buying a Binocular sonnalu!

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0

කොක්සන්
1. එක්සෑම් කියන්නේ ජීවිතේම නෙවෙයි :baffled::baffled:
2. එක්සෑම් පාස් වෙනවා කියන්නේ ජීවිතේම ගොඩ යනවා නෙවෙයි :baffled::baffled:
3. එක්සෑම් ෆේල් වෙනවා කියන්නේ ජීවිතේ පරාද වෙනවා කියන එකත් නෙවෙයි :baffled::baffled:
4. පෙර පින් වල බල මහිමෙන් මේ ආත්මේ මොලේ හොඳට තිබිලා ඉපදිලා, අනිත් අයට අපහාස කරලා ලබන ආත්මේ ඌරෙක් වෙලා උපදියි බොල :baffled::baffled::baffled:
5. උඹ මෙහෙම හිතාගෙන හිටියොත් මෝරා ගිහින් එක්සෑම් චාර් වෙයි. :baffled::baffled: අනිත් මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතුව පාඩම් වැඩක් කරගනින් :baffled::baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16395087 said:

    :D:D:D ඕකා කතා කරන විදිය තනිකර වැරදියි. ඒක ගැන ආගිව්මන්ට් එකක් නැත. ඒවා අපිට හදන්නත් බෑ. :P:P සමාජේ ජීවත් වෙනකොට, ටොකු කාලා හැදේවි :lol::lol: අවුරුදු 20-21 තිස්සෙ හැදුන්නැති ආකල්ප මෙහෙම ත්‍රෙඩ් වල බයිට් කරා කියලා හැදෙන්නේ නෑ නේ :baffled::baffled:
    මූ වෙන ත්‍රෙඩ් එකක් දැම්මත් ගිහින් උගේ පරණ සීන් එක ගැනම කියලා ෆොටෝ දාලා බයිට් කරන එක ඌ කරන වැරැද්ද වගේම වැරැද්දක් :baffled::baffled: ඌ මොකක් හරි වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දැම්මොත් ( තවම නම් දැකලා නෑ, දැම්මොත් :P:rolleyes: ) , උදව් ත්‍රෙඩ් එකක් දැම්මත් ඒක කාබාසිනියා කරන එක හරි නෑ නේ :no::no::no: එහෙම කරන කොට කොකාගේ කොලිටියම තමයි බයිට් කරන කෙනාගෙනුත් පේන්නේ :baffled::baffled::baffled: නිකන් උගේ ගානට වැටෙන්නේ මොකටද :baffled::baffled::oo::oo: ආතල් ගන්නම ඕන නම් ගානට බයිට් කරා නම් හරි නේ :P:P

    උඹත් බොල් වී කරලක් නොවුනු එක ගැන ආඩම්බරයි මචං.මොකද මෙඩිසින් යන ගොඩක් උන් ඉන්නේ ඔලුව උදුම්මවාගෙන.විශේෂන් කොළඹ උන්.මට පොඩ්ඩක් කියපන් මචං මූ මෙතන උදව්වක්ද ඉල්ලලා තියෙන්නේ කියලා.මූ මෙතන මුගේ ලොකු කම පෙන්නන්න ගිහින් තියෙන්නේ.මම ඊයෙත් මේක දැක්කා.නොදැක්ක වගේ උන්නා කාටවත් මොකුත් කියලා තිබ්බේ නැති නිසා. ඒත් බලපන් මූ කේමදාස සර්ටයි අමරදේව සර්ටයි කතා කරලා තියෙන විදිහ.මගේ සංගීත ගුරුවරය පවා දේවත්වයෙන් අදහන එකට වාඩිවෙලා සංගීතේ රසවිඳින ඒ උත්තම පුරුශයෝ දෙන්නා මූට නාකි දෙන්නෙක්, යානි එක්ක බලද්දි ඒ අය යානිට අගෞරවයක්. අන්තිමට මූ කේමදාස සර්ගේ සංගීත කණ්ඩයක්වත් අහලා නෑ හරියට.එහෙම එකක් දැක්කම තරහා යන්නේ නැද්ද බං.බලපන් ඊටපස්සේ මට දීලා තියෙන ලොකු ටෝක්.කැම්පස් මෙතන මම ඇදගෙන දැඟලුවේ නෑ මචං.මෙච්චර කල් නොහැදුනු එකා ඉගෙන ගනියි අඩුම තරමේ ඔන්ලයි ෆෝරුම් එකකවත් කට පියාගෙන කාට හරි උදව්වක් කරගෙන ඉන්න එකයි වටිනාකම කියලා.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56

