buying a Binocular sonnalu!

Status
Not open for further replies.

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
බින්දු;16394980 said:
උඹ ඌත් එක්ක අවුල් මොකද කියලා මම දන්නවා. ප්‍රයිවට් යුනි සීන් එක නිසා නේ :P:P හාවඩ් එකේ ඉගෙන ගත්තත් වැඩක් නෑ නොවැ තමන් හරියට ඉගෙන ගන්නේ නැත්නම්. ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරන්න බැරි නම් :):) නිකන් ලේ පුච්ච ගන්නේ නැතුව පොතක් පතක් බලාගෙන ඉදපල්ලකො. උඹ කවදාවත් ආණ්ඩුවේ යුනියක් හොඳයි කියලා පිලිගන්නේ නෑ වගේම තමයි කොකත් උඹලගෙ යුනි හොඳයි කියන්නේ නෑ. :lol::lol: උඹලගේ වලි නිකන් බොරුවට වෙලාව කෑමක් විතරයි.

තමංගේ මතයට විරුද්ධ මතයක් තියෙන කෙනෙක්ට පන්න පන්න ගහන එක වැරදියි. :no::no::no:

machn uba dan na bn uth ekka wela tiyena dewal.u hena pandithayek.mage yaluwek ge nama hoyagena eka me EK eke daanawa.passe kiyanawa fake fake kiya kiya ka gahanawa.ammala appalata baninanawa.scene godai.ua u gana dannawa nam apita mukuth kiyan na. :no:

P.S man lankawe kisima ayathanayaka igena ganne na..pvt or govt :no::no:
 
Aug 18, 2011
6,147
788

:P:P මෙහෙම රණ්ඩු වෙවී හිටියට උගෙ ගති ඌ වෙනස් කරන්නේ නෑ නේ. පොර කවද හරි රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් ටොකු කාලා හැදේවි. :lol::lol: ඌ එහෙමයි කියලා අපිත් ඒ ගානට වැටිලා වැඩක් නෑ.ඌව ප්‍රොවෝක් කරලා ඌ මෙහෙම කරන නිසා අපිත් කරනවා කියන එක හරි නෑ නේ :baffled::baffled: එනිවේ මගේ අදහස ත්‍රෙඩ් එකක ගිය වලියක් හැම ත්‍රෙඩ් එකකටම ගෙනියන එක චාටර්. :baffled::baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හරි මචං ප්‍රයිවට්, ආණ්ඩු කැම්පස් වලි ගැන මම දන්නේ නෑ.ඒත් උඹ කියහන් ඉගෙනගෙන කැම්පස් යන්න බැරි උන අහිංසක කොල්ලෝ ඕනේ තරම් ලංකාවේ ඉන්නවා. නැත්නම් තුන්වෙනි පාර හරි පාස් වෙලා අමාරුවෙන් මොකක් හරි කැම්පස් එකකට යනවා.එහෙම අහිංසක කොල්ලෙක්ව පහත් කරලා මූ කතාකරන එක හරිද කියලා? ප්‍රයිවට් ආණ්ඩු සීන් එක පැත්තකට දාපන්කෝ. කොමස් කරලා මැනේජ්මන්ට් ගිය උන් හරි, ආර්ට්ස් කරලා ලෝ හරි ආර්ට් ගිය උන්ට හරි මූ කතා කරන විදිහ උඹ දැකලා තියෙනවද මචං? හරිහමන් ගුරුවරයෙක් යටතේ සාරධර්ම,විනය යටතේ ඉගෙනගත්තු එකෙක්නම් කවදාවත් එහෙම කියන්නේ නෑ.උඹ 2007 A/L කරාපිටියේ හෝ පේරාදෙනියෙ මෙඩ්ඩෙක්.(සොරි පාස් අවුට් උන දොස්තර මහත්තයෙක්) උඹම හිතපන් මචෝ මිනිහෙක් ඉගෙන ගන්න ඉගෙන ගන්න නිහතමානී වෙන්ට ඕනේ හරියට පැහුණු වී කරල් වගේ.ඒත් මූ නිකන් බොල් වී කරලක් වගේ කොච්චර පැහුණත් උඩ බලාගෙන ඉන්නවා.මම නම් ඉගෙන ගත්තු ගුරුවරයෙක් කිව්ව දෙයක් තිබ්බා. උඹලා කොහොම හරි ඉගෙනගෙන මේ රටේ ඉහළ තැන් වල රස්සා කරමින් මේ රට වැටිලා තියෙන ආඝාදෙන් ගොඩ අරගෙන මේ රටේ දුපත්කම නැති කරන ගෞරවනීය පුර වැසියෙක් වෙනවාද වෙනවාමයිද කියලා.හැමදාම සෙනසුරාදා ඇස්දෙක පියාගෙන මම ඒ ගුරුවරයගේ පන්තියේදි ඒ පොරොන්දුව දුන්නා මචං. ඒ නිසා මම නම් මොකෙක් හරි වලකට වැ‍ටුනොත් ගොඩ ගන්න උදව්වක් දෙනවා මිසක් ඌව තවත් පාගගෙන හෑල්ලුවට ලක් කරන්නේ නෑ. ඒ නිස මූ එහෙම එකෙක්ට ගරහන තැනක් දැක්කොතින් මම නම් එලව එලවම ගහනවා මොකද මට එහෙම සක්කිලි පෙන්නන්ට බැරි නිසා.මෙතන නම් වලියට ආවේ මම දේවත්වයෙන් අදහන ගෞරවනීය දෙවිවරු වගේ දෙන්නෙක්ට මූ කතා කරලා තියෙන විදිහ.සංගීතය කියන්නේ මගේ ජීවිතේ වටිනාම කොටසක් 2000 ඉඳන් මම තවමත් සංගීතය හදාරනවා වයලිනය සමග.එහෙම පෝස්ට් එකක් දැක්කම දරාගන්න බෑ ගරුකරන මිනිස්සුන්ට නිකමෙක්,පඩයක් තරම්වත් නොවටින එකෙක් කතාකරපු විදිහ දැක්කම.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    වෙල් සෙයිඩ් :D මුන් වගේ උන්ට අහුවුන තැන නෙලන්න ඔනි
     
