බින්දු;16394980 said:උඹ ඌත් එක්ක අවුල් මොකද කියලා මම දන්නවා. ප්රයිවට් යුනි සීන් එක නිසා නේහාවඩ් එකේ ඉගෙන ගත්තත් වැඩක් නෑ නොවැ තමන් හරියට ඉගෙන ගන්නේ නැත්නම්. ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරන්න බැරි නම්
නිකන් ලේ පුච්ච ගන්නේ නැතුව පොතක් පතක් බලාගෙන ඉදපල්ලකො. උඹ කවදාවත් ආණ්ඩුවේ යුනියක් හොඳයි කියලා පිලිගන්නේ නෑ වගේම තමයි කොකත් උඹලගෙ යුනි හොඳයි කියන්නේ නෑ.
උඹලගේ වලි නිකන් බොරුවට වෙලාව කෑමක් විතරයි.
තමංගේ මතයට විරුද්ධ මතයක් තියෙන කෙනෙක්ට පන්න පන්න ගහන එක වැරදියි.![]()
machn uba dan na bn uth ekka wela tiyena dewal.u hena pandithayek.mage yaluwek ge nama hoyagena eka me EK eke daanawa.passe kiyanawa fake fake kiya kiya ka gahanawa.ammala appalata baninanawa.scene godai.ua u gana dannawa nam apita mukuth kiyan na.

P.S man lankawe kisima ayathanayaka igena ganne na..pvt or govt






මුන් වගේ උන්ට අහුවුන තැන නෙලන්න ඔනි

) , උදව් ත්රෙඩ් එකක් දැම්මත් ඒක කාබාසිනියා කරන එක හරි නෑ නේ 