    mehema ekak thiyenawa ne machn gale gahuwath ponnaya ponnaya mai kiyala ekak... :rofl::rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට ඒවට ඉස්සර සෑහෙන්න රිදෙනව. ඒත් දැන් නෑ. මට නම් ෆනි බන්. මට බැන්නත් , හොඳ කිව්වත් මට ගානක් නෑ. මම එළකිරි එන්නේ පොඩ්ඩක් ආතල් එකේ ඉන්න. මම නිල්උනෙත් නුවන් බුවා නිසා. ආයි රතු උනත් අවුලක් නෑ.

    බන කියනව කියල හිතන්න එපා බන්. එපාවෙන්න තමන්ගැන තියෙන තන්හාව තමයි බන් ඔය ගිණ්නක් වගේ නගින්නේ. ආතල් එකේ හිටපන්. ඕනෙ නම් ඌව බයිට් කරපන්. මොනව කරත් උබ කේන්ති ගන්න එපා. ඒක උබටයි හොඳ නැත්තේ.

    කේන්ති ගිහින් නෙමෙයි මචෝ.මාර ෆන් එකක් ගත්තේ හවස් වරුවෙත්. ඒත් මචං උඹේ හිත හයිය ඇති ඒත් මේ රටේ ඉන්නවා ගුරුවරයෙකුගේ හෝ වෙන කාගේ හරි එක වචනෙකින් මාරෙට මානසිකව වැටිලා ඔක්කොම දේවල් කඩාකපල් කරගන්න කොටසක්.සුලුතරයක් නෙමෙයි ඒ.බහුතරයක් එහෙම තමයි බං.මට ඕනේ තරම් එහෙම වැ‍ටුනු අය හම්බුවෙලා තියෙනවා.ඒ නිසා මචං අපි කරන්න ඕනේ පස්සට ගිය එකෙක්ව තවත් වට්ටලා තුවාල කරන එකද නැත්නම් ඌවත් එක්කගෙන මේ යන ජීවිතය කියන ගමන යන එකද කියන එක තේරුම් ගැනීම ඔබට භාර දෙයක්.මම නම් ඒ දේ තේරුම් අරගෙන ඉන්නේ බං හොඳට.ඒ දේ තේරුම් ගත්තේ පුස්සැල්ල සර්ගේ පන්තියේ හැමදාම පන්තිය ඉවර වෙද්දි ඇස්දෙක වහගෙන සර්ට වෙච්ච පොරොන්දුව නිසයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹත් බොල් වී කරලක් නොවුනු එක ගැන ආඩම්බරයි මචං.මොකද මෙඩිසින් යන ගොඩක් උන් ඉන්නේ ඔලුව උදුම්මවාගෙන.විශේෂන් කොළඹ උන්.මට පොඩ්ඩක් කියපන් මචං මූ මෙතන උදව්වක්ද ඉල්ලලා තියෙන්නේ කියලා.මූ මෙතන මුගේ ලොකු කම පෙන්නන්න ගිහින් තියෙන්නේ.මම ඊයෙත් මේක දැක්කා.නොදැක්ක වගේ උන්නා කාටවත් මොකුත් කියලා තිබ්බේ නැති නිසා. ඒත් බලපන් මූ කේමදාස සර්ටයි අමරදේව සර්ටයි කතා කරලා තියෙන විදිහ.මගේ සංගීත ගුරුවරය පවා දේවත්වයෙන් අදහන එකට වාඩිවෙලා සංගීතේ රසවිඳින ඒ උත්තම පුරුශයෝ දෙන්නා මූට නාකි දෙන්නෙක්, යානි එක්ක බලද්දි ඒ අය යානිට අගෞරවයක්. අන්තිමට මූ කේමදාස සර්ගේ සංගීත කණ්ඩයක්වත් අහලා නෑ හරියට.එහෙම එකක් දැක්කම තරහා යන්නේ නැද්ද බං.බලපන් ඊටපස්සේ මට දීලා තියෙන ලොකු ටෝක්.කැම්පස් මෙතන මම ඇදගෙන දැඟලුවේ නෑ මචං.මෙච්චර කල් නොහැදුනු එකා ඉගෙන ගනියි අඩුම තරමේ ඔන්ලයි ෆෝරුම් එකකවත් කට පියාගෙන කාට හරි උදව්වක් කරගෙන ඉන්න එකයි වටිනාකම කියලා.