    Dec 30, 2013
    1,235
    166

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උබේ. උබ මොකටද බලාපොරොත්තු වෙන්නේ ඌ හොඳට කතා කරන්න ඕන කියල? ඔතනනේ අවුල තියෙන්නේ. නැද්ද මං අහන්නේ? 
     
    අනිවා.එක්කෝ මාව බෑන් වේවි.නැත්නම් මූ කාටවත් එහෙම පහත් නොකර කතා කරන්න ඉගෙන ගනියි බං.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උබේ. උබ මොකටද බලාපොරොත්තු වෙන්නේ ඌ හොඳට කතා කරන්න ඕන කියල? ඔතනනේ අවුල තියෙන්නේ. නැද්ද මං අහන්නේ? 
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උබේ. උබ මොකටද බලාපොරොත්තු වෙන්නේ ඌ හොඳට කතා කරන්න ඕන නැ කියලා ?
    එක හින්දනෙ බන් අපි දැකපු තැන උට සුකවන්නේ :lol:
     
    :rofl:
     
    හරි මම මෙහෙම දෙයක් උඹෙන් ඇහුවොත්.උඹව හැන්කොක් පහත හෙලලා 3rd shy නාකියා හරි එහෙමත් නැත්නම් ප්‍රයිවට් කැම්පස් කාරයා හරි, ගණන් බැරිව ආර්ට්ස් කරන්න ගිය එකා හරි නැත්නම් වෙන මොකක් හරි කුණු කතාවක් කියලා උඹට බැන්නොත් උඹට මොනවද හිතෙන්නේ?එලකිරිය ෆෝරූම් එකක් තමයි ඒත් එහෙම තැනක උනත් ඌ එහෙම කතා කලාම? උඹට නැත්නම් උඹේ මල්ලිට නැත්නම් දවසක උඹේ දරුවෙක්ට මූ එහෙම කතා කලාම මොකද දැනෙන්නේ? මෙතන එක එකා පහත හෙලලා කතා කරන තැනක් නෙමෙයි මචං.එකිනෙකාට උදව් කරගන්න තැනක් වෙන්ටයි ඕනේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනිවා.එක්කෝ මාව බෑන් වේවි.නැත්නම් මූ කාටවත් එහෙම පහත් නොකර කතා කරන්න ඉගෙන ගනියි බං.
    ඔයවගේ එවුන් ඔනතරම් සමාජේ ඉන්නවා බ0 උන් බලන්නේ තියෙන දේ ලොකු කරලා පෙන්නන්න උන්ගේ ඇත්ත ජිවිත කාලකන්නි වෙලා තියෙන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උබේ. උබ මොකටද බලාපොරොත්තු වෙන්නේ ඌ හොඳට කතා කරන්න ඕන නැ කියලා ?
    එක හින්දනෙ බන් අපි දැකපු තැන උට සුකවන්නේ :lol:

