• එළකිරි ආණ්ඩුව - 2014 •

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    • එළකිරි ආණ්ඩුව - 2014 •

    ek.jpg

    පසු ගිය වසර දෙක තුල ප්‍රජාතන්ත්‍රවාදී එළකිරි ජනරජයට කල සේවාව වෙනුවෙන් ජනපති විසින් අමාත්‍යංශ සදහා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන ලදී.:) තම බලතල අනිසි ලෙස භාවිතා කර හසු වුවහොත් අමත්‍යදුර අහෝසි කරන ලෙස ජනපති දන්වා සිටි.:angry: මෙවරද සමහර අමාත්‍යදුර වෙනස් නොවූ අතර , සමහරක් වෙනස්වී ඇත .:dull:.. සමහරුන් හට උන් හිටි තැනක් වත් හිමි වී නැත:rolleyes:..නව අමාත්‍ය මණ්ඩලය පහත පරිදි වේ..:D



    ජනාධිපති
    avatar1_1.gif

    GTRZ




    අගමැති
    avatar38647_1.gif

    migaramk




    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
    avatar326944_4.gif

    WICKILEAKS




    අධ්‍යාපන අමාත්‍යංශය
    avatar100066_5.gif

    chamikawp




    ක්‍රීඩා අමාත්‍යංශය
    avatar121927_9.gif

    Rovin



    කෘෂිකර්ම අමාත්‍යංශය
    avatar373521_14.gif

    mal papa




    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
    avatar391748_8.jpg

    රත්තරං




    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    avatar61857_6.gif

    dj gamaya




    සමුපකාර හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය
    avatar371091_17.jpg

    r.pathirana




    විදේශ අමාත්‍යාංශය
    avatar316379_41.gif

    dj ice cold



    ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා අමාත්‍යංශය
    avatar369356_30.jpg

    rcccc




    පරිභෝගික සුබසාධන අමාත්‍යංශය
    avatar483653_11.gif

    hacker T




    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
    avatar106442_4.jpg

    LKS007





    ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය
    avatar130929_19.jpg

    scurvy





    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
    avatar71029_21.gif

    mjayanatha





    පරිසර අමාත්‍යංශය
    avatar181897_9.gif

    maheshsenadheera





    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය
    avatar46078_9.jpg

    chanakamanjula




    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
    avatar359616_5.jpg

    NUWAN BUWA




    සෞඛ්‍ය අමාත්‍යංශය
    avatar295478_1.gif

    Djwathila




    පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
    avatar95387_1gif.jpg

    tintin123





    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
    avatar81925_1.jpg

    sdlrs6




    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    avatar55826_6.gif

    tharinda76




    ජාතික සම්පත් අමාත්‍යංශය
    avatar4364_2.gif

    geethq





    වරාය හා මහාමාර්ග අමාත්‍යංශය
    avatar26553_51.gif

    aruna47




    විද්‍යාත්මක කටයුතු අමාත්‍යංශය
    avatar44472_56.jpg

    DJU9



    සමාජ සේවා අමාත්‍යංශය
    avatar390447_50.gif

    Mr.Truth






    රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය
    avatar325999_5.jpg

    anju.r




    තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
    avatar158020_1gif.jpg

    Wolverine GTR





    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
    avatar402759_10.gif

    RePost බුවා





    ප්‍රවාහන සේවා අමාත්‍යංශය
    avatar1489_2.jpg

    urajdrlk





    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය
    avatar92282_2.gif

    lkdood



    තරුණ කටයුතු අමාත්‍යංශය
    avatar276569_24.jpg

    Ereshaz77




    ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය
    avatar140454_18.jpg

    Rex921




    ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශ්‍ය
    avatar312489_45.jpg

    sudu pusa






    විපක්ෂ නායක
    avatar476443_4.jpg

    Ridila™
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේකේ තියෙන්නේ Totalitarianism ක්‍රමයක් Democracy නෙවෙයි අමාතාංශ ක්‍රමයක් දාන්න.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P අරුණට දෙන්න ඕන "හම්බ මර්ධන, පෞද්ගලික රහස් පරීක්ශක සහ කුණුහර්ප භාවිතය විධිමත් කිරීමේ අමාත්‍යාංශය " :lol::lol:


     

    aruna47

    Well-known member
  • වරාය හා මහාමාර්ග අමාත්‍යංශය

    avatar26553_51.gif


    හොදට ගසාකන්න පුළුවන් අමාත්‍යංශයක්
    කුඩු එතනෝල් ගෙන්නලා කොමිස් ගන්න පුළුවන්.

    වලතරයා මගේ ගාවට එන්න ඕන උට මොනාහරි duty ෆ්‍රී බඩු ඕන නම්

    :lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • බින්දු;16404593 said:
    :P:P අරුණට දෙන්න ඕන "හම්බ මර්ධන, පෞද්ගලික රහස් පරීක්ශක සහ කුණුහර්ප භාවිතය විධිමත් කිරීමේ අමාත්‍යාංශය " :lol::lol:



    :angry::angry::angry::angry::angry:

    අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්

    :lol::lol::lol:

    මට ගසා කන අමාත්‍යංශයක් දීලා තියෙන්නේ..