    හැම එකාම එක වගේ නෑ :P:P
    මූ සමාව ඉල්ලලා තියෙනවා නේ නිගා වගේ ටෝක් කරන්න ගිය නිසා එහෙම කිව්වා කියලා :rolleyes::rolleyes: වැරදි කරන්න හැමෝටම පුලුවන් වුනාට, වැරැද්දක් පිලිගන්න හැමෝටම ධෛර්‍යය නෑ නේ. මූ වැරැද්ද පිලි ගත්ත නිසා මූව දිගටම බයිට් කරලා වැඩක් නෑ නේද?? :no::no: :baffled::baffled:

    Dec 30, 2013
    1,235
    166

    උබට කේමදාස සර්, අමරදේව ගොඩක් වටිනව උනාට ඌට වටින්නේ නැතිව ඇති? අල්ල ගත්තම අමාරුයි බන් අතඇරල දාපන් :lol::lol::lol: උබට අමරදේව, කේමදාස හොඳනම් උබ ඒව රස විදපන්. අනිත් අය ඒ මිනිස්සුන්ට අරව මේව කිව්ව කියල උබ මොකටද කේන්ති ගන්නේ :rolleyes::rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mehema ekak thiyenawa ne machn gale gahuwath ponnaya ponnaya mai kiyala ekak... :rofl::rofl::lol:

    නැහැ මචං මිනිස්සු හැදෙනවා.සමහරුන්ට හැදෙන්න කල් යනවා.තමුන්ට කෙළ උනාම සමහරුන්ට ඒක තේරෙනවා.මොකද කිසිවෙකු පර්පූර්ණ නැහැ.තමුන් කොච්චර හිතන් උන්නත් තමුන් පරිපූර්ණයි කියලා එක දුර්වල තැනක් ඇති කෙළ වෙන්ට. නැත්නම් සමාජෙට ආවම ගුටිකාලා හරි හැදෙනවා. එහෙමත් නැත්නම් බැඳ ගෑණිගෙන් කොසු පාර කාල හරි හැදෙනවා.මූත් හැදෙයි.කවදා කොහොමද කියන්න මම දන්නේ නෑ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කේන්ති ගිහින් නෙමෙයි මචෝ.මාර ෆන් එකක් ගත්තේ හවස් වරුවෙත්. ඒත් මචං උඹේ හිත හයිය ඇති ඒත් මේ රටේ ඉන්නවා ගුරුවරයෙකුගේ හෝ වෙන කාගේ හරි එක වචනෙකින් මාරෙට මානසිකව වැටිලා ඔක්කොම දේවල් කඩාකපල් කරගන්න කොටසක්.සුලුතරයක් නෙමෙයි ඒ.බහුතරයක් එහෙම තමයි බං.මට ඕනේ තරම් එහෙම වැ‍ටුනු අය හම්බුවෙලා තියෙනවා.ඒ නිසා මචං අපි කරන්න ඕනේ පස්සට ගිය එකෙක්ව තවත් වට්ටලා තුවාල කරන එකද නැත්නම් ඌවත් එක්කගෙන මේ යන ජීවිතය කියන ගමන යන එකද කියන එක තේරුම් ගැනීම ඔබට භාර දෙයක්.මම නම් ඒ දේ තේරුම් අරගෙන ඉන්නේ බං හොඳට.ඒ දේ තේරුම් ගත්තේ පුස්සැල්ල සර්ගේ පන්තියේ හැමදාම පන්තිය ඉවර වෙද්දි ඇස්දෙක වහගෙන සර්ට වෙච්ච පොරොන්දුව නිසයි.