    :lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයවගේ එවුන් ඔනතරම් සමාජේ ඉන්නවා බ0 උන් බලන්නේ තියෙන දේ ලොකු කරලා පෙන්නන්න උන්ගේ ඇත්ත ජිවිත කාලකන්නි වෙලා තියෙන්නේ

    සිරාවට මුන්ව හදවන්න ඕනේ.නැත්නම් කවදා හරි දවසක බැඳලා ගන්න ගෑණිගෙන් කොසු පාර කාලා තමයි හැදෙන්නේ.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    බින්දු;16395026 said:
    :P:P මෙහෙම රණ්ඩු වෙවී හිටියට උගෙ ගති ඌ වෙනස් කරන්නේ නෑ නේ. පොර කවද හරි රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් ටොකු කාලා හැදේවි. :lol::lol: ඌ එහෙමයි කියලා අපිත් ඒ ගානට වැටිලා වැඩක් නෑ.ඌව ප්‍රොවෝක් කරලා ඌ මෙහෙම කරන නිසා අපිත් කරනවා කියන එක හරි නෑ නේ :baffled::baffled: එනිවේ මගේ අදහස ත්‍රෙඩ් එකක ගිය වලියක් හැම ත්‍රෙඩ් එකකටම ගෙනියන එක චාටර්. :baffled::baffled:

    u wage ewunwa elawa elawa gahalath madi bn :no::no:

    mehemai mage akalpaya nam gahuwoth gahnawa elawa elawa hari aai kisi kathawak na.hoda ekata hodai naraka ekata narakai echcharai.. :frown:

    uba balapn machn me thread eke mulinma kunuharapen mata banala thiyenne kauda kiyala man post ekak wath me thread eke danna kalin..eeka dakkata passe katha karamu.. :no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    machn uba dan na bn uth ekka wela tiyena dewal.u hena pandithayek.mage yaluwek ge nama hoyagena eka me EK eke daanawa.passe kiyanawa fake fake kiya kiya ka gahanawa.ammala appalata baninanawa.scene godai.ua u gana dannawa nam apita mukuth kiyan na. :no:

    P.S man lankawe kisima ayathanayaka igena ganne na..pvt or govt :no::no:

    ehenam A/L 3rd shy karanna ai mahaththayo?

    AUS uni ekaka innawa kiyala lankawe gov uni walata baninna enne oya account eken.

    eth anatha wela 3rd shy karanna udaw ganna enne me account eken.

    http://www.elakiri.com/forum/member.php?u=496478

    e madiwata me kasunJW kena moratuwa engineer keneklu. aus gihin job na kiyala aaayith gov uni pahath karanawa. moratuwema ekek rata gihin thamanma padi na kiwwama oona ekek piligannawane pvt uni hodai kikiya gov uni pahath karana typical kalakanniyek kiwwata wada.

