EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Yako bothalema gayanaa karanna gihin thamai mehema une :oo: dannawane ara moodiyagegasilla ...mama thamai wediyenma adala thiyenne :dull:
    මූඩි කාරයොත් එක්ක සෙට් වෙනවට හොඳ පාඩම උඹට......:baffled::rolleyes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර විකිලීක්ස් ද මොන ලීක්ස්ද මන්ද කියන නාකි එකා ඉන්නවද?
    අර කූඹිකාපු කොම්පීටරේ විකුනන්නද බලන්නේ.....:lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අර කූඹිකාපු කොම්පීටරේ විකුනන්නද බලන්නේ.....:lol:
    මගෙ කොම්පීතරේට එක එක ඒවා කියන උන්ට හොදක් නම් වෙන්න එපා
    කූබු කාපු එක අරන් යන්න ඕන රත්නෙ මාමි ගාවට
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙ කොම්පීතරේට එක එක ඒවා කියන උන්ට හොදක් නම් වෙන්න එපා
    කූබු කාපු එක අරන් යන්න ඕන රත්නෙ මාමි ගාවට
    රත්නේ ගාවටද.....:shocked:
    බුදු සරනයි, R.I.P.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ කොම්පීතරේට එක එක ඒවා කියන උන්ට හොදක් නම් වෙන්න එපා
    කූබු කාපු එක අරන් යන්න ඕන රත්නෙ මාමි ගාවට

    Computer eka use karaa athi kiyala hithuwada umba ? :P