    මටත් පිස්සු බන්, උබ සහ මම දෙන්නෙක්. මම බන කිය කිය උබව වෙනස් කරන්න හදනව. මටත් පිස්සු බන්.........:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16395127 said:

    හැම එකාම එක වගේ නෑ :P:P
    මූ සමාව ඉල්ලලා තියෙනවා නේ නිගා වගේ ටෝක් කරන්න ගිය නිසා එහෙම කිව්වා කියලා :rolleyes::rolleyes: වැරදි කරන්න හැමෝටම පුලුවන් වුනාට, වැරැද්දක් පිලිගන්න හැමෝටම ධෛර්‍යය නෑ නේ. මූ වැරැද්ද පිලි ගත්ත නිසා මූව දිගටම බයිට් කරලා වැඩක් නෑ නේද?? :no::no: :baffled::baffled:

    හ්ම්ම් ඔව් ඒක ඇත්ත මචං.මම ත්‍රෙඩ් එකෙන් කැපෙනවා.No Hard Feelings With You All. Bye. Cheers....!!!!
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    නැහැ මචං මිනිස්සු හැදෙනවා.සමහරුන්ට හැදෙන්න කල් යනවා.තමුන්ට කෙළ උනාම සමහරුන්ට ඒක තේරෙනවා.මොකද කිසිවෙකු පර්පූර්ණ නැහැ.තමුන් කොච්චර හිතන් උන්නත් තමුන් පරිපූර්ණයි කියලා එක දුර්වල තැනක් ඇති කෙළ වෙන්ට. නැත්නම් සමාජෙට ආවම ගුටිකාලා හරි හැදෙනවා. එහෙමත් නැත්නම් බැඳ ගෑණිගෙන් කොසු පාර කාල හරි හැදෙනවා.මූත් හැදෙයි.කවදා කොහොමද කියන්න මම දන්නේ නෑ.

    true in most cases machn..but in this case highly unlikely.. :no::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට කේමදාස සර්, අමරදේව ගොඩක් වටිනව උනාට ඌට වටින්නේ නැතිව ඇති? අල්ල ගත්තම අමාරුයි බන් අතඇරල දාපන් :lol::lol::lol: උබට අමරදේව, කේමදාස හොඳනම් උබ ඒව රස විදපන්. අනිත් අය ඒ මිනිස්සුන්ට අරව මේව කිව්ව කියල උබ මොකටද කේන්ති ගන්නේ :rolleyes::rolleyes::rolleyes:

    මටත් පිස්සු බන්, උබ සහ මම දෙන්නෙක්. මම බන කිය කිය උබව වෙනස් කරන්න හදනව. මටත් පිස්සු බන්.........:lol::lol::lol:

    I QUITE. :rofl::P:) Bye. Cheers...!!!!
     
    Dec 30, 2013
    1,235
    166
    0
    We will see machan. :):) Bye. Cheers....!!!

