පවුසි කිව්ව හරි.......
මේ එළකිරියේ ඉන්න පවුසි හරි මොකෙක් හරි අර නැති උන මැලේසියන් ප්ලෙන් එක මුහුදට වැටිල නෑ ඒක හයිජැක් කරල කිව්වනේද? එක එක විකාර පින්තූර වගේකුත් ඇඳල.
මට ඒ ත්රෙඩ්එක හොයාගන්න බෑ මේ වෙලාවේ.
දන්න එකෙන් මේකේ දාපන්. ඌ මරුවට ඒක විස්තර කල තිබ්බ. ෆන් එකට කරාද දන්නෑ බට් ක්රියේටිව් 

අද මැලේෂියාවෙන් ඔෆීෂියලි කියල නේද ප්ලේන් එක උස්සල කියල...

බලන් ගියාම මිනිහගෙ ඡ්යෝතිෂ්ශ වැඩ හරි වගේ.....

Last edited: