් කොකාකෝලා බොන්නේ නැහැ.. මේ වගේ වැඩක් තමයි ඉතින් කරන්න වෙන්නේ...


එල මචං +7මලකඩ කාපු නට් ගලවන්න කොකා කෝල දාන එකනං ඇත්ත.. අනික්ව කෝමද දන්නෑ..
ඔයාගෙ ඔලුව හිල් කරලා මොළේට හලාගන්න. මොළේ සුද්ද වෙන්න..godakma use karanna puluwan cleaner ekak widiyata neh...
thanks for sharing!
