මැරීඩ් ක්ලබ් එක බලාපිය අනාත පොඩි එකා..... නැන්දිත් එක්කම ගියේ......![]()

ඉතින් AX1 කියන්නෙ NX250යෙ ජපන් මාර්කට් එකට විතරක් ගහපු එකක්පිස්සුද ගොන් තඩියෝ AX1 එක පට්ට පෙනුමයි බොල. අපේ එකේ එකෙක් ගාව තියනව වැල් මොඩ්ල් එකක් පෙනුම නම් පට්ටෙට තියනව හැබැයි ඔරිජිනල් පේන්ට් නෙමේ. මීටර් වලත් පෙනුම හොඳ වැඩී. මට නම් හිතෙන්නෙ චයිනීස් එකක් දාල කියල. හැබැයි පුතෝ පට්ට භාන්ඩේ ආයි කතා දෙකක් නෑ.
මට ඒවුනාට වැල් ම්ඩ්ල් එකට වඩා මේක පට්ට.![]()
පෙනුම හොදයි තමාබන් ඒත් NX250 ය තමා ඔරිජින් එක 
කියන්න බෑ බන්.
කසිප්පු ඩීල් කරන්නෙ ගොඩක් ගෑණු උදවිය.![]()

මේ කතාවනම් ඇත්ත 

නැන්දත් කසිප්පු ගහනවද?![]()
පොඩි එකා උඹේ ඔලුව එදා ශොප් එකේදි වැදුනා නේද....?? 
මචංල මගෙ එකේ ඉස්සරහ බ්‍රේක් ගහද්දි අර බ්‍රේක් ලයිට් එකේ එලිය වැඩි වෙන්නෑනෙ.....අද රෑ මේ ගමනක් ගිහින් ඇවිත් නෝට් උනේ ඕක..මොකද දන්නැ හේතුව
........ හෙට වෙලාවක් හම්බුනාම බලන්න ඕනෙ
බ්‍රේක් ලයිට් එක නොර්මල් විදිහට පත්තුවෙලාම තියෙනව
![]()

විහිලු නෙමේ බන්...ඔහොම අවුලක් ලයිට්වල වෙලානම් නෑ කලින් ඒකයිසර්පයෙක් රිංගල ඇති බන්. හෙඩ් ලයිට් එක ගහල බලපන්.![]()

විහිලු නෙමේ බන්...ඔහොම අවුලක් ලයිට්වල වෙලානම් නෑ කලින් ඒකයි![]()

අපෝබන් උබලත් ඇග හිරි වැටෙන කතාමයි කියන්නෙඉතින් බන් ඔය ලයිට් දාල තියනකොටනේ වැඩි වෙන්නෑ කියන්නේ...
ෆිලමන්ට් දෙකක් තියෙන්නෙ ටේල් ලයිට් බල්බ් එකේ.. එකක් පාර්කිං වලට අනික බ්‍රේක් වලට. එකක් පිච්චිලා ඇති.
අලුත් බල්බ් එකක් දාපන්.![]()
.......ඔය බලබ් එකක් ගනන්ද දන්නෑනේද හ්ම්ම්
අර නීතිය හින්ද මන් ලයිට් දාගෙනමයි යන්නෙ ඒකද දන්නෑ හේතුව හ්ම්ම් 
මචංල මගෙ එකේ ඉස්සරහ බ්‍රේක් ගහද්දි අර බ්‍රේක් ලයිට් එකේ එලිය වැඩි වෙන්නෑනෙ.....අද රෑ මේ ගමනක් ගිහින් ඇවිත් නෝට් උනේ ඕක..මොකද දන්නැ හේතුව
........ හෙට වෙලාවක් හම්බුනාම බලන්න ඕනෙ
බ්‍රේක් ලයිට් එක නොර්මල් විදිහට පත්තුවෙලාම තියෙනව
![]()
අර සෙන්සරේ ගිහින් ඇති බං..
හ්ම්ම් ඔව් මාත් හිතුවා හෙට කෝකටත් මැනුවල් එක බලනවා 
apoooooooooo epa una idala idaal light eka maru kola....dan hid na...normal eka thiyene...hid ekak ona un kihan...aduwata denawa![]()

අපෝබන් උබලත් ඇග හිරි වැටෙන කතාමයි කියන්නෙ.......ඔය බලබ් එකක් ගනන්ද දන්නෑනේද හ්ම්ම්
අර නීතිය හින්ද මන් ලයිට් දාගෙනමයි යන්නෙ ඒකද දන්නෑ හේතුව හ්ම්ම්
![]()
යකෝ ඕකට ජපන් බල්බ් එකක් දැම්මත් ඕනා නම් රු.100ක් යයි....
මචන් දවල්ට තමා ලයිට් දාගෙන යන්න කියලා තියෙන්නේ.... රෑට කොහොමත් ලයිට් දාගෙන යන්න එපායේ.....
පාන් ගේන්න ගොඩක් හවස් වෙනකම් ඉන්නේ නැතුව කඩේට පලයන්....... 