    උඹ වගේ කාලකන්නියෙක්ට කියන්න තියන්නෙ මේ තුන්වෙනි පාරවත් අම්මල තාත්තලට දුක් දෙන්නැතුව A/L ගොඩ දාගනින්. තව මාස හතරහමාරයි විභාගෙට තියන්නෙ. දෙපාරක් chemistry ෆේල් වෙල තුන්වෙනි පාර IT කරනව. තාම IT අල්ලලවත් නෑ. 4th shy කරල අම්මලට පවු දෙන්න එපා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හරි මචං ප්‍රයිවට්, ආණ්ඩු කැම්පස් වලි ගැන මම දන්නේ නෑ.ඒත් උඹ කියහන් ඉගෙනගෙන කැම්පස් යන්න බැරි උන අහිංසක කොල්ලෝ ඕනේ තරම් ලංකාවේ ඉන්නවා. නැත්නම් තුන්වෙනි පාර හරි පාස් වෙලා අමාරුවෙන් මොකක් හරි කැම්පස් එකකට යනවා.එහෙම අහිංසක කොල්ලෙක්ව පහත් කරලා මූ කතාකරන එක හරිද කියලා? ප්‍රයිවට් ආණ්ඩු සීන් එක පැත්තකට දාපන්කෝ. කොමස් කරලා මැනේජ්මන්ට් ගිය උන් හරි, ආර්ට්ස් කරලා ලෝ හරි ආර්ට් ගිය උන්ට හරි මූ කතා කරන විදිහ උඹ දැකලා තියෙනවද මචං? හරිහමන් ගුරුවරයෙක් යටතේ සාරධර්ම,විනය යටතේ ඉගෙනගත්තු එකෙක්නම් කවදාවත් එහෙම කියන්නේ නෑ.උඹ 2007 A/L කරාපිටියේ හෝ පේරාදෙනියෙ මෙඩ්ඩෙක්.(සොරි පාස් අවුට් උන දොස්තර මහත්තයෙක්) උඹම හිතපන් මචෝ මිනිහෙක් ඉගෙන ගන්න ඉගෙන ගන්න නිහතමානී වෙන්ට ඕනේ හරියට පැහුණු වී කරල් වගේ.ඒත් මූ නිකන් බොල් වී කරලක් වගේ කොච්චර පැහුණත් උඩ බලාගෙන ඉන්නවා.මම නම් ඉගෙන ගත්තු ගුරුවරයෙක් කිව්ව දෙයක් තිබ්බා. උඹලා කොහොම හරි ඉගෙනගෙන මේ රටේ ඉහළ තැන් වල රස්සා කරමින් මේ රට වැටිලා තියෙන ආඝාදෙන් ගොඩ අරගෙන මේ රටේ දුපත්කම නැති කරන ගෞරවනීය පුර වැසියෙක් වෙනවාද වෙනවාමයිද කියලා.හැමදාම සෙනසුරාදා ඇස්දෙක පියාගෙන මම ඒ ගුරුවරයගේ පන්තියේදි ඒ පොරොන්දුව දුන්නා මචං. ඒ නිසා මම නම් මොකෙක් හරි වලකට වැ‍ටුනොත් ගොඩ ගන්න උදව්වක් දෙනවා මිසක් ඌව තවත් පාගගෙන හෑල්ලුවට ලක් කරන්නේ නෑ. ඒ නිස මූ එහෙම එකෙක්ට ගරහන තැනක් දැක්කොතින් මම නම් එලව එලවම ගහනවා මොකද මට එහෙම සක්කිලි පෙන්නන්ට බැරි නිසා.මෙතන නම් වලියට ආවේ මම දේවත්වයෙන් අදහන ගෞරවනීය දෙවිවරු වගේ දෙන්නෙක්ට මූ කතා කරලා තියෙන විදිහ.සංගීතය කියන්නේ මගේ ජීවිතේ වටිනාම කොටසක් 2000 ඉඳන් මම තවමත් සංගීතය හදාරනවා වයලිනය සමග.එහෙම පෝස්ට් එකක් දැක්කම දරාගන්න බෑ ගරුකරන මිනිස්සුන්ට නිකමෙක්,පඩයක් තරම්වත් නොවටින එකෙක් කතාකරපු විදිහ දැක්කම.

    :D:D:D ඕකා කතා කරන විදිය තනිකර වැරදියි. ඒක ගැන ආගිව්මන්ට් එකක් නැත. ඒවා අපිට හදන්නත් බෑ. :P:P සමාජේ ජීවත් වෙනකොට, ටොකු කාලා හැදේවි :lol::lol: අවුරුදු 20-21 තිස්සෙ හැදුන්නැති ආකල්ප මෙහෙම ත්‍රෙඩ් වල බයිට් කරා කියලා හැදෙන්නේ නෑ නේ :baffled::baffled:
    මූ වෙන ත්‍රෙඩ් එකක් දැම්මත් ගිහින් උගේ පරණ සීන් එක ගැනම කියලා ෆොටෝ දාලා බයිට් කරන එක ඌ කරන වැරැද්ද වගේම වැරැද්දක් :baffled::baffled: ඌ මොකක් හරි වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දැම්මොත් ( තවම නම් දැකලා නෑ, දැම්මොත් :P:rolleyes: ) , උදව් ත්‍රෙඩ් එකක් දැම්මත් ඒක කාබාසිනියා කරන එක හරි නෑ නේ :no::no::no: එහෙම කරන කොට කොකාගේ කොලිටියම තමයි බයිට් කරන කෙනාගෙනුත් පේන්නේ :baffled::baffled::baffled: නිකන් උගේ ගානට වැටෙන්නේ මොකටද :baffled::baffled::oo::oo: ආතල් ගන්නම ඕන නම් ගානට බයිට් කරා නම් හරි නේ :P:P

    :yes::yes::yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හරි මම මෙහෙම දෙයක් උඹෙන් ඇහුවොත්.උඹව හැන්කොක් පහත හෙලලා 3rd shy නාකියා හරි එහෙමත් නැත්නම් ප්‍රයිවට් කැම්පස් කාරයා හරි, ගණන් බැරිව ආර්ට්ස් කරන්න ගිය එකා හරි නැත්නම් වෙන මොකක් හරි කුණු කතාවක් කියලා උඹට බැන්නොත් උඹට මොනවද හිතෙන්නේ?එලකිරිය ෆෝරූම් එකක් තමයි ඒත් එහෙම තැනක උනත් ඌ එහෙම කතා කලාම? උඹට නැත්නම් උඹේ මල්ලිට නැත්නම් දවසක උඹේ දරුවෙක්ට මූ එහෙම කතා කලාම මොකද දැනෙන්නේ? මෙතන එක එකා පහත හෙලලා කතා කරන තැනක් නෙමෙයි මචං.එකිනෙකාට උදව් කරගන්න තැනක් වෙන්ටයි ඕනේ.

