ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පරණ උනත් මන් දැන් පදින එකට වඩා සැපයි බන්

    forever_alone_by_foreveraloneplz.png

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ඕකේ මල්ලි AX1 එකක් වත් ගනින් ඔය හිරො කට්ට අටුවට දාල
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ ඕකේ ඉස්සරාහා රෝදේ දාන්න ඕනෙ නැතුව ඇති නේ බං..
    youtube එකේ ඕක රෝද දෙකෙන්ම යන එක වීඩියෝ එකක්වත් නෑ නේ..
    :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ඒ මොකක්ද බං ?? ඉයර් එක මොකක්ද ?

    ඕක මචන් 88-2000 වගේ අතර හදපු බයික් එකක්. 650 උනාට restrict කරල තියෙන්නෙ. ලන්කාවෙ නම් ඔව්ව හොයන්න නෑ වැඩිය.

    අපේ රටේ නැති උනාට වෙන රටවල 650 බයික් වලට මාර ඉල්ලුමක් තියෙන්නෙ

    i140497.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඕකේ මල්ලි AX1 එකක් වත් ගනින් ඔය හිරො කට්ට අටුවට දාල
    ඒවයින් බන් තැනකට යන්න අමරුයිනෙ ඒකයි මන් ආස නැත්තෙ :dull:.....බැන්ක් එකකට ගියම හිතෙන්නෙ අපිට උනත් ඒක කඩන්න ආව කියල :oo::rofl:

    ඒ මොකක්ද බං ?? ඉයර් එක මොකක්ද ?
    :lol: :lol: :lol:
    දුකයි නේ

    මේකෙනම් දන්නැ අහල කියන්නම් :rolleyes: .....ප්‍රඩක්ශන් එක 1988-2001 වෙනකන් ගිහින් තියෙනව......මේ මොඩල් තමා ඉස්සර ඩකාර් දිව්වෙ :yes:......මෙයාගෙ මල්ලි තමා NX250...ඒකෙම ස්පෙශල් එඩිශන් එක තමා AX-1 කියල මෙහෙ දුවන්නෙ :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ඒවයින් බන් තැනකට යන්න අමරුයිනෙ ඒකයි මන් ආස නැත්තෙ :dull:.....බැන්ක් එකකට ගියම හිතෙන්නෙ අපිට උනත් ඒක කඩන්න ආව කියල :oo::rofl:

    :rolleyes::confused::confused::confused:

    ඒ මොකො බන් ඒ ? අර කුක්කු පැටිය වැඩට යන්නෙ ලස්සනට..:rolleyes: මාත් ඔය baja එකේ යන්නෙ වැඩට. එහෙම අව්ලක් නෑනෙ බන් අපිට නම්. සුවර් එකට බිල්ලාඩන් වගේ ෆේස් එකක් තියන පොරක් උබ නම්.:lol: අනික බන් බැන්කු කඩනවද බන් මෙව්වගෙ ගිහින්. බඩු නිකන්ම මාට්ටුනෙ. හිතපන් මම එකෙ ගිහින් කැඩුව,km 2-3කට වඩා යන්න බෑනෙ බන් හැන්ගිල:dull:. හොරු පදින්නෙම පල්සර්(මේකට නම් රිදිල දුවන් එයි කිප දෙනෙක්ම )
    :P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes::confused::confused::confused:

    ඒ මොකො බන් ඒ ? අර කුක්කු පැටිය වැඩට යන්නෙ ලස්සනට..:rolleyes: මාත් ඔය baja එකේ යන්නෙ වැඩට. එහෙම අව්ලක් නෑනෙ බන් අපිට නම්. සුවර් එකට බිල්ලාඩන් වගේ ෆේස් එකක් තියන පොරක් උබ නම්.:lol: අනික බන් බැන්කු කඩනවද බන් මෙව්වගෙ ගිහින්. බඩු නිකන්ම මාට්ටුනෙ. හිතපන් මම එකෙ ගිහින් කැඩුව,km 2-3කට වඩා යන්න බෑනෙ බන් හැන්ගිල:dull:. හොරු පදින්නෙම පල්සර්(මේකට නම් රිදිල දුවන් එයි කිප දෙනෙක්ම )
    :P:rofl:
    :lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආල්වකයාට අද පල්සරේ එන්න අමාරු වෙයි , ඩිමෝ බට්ටෙක්වත් අරපල්ලා , අන්න කොහුවල
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes::confused::confused::confused:

