කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔය අන්තර්ජාලයේ පලවන හුගක් දේවල් මිනිස්සු බිය ගන්වන එක තමයි කරන්නේ. ඕනේ දෙයක් ඕනවට වැඩිය හොද නැහැ. මෙන්න මේ ලිපියේ හරියට කරුණු තියෙනවා.

    http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola

    (1) sugar - coca cola has lot of sugar. That is not good. for 8 oz, cocal cola has 27 grams of sugar (sprite 26 grams)

    truth : many soft drinks contains lot of sugar, even sprite is not good.

    (2) it has acidity. that is why it can be used for cleaning. acidity can be found in lemon juise or some fruit drink. If anyone can prove that it has significant amount of acidity (compared to other drinks harmful for health), they can file a case and win.

    truth: i do not think anyone prove that coca cola has high acidity harmful to heath in a SCIENTIFIC WAY (not by rumors). for science, it is extremely easy to find the acid level of a drink.

    (3) it has caffeine: like you drink coffee. caffeine is good for heath. too much may lead to heart attack

    True Macho.......
    Ape un nodanna dewal dala minissu baya karana eka thama karanne.......

    Coke newe Problem eka Addic unoth thami
    Problem ..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔක කොච්චර හොද නෑ කියල දෑන ගත්තත් බොන එකෙ අඩුවක් නම් වෙන්නෙ නෑ බන්..
    අනිවා මචං :)
    TFS machan :D
    එල මචෝ :)
    TFS!!!
    +3
    එල +7 :)
    tfs mcho
    +
    එල මචං :)

    True Macho.......
    Ape un nodanna dewal dala minissu baya karana eka thama karanne.......

    Coke newe Problem eka Addic unoth thami
    Problem ..
    මේක බලල මනුස්සයෙක් වැරදි අර්ථයක් ගන්න ඉඩ තියන නිසයි වර්නින්ග් එකක් දැම්මේ. ඒක දැම්ම නිසා දැන් කියනව මිනිස්සු බය කරනවලු. ඒක නොදැම්ම නම් තෝ මෙතන කෑගහයි මූ කොකාකෝලා dealer කෙනෙක් කියල.:rofl::rofl:
    anyway thanx for the comment.
    එල මචං :)
    ponnayo tika poddak hithapan giluna nawa athule paya 48 dawas dekak minihek kama noka jeewath une coca cola akak beela kiyala
    :baffled:
    amma gahai bat eken meka aththada bn?
    කට්ටිය කමෙන්ට්ස් දාල තියන විදිහෙන් නම් පේන්නෙ සමහර දේවල් ඇත්ත කියලයි මචෝ.:)
    adoo thanks machan
    rep denna bea kiyanawa
    අවුලක් නෑ මචෝ කමෙන්ට් ඒකයි වටින්නෙ +7 :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Coca cola mulinma soyagena thiyenne, Ohushada [medicine] nishpadanaya karana samagamaka worker kenek. Mea recipe eke cinnamon [kurudu] thiyenava kiyanavalu. Meka soyagatthu ahinsaka worker , money walata[ podi ganakata] vena kenekuta vikunala. A gattha kena thama adha Coca cola samagame owners la.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Coca cola mulinma soyagena thiyenne, Ohushada [medicine] nishpadanaya karana samagamaka worker kenek. Mea recipe eke cinnamon [kurudu] thiyenava kiyanavalu. Meka soyagatthu ahinsaka worker , money walata[ podi ganakata] vena kenekuta vikunala. A gattha kena thama adha Coca cola samagame owners la.
    තැන්ක්ස් මචෝ විස්තරේට. අදමයි දැනගත්තෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada

    True Macho.......
    Ape un nodanna dewal dala minissu baya karana eka thama karanne.......

    Coke newe Problem eka Addic unoth thami
    Problem ..

    Great to hear that at-least one understand what I said. Excellent. Not only this one, I have seen a tread about cancer, that doesn't mean anything. But nobody question the truth of it. Just accept it and "bump" the tread.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ado adai danagtthee.. rep +7
    තැන්ක්ස් මචෝ.:)
    Great to hear that at-least one understand what I said. Excellent. Not only this one, I have seen a tread about cancer, that doesn't mean anything. But nobody question the truth of it. Just accept it and "bump" the tread.

    මචං උඹේ අදහස් වලට ගරු කරනව. නමුත් කට්ටිය මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ කොකාකෝලා හොඳයි කියන්නවත් නරකයි කියන්නවත් නෙමෙයි. කොකාකෝලා වල මේ තියනවයි කියන ප්‍රයෝජන එයාල මේ ත්‍රෙඩ් ඒකෙන් දැනගත්තු නිසා.ත්‍රෙඩ් එකේ අරමුණ ඒ ගැන දැනුවත් කරන එක මිසක් කොකාකෝලා වල හොඳ නරක කියන එක නෙමෙයි.:)