HONDA NX 650 DOMINATOR![]()

ආඩම්බරයි පුතා ....කන්ද උඩරටින් බිහිඋන නියම ජපනෙක් 
පරණ උනත් මන් දැන් පදින එකට වඩා සැපයි බන්
![]()

HONDA NX 650 DOMINATOR![]()
පරණ උනත් මන් දැන් පදින එකට වඩා සැපයි බන්
![]()

ඒ මොකක්ද බං ?? ඉයර් එක මොකක්ද ?
ඒවයින් බන් තැනකට යන්න අමරුයිනෙ ඒකයි මන් ආස නැත්තෙ
ඕකේ මල්ලි AX1 එකක් වත් ගනින් ඔය හිරො කට්ට අටුවට දාල
.....බැන්ක් එකකට ගියම හිතෙන්නෙ අපිට උනත් ඒක කඩන්න ආව කියල 

ඒ මොකක්ද බං ?? ඉයර් එක මොකක්ද ?
![]()
![]()
දුකයි නේ
.....ප්රඩක්ශන් එක 1988-2001 වෙනකන් ගිහින් තියෙනව......මේ මොඩල් තමා ඉස්සර ඩකාර් දිව්වෙ
......මෙයාගෙ මල්ලි තමා NX250...ඒකෙම ස්පෙශල් එඩිශන් එක තමා AX-1 කියල මෙහෙ දුවන්නෙ 
ඒවයින් බන් තැනකට යන්න අමරුයිනෙ ඒකයි මන් ආස නැත්තෙ.....බැන්ක් එකකට ගියම හිතෙන්නෙ අපිට උනත් ඒක කඩන්න ආව කියල
![]()

මාත් ඔය baja එකේ යන්නෙ වැඩට. එහෙම අව්ලක් නෑනෙ බන් අපිට නම්. සුවර් එකට බිල්ලාඩන් වගේ ෆේස් එකක් තියන පොරක් උබ නම්.
අනික බන් බැන්කු කඩනවද බන් මෙව්වගෙ ගිහින්. බඩු නිකන්ම මාට්ටුනෙ. හිතපන් මම එකෙ ගිහින් කැඩුව,km 2-3කට වඩා යන්න බෑනෙ බන් හැන්ගිල
. හොරු පදින්නෙම පල්සර්(මේකට නම් රිදිල දුවන් එයි කිප දෙනෙක්ම ) 

ඒ මොකො බන් ඒ ? අර කුක්කු පැටිය වැඩට යන්නෙ ලස්සනට..මාත් ඔය baja එකේ යන්නෙ වැඩට. එහෙම අව්ලක් නෑනෙ බන් අපිට නම්. සුවර් එකට බිල්ලාඩන් වගේ ෆේස් එකක් තියන පොරක් උබ නම්.

...... පල්සර් අනාතයො ටික යධ ප්රකාශ කරයි වගේ උබේ ස්ටේට්මන්ට් එකට 

අපෝ නෑ බන් මට තියෙන්න නියම සින්හල ෆේස් කට් එකක්...... පල්සර් අනාතයො ටික යධ ප්රකාශ කරයි වගේ උබේ ස්ටේට්මන්ට් එකට
![]()
ඒ මොකො බන් ඒ ? අර කුක්කු පැටිය වැඩට යන්නෙ ලස්සනට..මාත් ඔය baja එකේ යන්නෙ වැඩට. එහෙම අව්ලක් නෑනෙ බන් අපිට නම්. සුවර් එකට බිල්ලාඩන් වගේ ෆේස් එකක් තියන පොරක් උබ නම්.
අනික බන් බැන්කු කඩනවද බන් මෙව්වගෙ ගිහින්. බඩු නිකන්ම මාට්ටුනෙ. හිතපන් මම එකෙ ගිහින් කැඩුව,km 2-3කට වඩා යන්න බෑනෙ බන් හැන්ගිල
. හොරු පදින්නෙම පල්සර්(මේකට නම් රිදිල දුවන් එයි කිප දෙනෙක්ම )
![]()
ඒවයින් බන් තැනකට යන්න අමරුයිනෙ ඒකයි මන් ආස නැත්තෙ.....බැන්ක් එකකට ගියම හිතෙන්නෙ අපිට උනත් ඒක කඩන්න ආව කියල
මේකෙනම් දන්නැ අහල කියන්නම්.....ප්රඩක්ශන් එක 1988-2001 වෙනකන් ගිහින් තියෙනව......මේ මොඩල් තමා ඉස්සර ඩකාර් දිව්වෙ
......මෙයාගෙ මල්ලි තමා NX250...ඒකෙම ස්පෙශල් එඩිශන් එක තමා AX-1 කියල මෙහෙ දුවන්නෙ

ආල්වකයාට අද පල්සරේ එන්න අමාරු වෙයි , ඩිමෝ බට්ටෙක්වත් අරපල්ලා , අන්න කොහුවල

ඉතිං.![]()