මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම . එ හොන්ඩ CRZ එක ගැන අහල. දැනගත්ත විස්තර අනුව මම වෙන car එකකට මාරු උනා
දැන් මට ඕනි කරන්නේ.. Mazda 3 car එක ගැන විස්තර ටිකක්.. Axela කිය කිය වර්ග ගොඩක් තියෙනවනේ.
මේ car එකේ තියෙන අව්ල් මොනවද.
සාමාන්‍ය පාවිච්චියට හොදද
තෙල් කොච්චර වැඩ කරනවද..? මාකට්ම colour එක මොකක්ද?
මගේ අතේ තියෙන මුදල ලක්ෂ 25ක්.. මම මේ ගන්න හදන පලවෙනි car එක.? ඒ නිසා මට ඔයාලගෙන් මේ සම්බන්දව ලොකු උදව්වක් ඕනි..
මට cars ගැන කිසිම අත්දැකීමක් නැහැ ඇත්තම .කිවොත්.
මම නොදන්නා හුගක් දේවල් ඉගෙනගත්තේ එළකිරි එකෙන්.. cars ගැන දන්නා හුගක් අය මේකේ මට උදව් කරයි කියල මම හිතනවා ...

Last edited: