ඒක තමා බං මාත් අහන්නේ..![]()
ඔය පරණ ඒවයිත් (සුදු raid ඒවා ) කොටු ලයිට් තියේ..
රවුම් ලයිටුත් තියේ.. මට නිකන් මාන්දම වගේ
අර djbel එකේ නේ බං රවුම් ලයිට් ආවේ![]()
දන්නෑ බං NS එකක් ch 120 හොනට් එකකට වඩා ගනන් ඇති
ඉන්දියන් පාඩු නැතුව දෙන්න නම් බං සෙකන්ඩ් හෑන්ඩ්ම ගන්න ඕනේ..
කියලා තමා මං නම හිතන්නේ
TTR eketh XR eke BAJA series wage ekak enawada danne na.. balamu tdi lokka ehema awoth ahala balamu. samahara wita oka modification ekak wennath puluwan.. kohoma unath ,
paranama eka raid ita passe open enduro then purple rims then full blue bike

[
FZ ගන්න එපාබන්,බොරු වියදමක් මන්නම් කියන්නෙ....අපරාදෙ ඔය තියෙන එක පැදපන් බන්,නැත්නම් හොද jade එකක් ගනින් හොයල බලල
![]()
TDI දැක්කෙ නෑ නේ බං කාලෙකින්
මම නම් ඔය අන්තිම එකට ආස නෑ
Raid ලස්සනයි
පර්පල් රිම් raid හැම එකේම ආව නේද ??
මාර පෙනුමයි



dennan gindara wageTTR gana hari danumak na
XR, Tricker,XT gana ahanna one deyakdennan gindara wage

![]()
![]()
XR හරි TTR හරි තමා..
මට ඕනේ වෙන්නේ![]()
... habayi samaharu kiyanawa awul kiyala 
mama nam hariyatama danne na..







TTR eka nam matath allala yanawa tikak... habayi samaharu kiyanawa awul kiyala
mama nam hariyatama danne na..
mama gaththath ganne nam blue ekak
TTR and XR ekama range eke bike 2k unata price walin loku difference ekak thiyenawa
TTR 1.5tath yanakota XR 100 chassis ekak unath 2+ yanne,
150+ XR aduma 3k wath wenawa,
BAJA nam thawath tikak ganan wadi 150 BAJA 350+
200 chassis nam 5.5-6+ wenakan yanawa.![]()

ttr ඔක්කොම self start ද කොහේද නේද බං ??
xr සියල්ල එහෙම නෑ නේ![]()
]හ හා ඇඩෙනව බන් උබ බයික් එක පාවිච්චි කරන හැටි දැකල.......හරියට ලමයි නලවනව වගේ වගේ
LOL 70යි
....ඕක පොඩ්ඩක් රේස් කරල ගනින්කො නලවන්නැතුව
.......මගෙ EFI වෙලත් මන් ගහන්නෙ 92 එක (කලින් 90).....අර කාර් වල වගේ මේ ස්ටිකර් එකක් අලවගනින්
අනේ මේ *කා ගන්නේ නැතුව හිටපන් ඩෝ.....
පාන් බයිසිකල් වලට මොන 95 ද....... 


අද හවස් වරුවේ ෂොප් එක ඇරල නේද බොල...![]()
ඔව් ඔව්..... එතන නැත්නම් අතන..... 
ඔව් ඔව්..... එතන නැත්නම් අතන.....
![]()


සු.උ


ඔක්කොම කෙටි කරල හොඳ කුණුහරපයක් ගහනව ලඟදිම...
බයික් එක මොකෝ බන් දැන්...![]()