    11.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හරි මචං ප්‍රයිවට්, ආණ්ඩු කැම්පස් වලි ගැන මම දන්නේ නෑ.ඒත් උඹ කියහන් ඉගෙනගෙන කැම්පස් යන්න බැරි උන අහිංසක කොල්ලෝ ඕනේ තරම් ලංකාවේ ඉන්නවා. නැත්නම් තුන්වෙනි පාර හරි පාස් වෙලා අමාරුවෙන් මොකක් හරි කැම්පස් එකකට යනවා.එහෙම අහිංසක කොල්ලෙක්ව පහත් කරලා මූ කතාකරන එක හරිද කියලා? ප්‍රයිවට් ආණ්ඩු සීන් එක පැත්තකට දාපන්කෝ. කොමස් කරලා මැනේජ්මන්ට් ගිය උන් හරි, ආර්ට්ස් කරලා ලෝ හරි ආර්ට් ගිය උන්ට හරි මූ කතා කරන විදිහ උඹ දැකලා තියෙනවද මචං? හරිහමන් ගුරුවරයෙක් යටතේ සාරධර්ම,විනය යටතේ ඉගෙනගත්තු එකෙක්නම් කවදාවත් එහෙම කියන්නේ නෑ.උඹ 2007 A/L කරාපිටියේ හෝ පේරාදෙනියෙ මෙඩ්ඩෙක්.(සොරි පාස් අවුට් උන දොස්තර මහත්තයෙක්) උඹම හිතපන් මචෝ මිනිහෙක් ඉගෙන ගන්න ඉගෙන ගන්න නිහතමානී වෙන්ට ඕනේ හරියට පැහුණු වී කරල් වගේ.ඒත් මූ නිකන් බොල් වී කරලක් වගේ කොච්චර පැහුණත් උඩ බලාගෙන ඉන්නවා.මම නම් ඉගෙන ගත්තු ගුරුවරයෙක් කිව්ව දෙයක් තිබ්බා. උඹලා කොහොම හරි ඉගෙනගෙන මේ රටේ ඉහළ තැන් වල රස්සා කරමින් මේ රට වැටිලා තියෙන ආඝාදෙන් ගොඩ අරගෙන මේ රටේ දුපත්කම නැති කරන ගෞරවනීය පුර වැසියෙක් වෙනවාද වෙනවාමයිද කියලා.හැමදාම සෙනසුරාදා ඇස්දෙක පියාගෙන මම ඒ ගුරුවරයගේ පන්තියේදි ඒ පොරොන්දුව දුන්නා මචං. ඒ නිසා මම නම් මොකෙක් හරි වලකට වැ‍ටුනොත් ගොඩ ගන්න උදව්වක් දෙනවා මිසක් ඌව තවත් පාගගෙන හෑල්ලුවට ලක් කරන්නේ නෑ. ඒ නිස මූ එහෙම එකෙක්ට ගරහන තැනක් දැක්කොතින් මම නම් එලව එලවම ගහනවා මොකද මට එහෙම සක්කිලි පෙන්නන්ට බැරි නිසා.මෙතන නම් වලියට ආවේ මම දේවත්වයෙන් අදහන ගෞරවනීය දෙවිවරු වගේ දෙන්නෙක්ට මූ කතා කරලා තියෙන විදිහ.සංගීතය කියන්නේ මගේ ජීවිතේ වටිනාම කොටසක් 2000 ඉඳන් මම තවමත් සංගීතය හදාරනවා වයලිනය සමග.එහෙම පෝස්ට් එකක් දැක්කම දරාගන්න බෑ ගරුකරන මිනිස්සුන්ට නිකමෙක්,පඩයක් තරම්වත් නොවටින එකෙක් කතාකරපු විදිහ දැක්කම.