    මට ඒවට ඉස්සර සෑහෙන්න රිදෙනව. ඒත් දැන් නෑ. මට නම් ෆනි බන්. මට බැන්නත් , හොඳ කිව්වත් මට ගානක් නෑ. මම එළකිරි එන්නේ පොඩ්ඩක් ආතල් එකේ ඉන්න. මම නිල්උනෙත් නුවන් බුවා නිසා. ආයි රතු උනත් අවුලක් නෑ.

    බන කියනව කියල හිතන්න එපා බන්. එපාවෙන්න තමන්ගැන තියෙන තන්හාව තමයි බන් ඔය ගිණ්නක් වගේ නගින්නේ. ආතල් එකේ හිටපන්. ඕනෙ නම් ඌව බයිට් කරපන්. මොනව කරත් උබ කේන්ති ගන්න එපා. ඒක උබටයි හොඳ නැත්තේ.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ehenam A/L 3rd shy karanna ai mahaththayo?

    AUS uni ekaka innawa kiyala lankawe gov uni walata baninna enne oya account eken.

    eth anatha wela 3rd shy karanna udaw ganna enne me account eken.

    http://www.elakiri.com/forum/member.php?u=496478

    e madiwata me kasunJW kena moratuwa engineer keneklu. aus gihin job na kiyala aaayith gov uni pahath karanawa. moratuwema ekek rata gihin thamanma padi na kiwwama oona ekek piligannawane pvt uni hodai kikiya gov uni pahath karana typical kalakanniyek kiwwata wada.

    උඹ වගේ කාලකන්නියෙක්ට කියන්න තියන්නෙ මේ තුන්වෙනි පාරවත් අම්මල තාත්තලට දුක් දෙන්නැතුව A/L ගොඩ දාගනින්. තව මාස හතරහමාරයි විභාගෙට තියන්නෙ. දෙපාරක් chemistry ෆේල් වෙල තුන්වෙනි පාර IT කරනව. තාම IT අල්ලලවත් නෑ. 4th shy කරල අම්මලට පවු දෙන්න එපා

    mewata ithin kiyanna thiyenne ane huke nan naaaaneee kiyala thama :lol::lol::lol::lol:

    natta pagagena ho gala kiyawanawa..mu kiyana widiyata a/l gana meke thread dana okkoma mage fake ewwuwa.. :lol::lol::lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    බින්දු;16395087 said:

    :D:D:D ඕකා කතා කරන විදිය තනිකර වැරදියි. ඒක ගැන ආගිව්මන්ට් එකක් නැත. ඒවා අපිට හදන්නත් බෑ. :P:P සමාජේ ජීවත් වෙනකොට, ටොකු කාලා හැදේවි :lol::lol: අවුරුදු 20-21 තිස්සෙ හැදුන්නැති ආකල්ප මෙහෙම ත්‍රෙඩ් වල බයිට් කරා කියලා හැදෙන්නේ නෑ නේ :baffled::baffled:
    මූ වෙන ත්‍රෙඩ් එකක් දැම්මත් ගිහින් උගේ පරණ සීන් එක ගැනම කියලා ෆොටෝ දාලා බයිට් කරන එක ඌ කරන වැරැද්ද වගේම වැරැද්දක් :baffled::baffled: ඌ මොකක් හරි වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දැම්මොත් ( තවම නම් දැකලා නෑ, දැම්මොත් :P:rolleyes: ) , උදව් ත්‍රෙඩ් එකක් දැම්මත් ඒක කාබාසිනියා කරන එක හරි නෑ නේ :no::no::no: එහෙම කරන කොට කොකාගේ කොලිටියම තමයි බයිට් කරන කෙනාගෙනුත් පේන්නේ :baffled::baffled::baffled: නිකන් උගේ ගානට වැටෙන්නේ මොකටද :baffled::baffled::oo::oo: ආතල් ගන්නම ඕන නම් ගානට බයිට් කරා නම් හරි නේ :P:P

    ඔව් බන් මුන් ආතල් ගන්නව කිව්වට. මුන් ඇත්තටත් කේන්ති ගන්නව. අයියෝ මුන්ට ප්‍රශ්න නැතුවටද මේ? :lol::lol::lol:
     
    Status
    Not open for further replies.