එහෙනම් ඒකත් ඉන්දියාවෙ ගහන්න පටන් අරන් ඇතිමං එක රිවිව් එකයි බලල තියෙන්නේ.
උන් පජාතයි කියනව කොලිටි එක.![]()



අරාබි නාකි ඔටුවෝ උඹව පට්ට ගැහුවට මේ කිරියේ ඉන්න නාකියෝ උඹව ගණන්ගන්නෙවත් නැති එකට මේ අපි මොනවා කරන්නද බං........ අසහනේ උච්චතම අවස්ථාවේ නම් ආයේ පල අරාබියට.........ඔව් ඔව් මම දැක්කා......
අවුලක් නෑ..... ඕක දැක්කයි කියලා මොකක් කරන්නද......?? මගේ බස් යෑ......
![]()

එල එල ඕකෙ ලොකු අවුලක් නෑ ඔය බල්බ් එකේ අවුල තියෙන්නෙ බන්..
මං ගාවත් ඔහොම බල්බ් එකක් තියනවා. ඔය බල්බ් එක සවුත්තු වෙලා හරි නැත්නම් බල්බ් එක හෝල්ඩරේට සෙට් කරල තියන කම්බි දෙකේ කන්ටැක්ට් සවුත්තු වෙලා හරි තියෙන්නෙ බන්...
මුලින්ම ගලෝල බල්බ් එකට යන වයර් එකේ කන්ටැක්ට් සුඩ්ඩක් සුද්ද කරල දාපන්. ඕකෙන් වැඩේ හරියන්නේ නැතිවෙයි ගොඩක් වෙලාවට. හරි ගියොත් ගොඩ.
නැත්නම් බල්බ් එක මාරු කරල දාපන්.
බය නැත්නම් විතරක් බල්බ් එක ගලෝල අරන් වීදුරු ටියුබ් එක පරිස්සමින් ප්ලාස්ටික් හෝල්ඩරෙන් ගලෝල අරන් ඒකෙ පින් දෙක සුද්ද කරල පොඩි ක්ලිප් එකක් දාල හයිකරගන්න පුලුවන්. පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕනේ.
කන්ටැක්ට් සුද්ද කරල බලපන් බල්බ් එකේ. ඒ කිව්වේ බල්බ් එකේ වයර් දෙක සුද්ද කරල බලපන්.
ඔලුව අවුල් වෙන්නැත්නම් ඔය වෙන වැඩේ පැහැදිලි කරල කියන්නම්...![]()





ubata baida oka mata karana gamanma pahadili karala denna![]()

මෙහ්හ් කමෙන්ට් එක මකපන් , එළකිරියත් බෑන් කරයි,,,,,සියදිවි නසාගැනීමට අනුබල දුන්න කියලාමගේම නොවන මගේම බස් 2ක් තිබුණ

කාර් එකකුත්.......
![]()
![]()
කාර් එක නං ඕනෙමයි කිව්වා නං හරි නෙහ්.. අපරාදෙ කාර් එක. නිකං සව්ත්තු කරලා දායි එක එක එලවලා.. 

රත්නෙගෙ බස් සහ බජාජ් අතර සම්බන්ධයක් තිබේදැ![]()
මගේම නොවන මගේම බස් 2ක් තිබුනා

මං හවස් වෙලා විස්තරයක් දාන්නම් බන්. පොඩ්ඩක් එලියට යන්න වෙනවා..
පුලුවන් නම් බල්බ් එකක් හොයන් මාරු කරපන් බන් ලේසිම වැඩේ..![]()


aaa thawa batry ekata wathura danna dannawa


කාර් එකකුත්.......
![]()
![]()