    උඹත් බොල් වී කරලක් නොවුනු එක ගැන ආඩම්බරයි මචං.මොකද මෙඩිසින් යන ගොඩක් උන් ඉන්නේ ඔලුව උදුම්මවාගෙන.විශේෂන් කොළඹ උන්.මට පොඩ්ඩක් කියපන් මචං මූ මෙතන උදව්වක්ද ඉල්ලලා තියෙන්නේ කියලා.මූ මෙතන මුගේ ලොකු කම පෙන්නන්න ගිහින් තියෙන්නේ.මම ඊයෙත් මේක දැක්කා.නොදැක්ක වගේ උන්නා කාටවත් මොකුත් කියලා තිබ්බේ නැති නිසා. ඒත් බලපන් මූ කේමදාස සර්ටයි අමරදේව සර්ටයි කතා කරලා තියෙන විදිහ.මගේ සංගීත ගුරුවරය පවා දේවත්වයෙන් අදහන එකට වාඩිවෙලා සංගීතේ රසවිඳින ඒ උත්තම පුරුශයෝ දෙන්නා මූට නාකි දෙන්නෙක්, යානි එක්ක බලද්දි ඒ අය යානිට අගෞරවයක්. අන්තිමට මූ කේමදාස සර්ගේ සංගීත කණ්ඩයක්වත් අහලා නෑ හරියට.එහෙම එකක් දැක්කම තරහා යන්නේ නැද්ද බං.බලපන් ඊටපස්සේ මට දීලා තියෙන ලොකු ටෝක්.කැම්පස් මෙතන මම ඇදගෙන දැඟලුවේ නෑ මචං.මෙච්චර කල් නොහැදුනු එකා ඉගෙන ගනියි අඩුම තරමේ ඔන්ලයි ෆෝරුම් එකකවත් කට පියාගෙන කාට හරි උදව්වක් කරගෙන ඉන්න එකයි වටිනාකම කියලා.

    මම ඔය දෙන්නගෙ නම් දෙක දාල "එහ් නාකියො" කියල එකක් දැම්ම.

    ඒ වලතර ශෛලියෙන් එළකිරි එකේ කතා කරන්න පුරුදු වෙලා හිටපු නිසා.
    නැතුව ඔය මිනිස්සු දෙන්නට අගෞරව කරන අදහසකින් නෙමෙයි.

    හොඳයි අදහස කෙසේ වෙතත් මමනෙ දැම්මෙ.
    නොදැනුවත්ව හරි එහෙම වැරදි දෙයක් වුණාට සමාවෙන්න කියල මේ එකේම 3 පාරක් දැම්ම.

    ඒව දැකලත් උඹ ඒ වචනේ වැරදියි කියල තව මේ කොහෙවත් නැති කැම්පස් කතාවකුත් ඇදගන එල්ලි එල්ලි පළිගන්න පස්සෙන් එනව.

    තව කොහෙවත් යන එවුන් මගෙ photo edit කරල දාපුවම උඹේ වින්දනය තව තවත් වැඩි වෙනව තව තවත් වේදනාව වැඩි වෙනව.

    තව කොහෙවත් යන එකෙක් ඇවිල්ල මම NDT කියල කියපුවම උඹේ උද්යෝගය තව තවත් වැඩි වෙනව තව තවත් thread එක bump කරන්න හිතෙනව.

    මේ කේමදාස මාස්ටර්ට මම හිතුමතාම කුණුහරපෙන් බැන්නත් එහෙම වෙන්න හේතුවක් නෑ?

    ඇයි ඒ?:confused::confused::confused:

    උඹෙන්ම අහපන්. උඹේ මොකක් හරි වැරැද්දක් තියනවමයි එක තැනක. මතක් කරල බලපන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092

    මොකො බන් උබ ඔච්චර අධිමාන්නෙන් ඉන්නෙ? උබලගෙ අම්මල තාත්තලත් ඔහොමද ජීවත් වෙන්නෙ?
     