    ඒ මොකො බන් ඒ ? අර කුක්කු පැටිය වැඩට යන්නෙ ලස්සනට..:rolleyes: මාත් ඔය baja එකේ යන්නෙ වැඩට. එහෙම අව්ලක් නෑනෙ බන් අපිට නම්. සුවර් එකට බිල්ලාඩන් වගේ ෆේස් එකක් තියන පොරක් උබ නම්.:lol: අනික බන් බැන්කු කඩනවද බන් මෙව්වගෙ ගිහින්. බඩු නිකන්ම මාට්ටුනෙ. හිතපන් මම එකෙ ගිහින් කැඩුව,km 2-3කට වඩා යන්න බෑනෙ බන් හැන්ගිල:dull:. හොරු පදින්නෙම පල්සර්(මේකට නම් රිදිල දුවන් එයි කිප දෙනෙක්ම )
    :P:rofl:

    අපෝ නෑ බන් මට තියෙන්න නියම සින්හල ෆේස් කට් එකක් :rofl::rofl: ...... පල්සර් අනාතයො ටික යධ ප්‍රකාශ කරයි වගේ උබේ ස්ටේට්මන්ට් එකට :lol::lol::shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    නියම සිහලු පදින්නේ xr,ax1, and japan bikes.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    :rolleyes::confused::confused::confused:

    ඒ මොකො බන් ඒ ? අර කුක්කු පැටිය වැඩට යන්නෙ ලස්සනට..:rolleyes: මාත් ඔය baja එකේ යන්නෙ වැඩට. එහෙම අව්ලක් නෑනෙ බන් අපිට නම්. සුවර් එකට බිල්ලාඩන් වගේ ෆේස් එකක් තියන පොරක් උබ නම්.:lol: අනික බන් බැන්කු කඩනවද බන් මෙව්වගෙ ගිහින්. බඩු නිකන්ම මාට්ටුනෙ. හිතපන් මම එකෙ ගිහින් කැඩුව,km 2-3කට වඩා යන්න බෑනෙ බන් හැන්ගිල:dull:. හොරු පදින්නෙම පල්සර්(මේකට නම් රිදිල දුවන් එයි කිප දෙනෙක්ම )
    :P:rofl:

    කුක්කු පැටිය වැඩ කරන තැන සුපිරි තැනක්. මු බයික් එකේ office යන්නේ like a boss වගේ. ඔය bike වල යනකොට demand එක වැඩි කුකුලෝ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒවයින් බන් තැනකට යන්න අමරුයිනෙ ඒකයි මන් ආස නැත්තෙ :dull:.....බැන්ක් එකකට ගියම හිතෙන්නෙ අපිට උනත් ඒක කඩන්න ආව කියල :oo::rofl:

    මේකෙනම් දන්නැ අහල කියන්නම් :rolleyes: .....ප්‍රඩක්ශන් එක 1988-2001 වෙනකන් ගිහින් තියෙනව......මේ මොඩල් තමා ඉස්සර ඩකාර් දිව්වෙ :yes:......මෙයාගෙ මල්ලි තමා NX250...ඒකෙම ස්පෙශල් එඩිශන් එක තමා AX-1 කියල මෙහෙ දුවන්නෙ :)

    පිස්සුද ගොන් තඩියෝ AX1 එක පට්ට පෙනුමයි බොල. අපේ එකේ එකෙක් ගාව තියනව වැල් මොඩ්ල් එකක් පෙනුම නම් පට්ටෙට තියනව හැබැයි ඔරිජිනල් පේන්ට් නෙමේ. මීටර් වලත් පෙනුම හොඳ වැඩී. මට නම් හිතෙන්නෙ චයිනීස් එකක් දාල කියල. හැබැයි පුතෝ පට්ට භාන්ඩේ ආයි කතා දෙකක් නෑ.:P

    මට ඒවුනාට වැල් ම්ඩ්ල් එකට වඩා මේක පට්ට.:D

    honda-ax1-301629342.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආල්වකයාට අද පල්සරේ එන්න අමාරු වෙයි , ඩිමෝ බට්ටෙක්වත් අරපල්ලා , අන්න කොහුවල

    ඕකා ගැන කතා කිරීමෙන් වැලකී ඇත.:dull:
    අරහෙන් නහයෙන් අඬනවා.. :dull:
    ඊට පස්සෙ ගසනවා...:angry:
    ඊට පස්සෙ ආයිත් නහයෙන් අඬනවා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැලේ රිංගල කසිප්පු ගහල කොසු පාර කාල ඇවිල්ල මෙතන ලොරි ටෝක් දෙනවා...:lol::lol:
     
    Status
    Not open for further replies.