Sri Lankan army girls training

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මේ වීඩියෝ එකේ කෙල්ලොන්ව ට්‍රේන් කරන්නේ පිරිමි ආමි අය. කෙල්ලෙක් අඬනවා හෝ ගාලා කෝටු වලින් පස්සට ගහද්දි. ඒ අස්සේ වීඩියෝ කරන එකා ඒ කෙල්ලට නොන්ඩි කර කර හිනා වෙනවා. මේ ට්‍රේනින් එකම ෆීමෙල් ඔෆිසර්ස්ලා කරා නං ප්‍රශ්නයක් නෑ. ඒත් මේල් ඔෆිසර්ස්ලා මෙහෙම කරන එක වැරදියි කියලා මට හිතෙනවා. අනික වීඩියෝ කරපු එකත් වැරදියි.
උඹලට මොකද හිතෙන්නේ

https://www.facebook.com/photo.php?v=1448922622005443
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ayyo wena job nedda ban...mae mona karumayakda
දුප්පත් කමට යන අයත් ඇති.

Hari ne thamai ban. Pau ban

සිරාවට අර යකා සින්දු කිය කියා අර කෙල්ලව නොන්ඩි කරනවා. මං කියන්නේ නෑ කෙල්ලොන්ට ගහන එක වැරදියි කියලා ආමි ට්‍රේනින් එකක. ඒත් ඒක කරන්න ඕනේ ෆීමේල් ඔෆිසර්ලා. මේ වගේ වීඩියෝ කරලා කෙල්ලෝ අඩද්දී සින්දු කිය කිය ෆන් ගන්න පරපීඩා වින්දික පිරිමියෝ නෙවෙයි.
වෙන වෙන අපචාරත් සිද්ද වෙන්න පුළුවන් ඕවගෙන් ඊට පස්සේ.
 
  • Like
Reactions: DXB2021 and ACHIK

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    සිංහල උන්ටම මෙහෙම කරනවානම් දෙමළ කෙල්ලොන්ට කරපු දේවල් හිතා ගන්න පුළුවන්.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සිංහල උන්ටම මෙහෙම කරනවානම් දෙමළ කෙල්ලොන්ට කරපු දේවල් හිතා ගන්න පුළුවන්.

    mage yaluwek kivva army eke inna dial ekak karana scene..apo epa una sansare....
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ithin ban garment wedakata hari yanna puluwanne...adu gane cleaning job ekakatawath mae mona karumayakda ada ada meke inne...

    eka aththa ban, eth army eke tharan watupak nathuwa athi. yudda kale nan kohomath army eke padi wadi athi.

    anika me dewal mehema wenawa kiyala danan inne nathiwa athi yanna kalin. ratata sewayak karanna kamaththen yana unuth athine. math mehema dewal wenawa kiyala video ekekakin dakka mul para me
     
    • Like
    Reactions: DXB2021

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    army adum andata army neme mama hithanne

    oka upload karapu ekath army eke profile eke hatiyata.
    https://www.facebook.com/sdanura.nishantha.3

    About

    NCO at Sri Lanka Army
    Studied at WP/MG Udugama viddiyalaya.
    Class of 1996
    Lives in Aluthgama, Sri Lanka
    From Aluthgama, Sri Lanka


    umba kohomada army newei kiyanne ban. army newei nan wisheshayenma hoyanna one me gana army kit adapu girls train karanwa nan kohe hari
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka aththa ban, eth army eke tharan watupak nathuwa athi. yudda kale nan kohomath army eke padi wadi athi.

    anika me dewal mehema wenawa kiyala danan inne nathiwa athi yanna kalin. ratata sewayak karanna kamaththen yana unuth athine. math mehema dewal wenawa kiyala video ekekakin dakka mul para me

    ow godak un yanakan scene eka danne ne....giyata passe ennath bene...
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හමුදාවේ මිනිස්සුන්ව පුහුණූ කරන්නේ මේ විදියට දැඩි ලෙස පීඩනය දීලා තමයි ඒකයි හමුදාවේ ස්භාවය ඒකට ගැහැණූ පිරිමි කියලා ස්භාවයක් නෑ. මේ හැම පුහුණුවකින්ම අපේක්ෂා කරන්නේ මානසික එකාග්‍රතාව තබා ගැනිමයි දැඩි ආතතිය හමුවේ. අනෙක් එක හමුදාවකට ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ. හමුදාවේ ඉන්නේ සොල්දාදුවා කියලා දෙයක් විතරයි පහළ මට්ටමේ ඉදලා ඉහළ මට්ටම දක්වා හැම කෙනාම සොල්දාදුවෙක් යම් යම් මට්ටම් වලින්. හමුදාවේ ලිංග භේදේ බලනවා නම් වෙඩි තියන්න ගත්තම ගැහැණු කොටින්ට පිරිමි හමුදාවේ එවුන් තියන්නේ නැතුව එහෙනම් හමුදාවේ කෙල්ලෝ එනකම්ම ඉන්න ඕනේ. මේ විදියට හිනා වෙන එක නම් වැරදියි මෙතන කිසිම වෘත්තිමය ස්භාවයක් නෑ ඒ වගේම මෙතන කිසිම පුහුණුවකට අවශ්‍යය උපකරණ නෑ. ඒ වගේම පිරිමි සොල්දාදුවන් ගැහැණු සොල්දාදුවන්ට ගහන එකේ කිසිම වරදක් නෑ මේ විදියට පුහුණූ කරන කොට ඕකේ අනෙක් පැත්තත් වෙනවා ගැහැණු නිළදාරින් මගින් පිරිමි සොල්දාදුවන්ව පුහුණු කරන කොට.

    උබේ තර්කය නම් මට තේරේන්නේ නෑ ඇයි හමුදාවේ කෙල්ලොන්ව පිරිමි සොල්දාදුවන් මේ විදියට පුහුණු කරන කොට වැරදියි නමුත් කාන්තා නිළධාරින් ඒ විදියටම පුහුණූ කරනවා නම් හරි කියලා. ඒකේ කිසිම පදනමක් නෑ ගැහැණු පිරිමි කියලා භේදයක් හමුදාවේ නෑ ඒක නිසා සාමාන්‍යය ඇහැකින් හමුදාව දිහා බලන්න එපා. නමුත් මම හිතනවා මීට වඩා වෘත්තිමය වශයෙන් පුහුණූ කරනවා නම් හොදයි කියලා. (ඒක පිරිමි සොල්දාදුවන් සහා ගැහැණු සොල්දාදුවන් දෙගොල්ලොන්ටමයි අදාළයි)