    මම ත්‍රෙඩ් එකෙන් යන්න හැදුවේ.යන්න දෙන්නේ නෑ නේ.මම ත්‍රෙඩ් එකට එද්දි උඹ සමාවෙන්න කියලා තිබ්බේ නෑ කොතනකවත්.ගිහින් බලපන්.අනික ෆස්ට් ඉයර් ඉන්ජිනේරු කොල්ලා කිව්වට උඹට එතන මොකුත් ගැරහීමක් කලේ නෑ.උඹ තමයි රිද්දෝගෙන මට මොනවද කුණු හරුප වගයකුත් ඇදගෙන බැනලා කැම්පස් කතාවකුත් දාලා නොන්ඩි කරන්න හැදුවේ.අනික උඹේ ෆොටෝ දැකලා මට බොරුවට උදම් වෙන්න ඕනේ නෑ. මම උඹව දැකලා තිබ්බේ නෑ කලියෙන්.චරිත් දාපු පලවෙනි එකෙන් මම හිතුවේ අනූජ කියලා.මොකද ක්‍රිකට් ත්‍රෙඩ් එකේ උඹ ගාලු කො‍ටුවේ අර කුලුන යටින් පේන්න කකුල් දෙක පළල් කරහෙන ඉන්න පින්තූරයක් දැක්කා කෙනෙක් දාලා තියනවා.ගාල්ලේ නිසා මම හිතුවේ අනූජ කියලා.බලහන් පස්සට ගිහින් මම වෙන එක තැනක උඹේ පින්තූරයක් වත් කෝට් කරලා තියෙනවද කියලා.අනික පිස්සු පූසා මගේ පෝස්ට් එක කෝට් කල එකට උත්තරයක් දුන්නේ.ඒක කෝට් කරගෙන බම්ප් කරන්න මට ගායක් නෑ. අනික පස්සෙ මෙතන මම නෙමෙයි මේක බම්ප් කලේ.උඹේ ගොන් පාර්ට් එක දැකලා කළකිරිච්ච උන්.මට 100 % ශුවර් උඹ මෙතන නිග්ගා වගේ වෙන්න නෙමෙයි අරම කතාවක් දැම්මේ මොන නාකිද කියලා. උඹ එතනින් පෙන්නුවේ උඹේ තියෙන අධිමානය.දැන් උඹ ඒක නිදහසට කරුණක් කරගත්තට.අනික එක එක මිනිස්සු ආරූඩ කරගෙන රඟන්න උඹට ලැජ්ජ නැද්ද බං? හදාගනින් තමුන්ටම අනන්‍යයතාවයක් නපුංසකයෙක් වගේ හැසිරෙන්නේ නැතිව. උඹට මතකද උඹ දවසක් මගේ අම්මටයි තාත්තටයි ත්‍රෙඩ් එකක කුණුහරුපෙන් බැන්නා මාව බෑන් කරවනවා කියලා පටන් අරගෙන මන් ලව්වා කුණුහරුප කියවන්න හිතන්.අන්න එතන තමයි ඔයා වරද්ද ගත්ත එක තැනක්.මම මෝඩයෙක් නෙමෙයි මුල අමතක එකෙකුත් නෙමෙයි. අතීතය අමතක එකෙකුත් නෙමෙයි.ඉන්ජිනේරු නෙමෙයි මොන කැම්පස් එකට ගියත් මිනිහෙක්ව පහත හෙලලා කතා කරන්ට උඹට අයිතියක් නෑ.මොකද උඹ perfect නැති නිසා. උඹට අයිතියක් නෑ කුණුහරුපෙන් බනින්න ලංකාවේ ගරුකරණ චරිත වලට.මොකද උඹ මේ රටට කරලා පෙන්නපු දෙයක් නෑ ඒ මිනිස්සු වගේ.මට වැරදිලා නෑ සුදෝ.උඹේ අධිමානේ නැතිකර නොගත්තොත් නම් වැඩිකල් යන්ට කලියෙන් උඹට වැරදිලාකෙළවෙනවා කියලනම් කියන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දැන් ත්‍රෙඩ් එකෙන් යනවා.ආයේ කමෙන්ට් දාන්න එන්නේ නෑ. හැබැයි එකක් ඔය අධිමානේ නිසා කිරියේ කාවහරි පහත් කරලා කතා කරනවා දැක්කොත් උඹ Ridila™ එතන ඉඳියි අනිවා මචං. ඒ පළිගන්න නෙමෙයි එලව එලවා පහරදෙන්ට.
     
    Status
    Not open for further replies.