පවුසි කිව්ව හරි.......

Dec 30, 2013
1,235
166
0
පවුසි කිව්ව හරි.......

මේ එළකිරියේ ඉන්න පවුසි හරි මොකෙක් හරි අර නැති උන මැලේසියන් ප්ලෙන් එක මුහුදට වැටිල නෑ ඒක හයිජැක් කරල කිව්වනේද? එක එක විකාර පින්තූර වගේකුත් ඇඳල.

මට ඒ ත්‍රෙඩ්එක හොයාගන්න බෑ මේ වෙලාවේ. :baffled: දන්න එකෙන් මේකේ දාපන්. ඌ මරුවට ඒක විස්තර කල තිබ්බ. ෆන් එකට කරාද දන්නෑ බට් ක්‍රියේටිව් :lol::lol::lol:

අද මැලේෂියාවෙන් ඔෆීෂියලි කියල නේද ප්ලේන් එක උස්සල කියල...:angry::angry:

බලන් ගියාම මිනිහගෙ ඡ්‍යෝතිෂ්ශ වැඩ හරි වගේ.....:rofl::P
 
Last edited:

king ashoka

Member
Jun 12, 2013
125
7
0
පවුසියා වැඩ කාරයා බන් අපි කප් එකත් දිනුවෙ එකත් ඌ හරියටම කිවුවා
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol:මේකට නම් පවුසියාට ලිදට පනින්නම වෙනවා:lol:
    1zb9g1w.png
    219qhjs.png
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මට මතක් වෙන්නෙ අර සුරපප්පා එකෙ ඉන්න සාස්තර කාරයාව .... යාකො ඔනැම බත්කන හරකෙක්ට වුනත් කියන්න පුලුවන් අර communication system එක ඔනැකමින් නවත්වලා කිසිදු හොඩුවාක් නැති වෙන්න පැය ගානක් ගියා කිව්වාව මෙක උස්සලා කියලා . එකට අමුතු විදාවක් ඔනැ නැහැ :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P පව් සික් තුමා ඉස්සර ජොතිශ්‍ය ත්‍රෙඩ් දැම්මා. කස්ටිය කොචොක් කරලා ඒක නැවැත්තුවා