|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Beautiful story.....


    1970511_569376756503079_1483894762_n.jpg


    A very poor man lived with his wife.

    One day, his wife, who had very long hair asked him to buy her a comb for her hair to grow well and to be well-groomed.

    The man felt very sorry and said no. He explained that he did not even have enough money to fix the strap of his watch he had just broken.

    She did not insist on her request.

    The man went to work and passed by a watch shop, sold his damaged watch at a low price and went to buy a comb for his wife.

    He came home in the evening with the comb in his hand ready to give to his wife.

    He was surprised when he saw his wife with a very short hair cut.

    She had sold her hair and was holding a new watch band.

    Tears flowed simultaneously from their eyes, not for the futility of their actions, but for the reciprocity of their love.

    MORAL: To love is nothing, to be loved is something but to love and to be loved by the one you love,that is EVERYTHING. Never take love for granted.

    මම ඕක කියෝලා තියෙනව කලින් :(
    සරලවම.......
    තේරුම් ගැනීම තමා වැදගත් දෙන්නවම. දෙන්නම, දෙන්න ට ගරු කරනවා. දෙන්නම හිතන්නෙ පරාර්ථකාමීව. එතන ඉතින් සාර්ථකයි ආදරය.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16390200 said:
    අයියණ්ඩි. ඔයාට වයස 50ක් 60ක් වගේද අර නාකියට අයියණ්ඩි කියන්නෙ. :rofl:
    දැන් ඉතින් රිදිලා දුවගන එයි :P
    ඉතින් හරිනෙ
    කිඹුල් මාමි ඇන්ඩ් චිවිචි ආන්ටි
    අවුරුද්දක් දෙකක් බාල ඇති මගෙ හිතේ
    රිදේවිද මන්දා :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් හරිනෙ
    කිඹුල් මාමි ඇන්ඩ් චිවිචි ආන්ටි
    අවුරුද්දක් දෙකක් බාල ඇති මගෙ හිතේ
    රිදේවිද මන්දා :P
    ඇඩෙන්නම රිදෙයි. :baffled: ගණන් නොගන්නම රිදෙයි සමහරුන්ටනම් :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16390200 said:
    අයියණ්ඩි. ඔයාට වයස 50ක් 60ක් වගේද අර නාකියට අයියණ්ඩි කියන්නෙ. :rofl:
    දැන් ඉතින් රිදිලා දුවගන එයි :P

    ඉතින් හරිනෙ
    කිඹුල් මාමි ඇන්ඩ් චිවිචි ආන්ටි
    අවුරුද්දක් දෙකක් බාල ඇති මගෙ හිතේ
    රිදේවිද මන්දා :P

    :rofl::rofl::rofl: badath ridenawa hinawela :P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මොන කේක් ද බං......
    එළකිිටේ එකෙක් නම් ක්ලිනික් එකට කේක එකක් එවල තිබ්බා....

    මම එදා හිටිය මම නූපන්නා වගේ...........:oo:

    Noopanna wage hitiyata hambawechcha cake eka ithuru kale nane ? :rolleyes: eken kallak dekak thunak wage To: Vichi Rox kiyala send karanna thibbane :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ok friends.. again monday meet wemu I hope... ofc get together party ekata man bz wei sat & sunday. :cool:
    රිදිලා දුවනව :(
    ලව් සික් එක බැස්සද? අපි නං හැමදාම ගෙට්ටුගෙදර් තමා :rofl:
    හෙටින් පස්සෙ හැමදාම ගෙට්ටුගෙදර්. මෙලෝ වැඩක් නෑ හෙටින් පස්සෙ. පන් තමා :baffled:
    මැච් ටික බලාගන ආතල් එකේ කදයක් දාගෙන ඔෆිස් එකේ ඉන්න තියෙන්නෙ... :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එසේනම් සහෝදර සහෝදරියනි මමත් නිදන්නට යමි. :D හෙට වැඩ ඇත. වැඩ ඉවර වී තව වැඩ ඇත. ගෙදර යන විට රෑ බෝ වේය. :(
    සුබ රාත්‍රියක් සේලටම :P
    පරිස්සමින් හිටපියව් :D