ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් එක බලාපිය අනාත පොඩි එකා..... නැන්දිත් එක්කම ගියේ...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සුද ගොන් තඩියෝ AX1 එක පට්ට පෙනුමයි බොල. අපේ එකේ එකෙක් ගාව තියනව වැල් මොඩ්ල් එකක් පෙනුම නම් පට්ටෙට තියනව හැබැයි ඔරිජිනල් පේන්ට් නෙමේ. මීටර් වලත් පෙනුම හොඳ වැඩී. මට නම් හිතෙන්නෙ චයිනීස් එකක් දාල කියල. හැබැයි පුතෝ පට්ට භාන්ඩේ ආයි කතා දෙකක් නෑ.:P
    මට ඒවුනාට වැල් ම්ඩ්ල් එකට වඩා මේක පට්ට.:D
    ඉතින් AX1 කියන්නෙ NX250යෙ ජපන් මාර්කට් එකට විතරක් ගහපු එකක් :)පෙනුම හොදයි තමාබන් ඒත් NX250 ය තමා ඔරිජින් එක :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචංල මගෙ එකේ ඉස්සරහ බ්‍රේක් ගහද්දි අර බ්‍රේක් ලයිට් එකේ එලිය වැඩි වෙන්නෑනෙ :no: .....අද රෑ මේ ගමනක් ගිහින් ඇවිත් නෝට් උනේ ඕක..මොකද දන්නැ හේතුව :dull: ........ හෙට වෙලාවක් හම්බුනාම බලන්න ඕනෙ :nerd: බ්‍රේක් ලයිට් එක නොර්මල් විදිහට පත්තුවෙලාම තියෙනව :oo:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    සර්පයෙක් රිංගල ඇති බන්. හෙඩ් ලයිට් එක ගහල බලපන්.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සර්පයෙක් රිංගල ඇති බන්. හෙඩ් ලයිට් එක ගහල බලපන්.:dull:
    විහිලු නෙමේ බන්...ඔහොම අවුලක් ලයිට්වල වෙලානම් නෑ කලින් ඒකයි :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විහිලු නෙමේ බන්...ඔහොම අවුලක් ලයිට්වල වෙලානම් නෑ කලින් ඒකයි :(

    ඉතින් බන් ඔය ලයිට් දාල තියනකොටනේ වැඩි වෙන්නෑ කියන්නේ...

    ෆිලමන්ට් දෙකක් තියෙන්නෙ ටේල් ලයිට් බල්බ් එකේ.. එකක් පාර්කිං වලට අනික බ්‍රේක් වලට. එකක් පිච්චිලා ඇති.

    අලුත් බල්බ් එකක් දාපන්.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතින් බන් ඔය ලයිට් දාල තියනකොටනේ වැඩි වෙන්නෑ කියන්නේ...

    ෆිලමන්ට් දෙකක් තියෙන්නෙ ටේල් ලයිට් බල්බ් එකේ.. එකක් පාර්කිං වලට අනික බ්‍රේක් වලට. එකක් පිච්චිලා ඇති.

    අලුත් බල්බ් එකක් දාපන්.:)
    අපෝබන් උබලත් ඇග හිරි වැටෙන කතාමයි කියන්නෙ :oo:.......ඔය බලබ් එකක් ගනන්ද දන්නෑනේද හ්ම්ම් :shocked:අර නීතිය හින්ද මන් ලයිට් දාගෙනමයි යන්නෙ ඒකද දන්නෑ හේතුව හ්ම්ම් :(
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචංල මගෙ එකේ ඉස්සරහ බ්‍රේක් ගහද්දි අර බ්‍රේක් ලයිට් එකේ එලිය වැඩි වෙන්නෑනෙ :no: .....අද රෑ මේ ගමනක් ගිහින් ඇවිත් නෝට් උනේ ඕක..මොකද දන්නැ හේතුව :dull: ........ හෙට වෙලාවක් හම්බුනාම බලන්න ඕනෙ :nerd: බ්‍රේක් ලයිට් එක නොර්මල් විදිහට පත්තුවෙලාම තියෙනව :oo:

    අර සෙන්සරේ ගිහින් ඇති බං..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර සෙන්සරේ ගිහින් ඇති බං..
    :shocked: හ්ම්ම් ඔව් මාත් හිතුවා හෙට කෝකටත් මැනුවල් එක බලනවා :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    apoooooooooo epa una idala idaal light eka maru kola....dan hid na...normal eka thiyene...hid ekak ona un kihan...aduwata denawa:):):):):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apoooooooooo epa una idala idaal light eka maru kola....dan hid na...normal eka thiyene...hid ekak ona un kihan...aduwata denawa:):):):):):)

    අනේ බන් ඕකෙ බල්බ් එක ගිහිල්ල තියෙන්නේ උඹටත් පිස්සුනේ...:angry:

    කීයටද දෙන්නෙ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෝබන් උබලත් ඇග හිරි වැටෙන කතාමයි කියන්නෙ :oo:.......ඔය බලබ් එකක් ගනන්ද දන්නෑනේද හ්ම්ම් :shocked:අර නීතිය හින්ද මන් ලයිට් දාගෙනමයි යන්නෙ ඒකද දන්නෑ හේතුව හ්ම්ම් :(

    :rofl: යකෝ ඕකට ජපන් බල්බ් එකක් දැම්මත් ඕනා නම් රු.100ක් යයි.... :P

    :oo: මචන් දවල්ට තමා ලයිට් දාගෙන යන්න කියලා තියෙන්නේ.... රෑට කොහොමත් ලයිට් දාගෙන යන්න එපායේ..... :rofl: පාන් ගේන්න ගොඩක් හවස් වෙනකම් ඉන්නේ නැතුව කඩේට පලයන්....... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    මචංල මගෙ එකේ ඉස්සරහ බ්‍රේක් ගහද්දි අර බ්‍රේක් ලයිට් එකේ එලිය වැඩි වෙන්නෑනෙ :no: .....අද රෑ මේ ගමනක් ගිහින් ඇවිත් නෝට් උනේ ඕක..මොකද දන්නැ හේතුව :dull: ........ හෙට වෙලාවක් හම්බුනාම බලන්න ඕනෙ :nerd: බ්‍රේක් ලයිට් එක නොර්මල් විදිහට පත්තුවෙලාම තියෙනව :oo:

    හිරොනෙ බන්, ගනන් ගන්න එපා :P:rolleyes::rofl:

    බ්‍රේක් යටින් පොඩි ක්ලිප් 2ක් එනව ඒක ගැලවිලාද බලන්න
    :):)
     
    Status
    Not open for further replies.